උඹලා පාවිච්චි කරන ලංකාවේ සයිට් මොනද?

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    උඹලා පාවිච්චි කරන ලංකාවේ සයිට් මොනද?

    උඹලා නිතර යන එන, ඉගෙන ගන්න ලංකාවේ සයිට් මොනවද? හැබැයි ෆෝරම් මේකේ දාන්න එපා. මොකද elakiri එකත් ෆෝරම් එකක් නිසා එහෙම දැන එක වැරදීනේ.

    මම නං මේවා
    www.aniwa.lk එක එක දේවල් දැන ගන්න.
    www.aluth.com එක එක දේවල් දැන ගන්න, ඇප්, සොෆ්ට්වෙයා ගැන එහෙම දැන ගන්න.
    takas.lk බඩු මිලදී ගන්න.
    ikman.lk ඇඩ් බලන්න.
    www.topsinhalamp3.com සිංදු බාන්න.
    www.ananmanan.lk සිංදු බාන්න.
    බයිස්කෝප්.com සබ් ගන්න.
    www.lankadeepa.lk නිව්ස් බලන්න.
    gossip.hirufm.lk ගොසිප් බලන්න.

    තව තියනවා දැන් මතක් වෙන්නෙ නෑ. උඹලත් යන ලංකාවේ සයිට් දාපල්ලකෝ...
     
    Last edited:
    • Like
    Reactions: Philosopher

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළකිරි. බයිස්කෝප්, අලුත්, අනිවා, වීඩියෝමාර්ට්95
    ඔය ටික තමා මචං..:yes:

    ඉස්සර බ්ලොග් නම් කියෙව්වා.. දැන් බ්ලොග් නෑනේ.. ලියන උනුත් නැහැ..

     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    එළකිරි. බයිස්කෝප්, අලුත්, අනිවා, වීඩියෝමාර්ට්95
    ඔය ටික තමා මචං..:yes:

    ඉස්සර බ්ලොග් නම් කියෙව්වා.. දැන් බ්ලොග් නෑනේ.. ලියන උනුත් නැහැ..


    thanks මචං. ඔව් මචං දැන් අලුතෙන් හොද බ්ලොග් අහුවෙන්නේ නැති තරම්. කලින් ලියපු උනුත් දැන් නෑ. :(
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    Roar.lk (sinhala) - roar.media/sinhala/
    Aniwa.lk
    Raw.lk
    Lankadeepa.lk
    Newsfirst.lk/sinhala/


    කලින් තිබ්බ
    සිරා.lk
    යකෝ.lk
    දැන් update වෙන්නේ නෑ..
     

    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    anee manda godak aya gossip seen vage kamathi godak .. :)

    man nan mehemai .....

    Morning :​
    Lifehack.org : for morning inspirational quotes

    Afternoon​
    quora.com : kammali ena velaavane.. gihilla mona hari aluth ideas tikak gana danan enna kiyavanna yanava

    Evening/Night :​
    youtube / 9gags / buzzvideos : mind eka relax eke innna poddak hinaa vela video ekak balala

    Hourly :
    Elakiri :)

    Filed eka IT hinda .. IT blogs nan godak thiyenava meeta amatharava daily visit karan a...​

    Ps : pennana bari vadak thama gossip / facebook / insta nikan oluwa mati valin pirenava vitharai .. eeth davalta at least 10 min vath yavenava ithin :)
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,134
    113
    Dubai
    එලකිරි ඇතුළු සියළුම නිව්ස් වෙබ්සයිට්ස් විතරයි.
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    www.lankadeepa.lk නිව්ස් බලන්න.

    මේකේ Reg වෙන්න ඕනනේ, නැත්නම් බලන්න පුළුවන් first page එක ව්තරයි.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    mp3 වලට අනන් මනං
    & එළකිරි විතරි
    තව retail sites වලට යැවෙනව FB ads වලින් සමහර වෙලාවට
     

    Similar threads