උඹලා දැන් රට යන්න ලෑස්තිද ?

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    උඹලා දැන් රට යන්න ලෑස්තිද ? කොහෙටද යන්න ඉන්නේ ?
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    උගන්ඩා , Seychelles මෙන්න යනවා නම් රටවල් මේවා කවදාවත් වැටෙන්නේ නෑ. මයින්ද මාත්‍යල බේරාගෙන තියෙන්නේ
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,534
    113
    තාම නෑ. උපන්බිම දාල යන්නෙ කොහොමද! වාවන්නෑ
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113

    Started applying finally. Its heartbreaking coz I love this country a lot despite all its imperfections.
    ------ Post added on Jun 29, 2022 at 8:01 PM