උඹලා දන්නා සිද්ධි කියාගෙන පලයන් හොස්පිටල් එකකින් සනීප කරන්න බෑ කියලා කියපු මිනිස්සු වෙදමහත්තුරු සනීප කරපුවා. මට තව ප්‍රශ්නෙකුත් තියෙනවා, ආයුර්වේදය තරම් දියුණු වයිද්‍ය විද්‍යාවක් ලෝකේ කිසිම රට බිහි නොවුනේ ඇයි?(විස්වාස කරපන් මම පට්ට විදියට ඕක හොයලා ආවේ, වෙන කිසිම රටක මේ තරම් ගැඹුරට ගිය වයිද්‍ය විද්‍යාවක් බිහි වෙලා නෑ) අනිත් ප්‍රශ්නේ තමයි, එහෙම බෙහෙත් ගැන ලියපු පොත් තවම තිබුනට ඒ බෙහෙත් හොයාගන්න පරීක්ෂණ කරපු තැන් නැත්තේ ඇයි?
