උඹලා මේ වගේ වෙලාවක කාවද බේරගන්නෙ🤔 ? - Poll

කාවද උඹලා බේරන්නෙ?

  • බල්ලා

    Votes: 21 72.4%
  • ජෙප්පා

    Votes: 8 27.6%

  • Total voters
    29

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,564
    75,424
    113
    හිතපන්, ජෙප්පෙකුයි බල්ලෙකුයි මුහුදේ ගහන් යනවා. උඹට බේරන්න පුලුවන් එක්කෙනයි. කාවද උඹලා බේරන්නෙ?

    වෝට් කරාට පස්සෙ යාලුවන්ට පේන්න මේක බම්ප් කරන් යන්න :yes: :yes:
     
    • Haha
    Reactions: Candid-B

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,369
    8,429
    113
    Galaha
    දෙන්නවම බේරගන්නවා හැබැයි බල්ලව ඉස්සරවෙලා බේරගන්නවා ඒකරලා ජෙප්ප ගිලිල ටිකක් වතුර එහෙම පෙවිලා යට යනකල් ඉඳලා ගොඩට ගන්නව මැරෙන්න දෙන්නෙ නෑ. උනුත් අපි කන කට්ට කන්න එපැයි බං එහෙම මැරෙන්න දෙන්න පුලුවන්ද. :P :lol:
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,882
    1
    15,212
    113
    1. ජෙප්පව 2. බල්ල
    බල්ලන්ට පීනන්න පුළුවන්. ඌව බේරගන්න Time එක ගත්තට අවුලක් නෑ.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,387
    1
    17,140
    113
    −273.15°C
    පළමුවත් මහින්ද මහත්තයව
    දෙවනුවත් මහින්ද මහත්තයව
    තෙවනුවත් මහින්ද මහත්තයව
    ඒ උත්තමයා බැරි කාලෙත් ජනේලේ එල්ලී ගෙන අපි වෙනුවෙන් ඉදිරිපත් වුණා.
    ඒ උත්තමයා නැති හින්දා නාමල් මහත්තයා තමයි දැන්.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,808
    26,152
    113
    @Jihadi john ගෙ අම්මව තමා ඉස්සර වෙලා බේරගන්න‍ෙ, ඊට පස්සෙ බල්ලව, ජෙප්පව බේරගන්න වෙන්නෙ නෑ මොකද බල්ලයි @Jihadi john ගෙ අම්මයි තනියම දාලා යන්න බැරි හේතුවක් තියෙනවා
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,651
    21,269
    113
    පළමුවත් මහින්ද මහත්තයව
    දෙවනුවත් මහින්ද මහත්තයව
    තෙවනුවත් මහින්ද මහත්තයව
    ඒ උත්තමයා බැරි කාලෙත් ජනේලේ එල්ලී ගෙන අපි වෙනුවෙන් ඉදිරිපත් වුණා.
    ඒ උත්තමයා නැති හින්දා නාමල් මහත්තයා තමයි දැන්.
    අනිවාර්යෙන්...ජෙප්පෙක් බල්ලෙක් බේර ගත්තට පින් ලැබෙන්නේ නෑනේ...

    බේර ගන්න මයින්දාමාත්තයා වතුරට වැටිලා නැත්තං මයින්දාමාත්තයා වාඩි වෙලා ඉන්න පුටුව පිටින් හරි උස්සන් ඇවිල්ලා වතුරට දාල බේර ගන්නවා
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,314
    8,457
    113
    @Jihadi john ගෙ අම්මව තමා ඉස්සර වෙලා බේරගන්න‍ෙ, ඊට පස්සෙ බල්ලව, ජෙප්පව බේරගන්න වෙන්නෙ නෑ මොකද බල්ලයි @Jihadi john ගෙ අම්මයි තනියම දාලා යන්න බැරි හේතුවක් තියෙනවා


    😂