උඹලා මාසෙට දරන වියදම කීයද?

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ගෙවල් කුලී 269500.00
    විදුලි බිල 34014.43
    ගෑස් 29300.00
    වතුර බිල 17325.00
    වරිපනම් බදු 55825.00
    වාහන රක්ෂණය මගේ 50050.00
    වාහන රක්ෂණය වයිෆ් 46200.00
    ආදායම් බලපත්‍රය 9240.00
    අන්තර්ජාලය 10780.00
    දුරකථන බිල මගේ 20405.00
    දුරකථන බිල වයිෆ් 5775.00
    සුපර්මාර්කට් බිල් 154000.00
    පෙට්‍රල්/ඩීසල් 96250.00
    ළමා 335720.00
    අනෙකුත් රක්ෂණ 11550.00
    ලෝන් 107030.00
    UberEats සහ සමාන ඒවා 15400.00
    සබ්ස්ක්‍රිප්ෂන් 5005.00

    මම, වයිෆ් සහ දරුවන් තිදෙනා.
    ,269500 apartment ekak da
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,137
    12,031
    113
    puluwan nam oka iwara karala ain karalama dapan, hena ledak oka
    මමත් පාවිචචි කරනවා. හරියටම දිනේට බේරපන් සල්ලි ටික.
    වාසි වැඩියි. හරියට පාවිචිචි කලොත් .
    දැලි පිහිය වගේ පරිස්සමට පාවිච්චි කරන්න ඔන
    වියදම් ට්‍රැක් වෙනවා ලස්සනට . ඩිස්කවුන්ට් අනම් මනම් ඉතින්

    ගෙවන්න පරක්කු වුනොත් ප්‍රමාද ගාස්තු + සියයට 26 පොලිය තමයි ඉතින්


    ,269500 apartment ekak da
    අම්මෝ මේක වැඩියි නේ. මේවගේ එකක් ගෙවන්න . උඹ රට වෙන්න ඇති ඉන්නේ
    ------ Post added on Oct 20, 2024 at 5:55 AM
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,404
    1,672
    113
    Screenshot_20241020_060451_TrackWallet.jpg

    20 wenida weddi wiyadama wifetai matai.
     
    • Like
    Reactions: Fiona Dabare

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,166
    1,299
    113
    ගඟ ළඟ
    එදිනෙදා වියදම් වල ලිස්ට් එක ???
    ලයිට් බිල - 3400
    වතුර -1300
    ගැසේ එකෙන් මාස දෙකක් පුළුවන් -1500
    ගෙදර් ලෑන්ඩ් ලයින් එකටයි මගේ මොබයිල් වෛෆ් ගේ එකටයි -10000
    ගෙදර ග්‍රොසරි වලට -45000
    බබාගේ මොන්ටිසෝරියට -5
    තව ක්‍රෙඩිට් කාර්ඩ් වලට -10000
    පෙට්‍රල් වලට -7000 වගේ යනවා
    ඕවා තමයි රෆ්ලි ගණන්
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    marry karala, lamai hadala, 8-5 work karana ayagen ahnne,
    mokada hithenne jeewithe gana?
    I mean, ekama de hamadama repeat kraddi mokada hithenne
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මමත් පාවිචචි කරනවා. හරියටම දිනේට බේරපන් සල්ලි ටික.
    වාසි වැඩියි. හරියට පාවිචිචි කලොත් .
    දැලි පිහිය වගේ පරිස්සමට පාවිච්චි කරන්න ඔන
    වියදම් ට්‍රැක් වෙනවා ලස්සනට . ඩිස්කවුන්ට් අනම් මනම් ඉතින්

    ගෙවන්න පරක්කු වුනොත් ප්‍රමාද ගාස්තු + සියයට 26 පොලිය තමයි ඉතින්



    awurudu 15ta kalin use kare ban, dan use karanne naha owa

    marry karala, lamai hadala, 8-5 work karana ayagen ahnne,
    mokada hithenne jeewithe gana?
    I mean, ekama de hamadama repeat kraddi mokada hithenne

    marry karala lamai hadala balapan, eka wenama athal life ekak ban. habai set une neth geniyek ekka nam poddka case.
    mata ehema awuka naha, matama set wena ekak thami marry kare,
    ------ Post added on Oct 20, 2024 at 6:46 AM
     
    • Like
    Reactions: Fiona Dabare

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,072
    113
    CEB 3500
    SLT 3300
    CC 10,000
    GAS 4000/3 (12.5Kg masa 3k adinwa kohoma hari)
    Fuel 2500 (Home Use, Only Short Range trips)
    Vehicle Service 2500/3 (Service per 3 Month)
    Online Shopping 3000 (Daraz,Aliexpress)
    Costume 3000 (Each month )
    Foods 1000 (Junk Foods Only)
    Mobile Bill 200 (Office Sim Covers the most of DATA & Voice Usage)

    For Foods 20,000 (3+1 Persons 1 Dog, 6 Little Cats )
    Medicine 5000
    Travel 4000 (By Train & Bus - Can Reimburse Expenses When using Uber,Pickme)

    Balance 1500-3000 After above payments

    Fully Luxury Life :( :sorry:

    Pros : --- No Drinking, No Smoking , No Heavy Gaming , No Time/Money Wasting Bitches , 100% Focus
    Cons : --- Sleep Disorder, Low Weight Excising
     
    • Like
    Reactions: bdnsp