උඹලා මාසෙට දරන වියදම කීයද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,139
    12,035
    113
    income ekath dala savings ehemath dapan, ethakota thamai thread eka smpurna wenne, nathuwa wedak naha

    mn kareanne gedara wiyadam seratama laksha 3k geni athata denawa. mata wiyadama 80k withara laksha 5k withara savings.
    loan ,CC kisima deyak naha.
    light bill, water bills, internet bill kisima bilak pending thiyanne naha
    wow..oyage income eka laksha 10 k set wenawa athi kiyala hitenawa..congrats my friend.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,799
    11,180
    113
    අත්වැසුම හදලා දෙන්නම්..
    @Solo Rider මුව ලිස්ට් එකට දාපන් කොල්ලො
    ස්තූතී සෑර්. මේ සැරේ චන්දෙ සෑර්ට තමා සෑර්
    ශිෂ්‍යත්වෙ පේල් උනා ද?
    ආයෙ උඩිංම
    Save karana gana weda karanne koheda kiyala dapan
    සේව් කරගන්නෙ පෝං නම්බර් විතරයි මේ වෙලාවෙනං. සල්ලි සේව් කොරන්න ඉතුරු වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: Nidarshana_k

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    2lac.
    2 person
    Vehicle eke insurance ekata kapenawa 15K
    Kema bima 50K
    Ammalata denawa 30K
    Wife ge expense 20K
    Petrol 20K
    Mona hari social event ekak set wenawa. Average 10K
    Water current bill 8K
    4n gattuwata fridge gattuwata card eken kapenawa 30K
     
    • Like
    Reactions: Nidarshana_k

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    1400 විතර එත් යුරො..මමයි,වයිෆ්,දුවයි,බව්වයි,,හතර දෙනයි,,වැදු හැදු මගෙ අම්ම වගෙම ,හැදුනු ලංකාවටත් ස්තුතියි,,ආදරෙයි..මාව අද මේ තැනට ගෙනාපූ ඉතාලියටත් ආදරෙයි...වැටුනු හැම වෙලෙම විදෙශිකයන් කියලා ඔවුන් අපිව අත හැරියෙ නැ..කොරොනා කාලෙ,,
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Ubalaa kiyana gana walata kohomda bn kanne. Ekath Paul dekak thunak. Mata mase wiayadama 120000+ yanawaa ekath Rasa bojun neme.

    120000 card payment. Ita amathrawa thawa yanawaa. Naya welaa me tike kanne Bonne.
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ගෙවල් කුලී 269500.00
    විදුලි බිල 34014.43
    ගෑස් 29300.00
    වතුර බිල 17325.00
    වරිපනම් බදු 55825.00
    වාහන රක්ෂණය මගේ 50050.00
    වාහන රක්ෂණය වයිෆ් 46200.00
    ආදායම් බලපත්‍රය 9240.00
    අන්තර්ජාලය 10780.00
    දුරකථන බිල මගේ 20405.00
    දුරකථන බිල වයිෆ් 5775.00
    සුපර්මාර්කට් බිල් 154000.00
    පෙට්‍රල්/ඩීසල් 96250.00
    ළමා 335720.00
    අනෙකුත් රක්ෂණ 11550.00
    ලෝන් 107030.00
    UberEats සහ සමාන ඒවා 15400.00
    සබ්ස්ක්‍රිප්ෂන් 5005.00

    මම, වයිෆ් සහ දරුවන් තිදෙනා.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ගෙවල් කුලී 269500.00
    විදුලි බිල 34014.43
    ගෑස් 29300.00
    වතුර බිල 17325.00
    වරිපනම් බදු 55825.00
    වාහන රක්ෂණය මගේ 50050.00
    වාහන රක්ෂණය වයිෆ් 46200.00
    ආදායම් බලපත්‍රය 9240.00
    අන්තර්ජාලය 10780.00
    දුරකථන බිල මගේ 20405.00
    දුරකථන බිල වයිෆ් 5775.00
    සුපර්මාර්කට් බිල් 154000.00
    පෙට්‍රල්/ඩීසල් 96250.00
    ළමා 335720.00
    අනෙකුත් රක්ෂණ 11550.00
    ලෝන් 107030.00
    UberEats සහ සමාන ඒවා 15400.00
    සබ්ස්ක්‍රිප්ෂන් 5005.00

    මම, වයිෆ් සහ දරුවන් තිදෙනා.
    bro a millionare
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    කෑම බීම ප්‍රවාහනය - කොච්චර වියදමක් උඹලා මාසෙට දරනවාද?

    මෙන්න මගේ වියදම

    පවුලේ අය - 02 යි
    60,000 - CREDIT CARD (Keels, Pick me Foods , Electricity, Phone , Internet , Water Bills)
    30,000 - CASH Vegetables , Meats, Fish

    උඹලටත් මෙහෙමද? නැත්නම් මේ කේස් එක මට විතරද

    +++

    PERSON : 02

    MONTHLY ANALYSIS

    CREDIT CARD


    KEELLS SUPER 5,451.20
    KEELLS SUPER - 3,285.90
    PRARTHANA BEER STORES, BANDARAGAMA 1,480.00
    VISHWA - CEYLON ELECTRICITY BOARD 3,025.64
    THILAKAWARDHANA 3,320.25
    PICKME, COLOMBO 30.00
    PICKME FOOD, COLOMBO 2,486.00
    PICKME, COLOMBO 989.76
    VISHWA - SRI LANKA TELECOM 12,747.56
    KEELLS SUPER - 6,408.00
    KEELLS 794.78
    THILAKAWARDHANA 7,630.00
    MOBITEL PVT LTD 1,767.93
    KEELLS 6,299.86
    PICKME, COLOMBO 1,170.10

    CASH IN HAND

    Vegetables,Fish,Fruits,Meat,Coconut - 30,000 LKR
    same here. but meka balapuwahama uba kanawata wada adun walatai kathawalati wiyadam karanaawa wage. telecome ekata 12747.56 wiyadam kalae mokatada. data mobile pakage ekak da ganin.

    ගෙවල් කුලී 269500.00
    විදුලි බිල 34014.43
    ගෑස් 29300.00
    වතුර බිල 17325.00
    වරිපනම් බදු 55825.00
    වාහන රක්ෂණය මගේ 50050.00
    වාහන රක්ෂණය වයිෆ් 46200.00
    ආදායම් බලපත්‍රය 9240.00
    අන්තර්ජාලය 10780.00
    දුරකථන බිල මගේ 20405.00
    දුරකථන බිල වයිෆ් 5775.00
    සුපර්මාර්කට් බිල් 154000.00
    පෙට්‍රල්/ඩීසල් 96250.00
    ළමා 335720.00
    අනෙකුත් රක්ෂණ 11550.00
    ලෝන් 107030.00
    UberEats සහ සමාන ඒවා 15400.00
    සබ්ස්ක්‍රිප්ෂන් 5005.00

    මම, වයිෆ් සහ දරුවන් තිදෙනා.
    for full yearda ?
    ------ Post added on Oct 20, 2024 at 3:56 AM