Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඹලා දන්න ආයුර්වේදයේ සාර්ථක කතා මොනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Janithsl88" data-source="post: 25860755" data-attributes="member: 407347"><p>මං දන්න විදිහටනම් ආයුර්වේදයේ ගොඩක් බේත් පරීක්ෂණ කරල හොයාගත්ත ඒවා නෙවේ. මේ මං දන්න දැනුමෙන් කියන්නෙ, ගොඩක් ඒව පුස්කොලපොත් වල පාලියෙන් සංස්කෘත වලින් තියෙන්නෙ. ඒව ඉස්සර ඍෂිවරු මනස දියුණු කරල මනසින් දැකපු දේවල් තමා ලියල තියෙන්නෙ. දන්න අය දන්නව ඇති ඔය university එකේ එහෙම MBBS doctorsla අවුරුදු 5 ක් ඉගෙනගන්න කොට ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ අවුරුදු 7ක් ද කොහෙද ඉගෙන ගන්න ඕනි. ඇ අවුරුදු 2 ක් වැඩිවෙලා තියෙන්නෙ පාලි, සංස්කෘත උගන්වන්න වෙනව අවුරුදු 2ක් යන නිසාලු. ගොඩක් පසු කාලින වේද මහත්වරු අර පුස්කොලපොත් වල තියෙන ඒවා use කළා ඇරෙන්න ඇයි එහෙම වෙන්නෙ කියල දන්නෙ නෑ. උදාහරණයක් විදිහට උඹල අහල ඇති මොකක් හරි බේත් ගසක මුල් ගන්නකොට සමහර වෙලාවට කියනව බටහිර දෙසට දිවෙන මුල්, නැත්තම් නැගෙනහිරට පිහිටන පත්‍ර වගේ විශේෂ කරල කියනව. අපිට තේරෙන්ඒනේ නෑ ඇයි මේ එකම ගසේ උනත් විවිධ විදිහට වෙනස්කම් කියල. ඒ ඇයි කියන්න පරීක්ෂණ ලෝකෙ අඩුයි. එත් දැන් හොයාගෙන තියෙනව එකම ගසේ උනත් ආලෝකය වැටෙන අකාරය අනුව මුල් පත්‍ර වල සංගටකයන්ගේ සැකැස්ම වෙනස් කියල. ඉස්සර ගොඩක් වේදමහත්තුරු ඒ විශේෂත්ව දැනගෙන ඉන්න ඇති. අපි දැන් පුස්කොල පොත බලන් වට්ටෝරු හැදුවත් ඒක හරියටම use කරන්න නම් තව දැනුම ඕනි අර උඩ කිව්ව විශේෂතා එක්ක. එහෙම අය අදකාලේ අඩුයි. හැබැයි මනුස්සයන්ගේ නොහැකියාවට ශාස්ත්‍රයට ගරහන එකයි වැරැද්ද. සිංහල බේත් වලත් ගොඩක් දියුණු ක්‍රම තිබිල තියෙනව. අද තියෙන වෛද්‍ය උපකරණ වගේ උපකරණ හම්බවෙලා තියෙනව කැනීම් වලදී. මනුෂ්‍ය විතරක් නෙවේ සත්ව වෙදකම පවා කරල තියෙනව අපිට හිතාගන්නවත් බැරි level එකකින්. අතුරු අබාධ ගැන නම් මං අහල නෑ. දන්න කෙනෙක් කියන්න.</p></blockquote><p></p>
[QUOTE="Janithsl88, post: 25860755, member: 407347"] මං දන්න විදිහටනම් ආයුර්වේදයේ ගොඩක් බේත් පරීක්ෂණ කරල හොයාගත්ත ඒවා නෙවේ. මේ මං දන්න දැනුමෙන් කියන්නෙ, ගොඩක් ඒව පුස්කොලපොත් වල පාලියෙන් සංස්කෘත වලින් තියෙන්නෙ. ඒව ඉස්සර ඍෂිවරු මනස දියුණු කරල මනසින් දැකපු දේවල් තමා ලියල තියෙන්නෙ. දන්න අය දන්නව ඇති ඔය university එකේ එහෙම MBBS doctorsla අවුරුදු 5 ක් ඉගෙනගන්න කොට ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ අවුරුදු 7ක් ද කොහෙද ඉගෙන ගන්න ඕනි. ඇ අවුරුදු 2 ක් වැඩිවෙලා තියෙන්නෙ පාලි, සංස්කෘත උගන්වන්න වෙනව අවුරුදු 2ක් යන නිසාලු. ගොඩක් පසු කාලින වේද මහත්වරු අර පුස්කොලපොත් වල තියෙන ඒවා use කළා ඇරෙන්න ඇයි එහෙම වෙන්නෙ කියල දන්නෙ නෑ. උදාහරණයක් විදිහට උඹල අහල ඇති මොකක් හරි බේත් ගසක මුල් ගන්නකොට සමහර වෙලාවට කියනව බටහිර දෙසට දිවෙන මුල්, නැත්තම් නැගෙනහිරට පිහිටන පත්‍ර වගේ විශේෂ කරල කියනව. අපිට තේරෙන්ඒනේ නෑ ඇයි මේ එකම ගසේ උනත් විවිධ විදිහට වෙනස්කම් කියල. ඒ ඇයි කියන්න පරීක්ෂණ ලෝකෙ අඩුයි. එත් දැන් හොයාගෙන තියෙනව එකම ගසේ උනත් ආලෝකය වැටෙන අකාරය අනුව මුල් පත්‍ර වල සංගටකයන්ගේ සැකැස්ම වෙනස් කියල. ඉස්සර ගොඩක් වේදමහත්තුරු ඒ විශේෂත්ව දැනගෙන ඉන්න ඇති. අපි දැන් පුස්කොල පොත බලන් වට්ටෝරු හැදුවත් ඒක හරියටම use කරන්න නම් තව දැනුම ඕනි අර උඩ කිව්ව විශේෂතා එක්ක. එහෙම අය අදකාලේ අඩුයි. හැබැයි මනුස්සයන්ගේ නොහැකියාවට ශාස්ත්‍රයට ගරහන එකයි වැරැද්ද. සිංහල බේත් වලත් ගොඩක් දියුණු ක්‍රම තිබිල තියෙනව. අද තියෙන වෛද්‍ය උපකරණ වගේ උපකරණ හම්බවෙලා තියෙනව කැනීම් වලදී. මනුෂ්‍ය විතරක් නෙවේ සත්ව වෙදකම පවා කරල තියෙනව අපිට හිතාගන්නවත් බැරි level එකකින්. අතුරු අබාධ ගැන නම් මං අහල නෑ. දන්න කෙනෙක් කියන්න. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom