උඹලා මේ විදියට තවදුරටත් ලංකාවේ ඉන්නවද ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,527
    7,911
    113
    ඔන්න අද ඉඳන් විදුලිබිල වැඩි කරලා.. මොකද්ද බන් මේ වෙන්නේ???? හම්බ කරන එක බිල් ටික ගෙවන්නත් මදී... මිනිහෙක් ගෙයක් හදන්නේ නැද්ද.. වාහනයක් ගන්නේ නැද්ද.. අසනිපයක් උනොත් ඔපරේෂන් එහෙකට ගන්න සල්ලියක් තියා ගන්නේ නැද්ද.. රත්තරන් බඩුවක් හදන්නේ නැද්ද.. ට්‍රිප් එකක් යන්න බැරිද වියදම් කරලා.. මොන හුට්ටේ රටක්ද බන් මේ ???

    කාලා කාලා කාලා මුන්ගේ පව් අපිට ගෙවන්න වෙලා නේහ්.. අපි පළිද බන් මේවට...????? ඇයි බන් අපි මුන්ගේ පව් ගෙවෙන්නේ මේ..

    මම දන්න මගේ බැජ් එකේ සුපිරිම වැඩ කාරයෝ සෑහෙන්න පිරිසන් රට ගියා.. අයිටී බුවාලා.. ඉන්ජලා.. ඩොකාලා.. මාකටින්ග් සයිඩ් එකේ සෑහෙන්න උන්.. උන් නම් ආයේ මලත් එන එකක් නෑ ලංකාවට.. මහ ගොජබ ගොබ්බ කාලකන්නි රටක් බන් මේක.. සෑහෙන්න හිතේ වේදනාවෙන් මේ ලියන්නේ.. තවම මේ ගොබ්බ හැතිකරේට තේරෙන්නේ නෑනේ.. තව කඩේ යනවා...

    කිරියේ ඉන්න උන්ට අවුලක් නැද්ද බන් මේ ජීවන වියදම ??? එක්කෝ මුන්ගේ මාසික ආදායම ලක්ෂ 10 පැනලා හොයනවා.. කැළණි ගඟ යටින් පොල් ලෙල්ලක් ගියා වගේ ඇතී.. හෙළයා, සචියා, හෙසාන් දමින්ද, ඉන්ද්‍රජිත්, එමියොස්, යාපා,ඉස්ටිමයුලස් මයින්ඩ්, ලොස් පොලොස්, කලෙගාන,ජැක් ස්පැරෝ, තලවතුගොඩ එකා...(නම අමතකයි) බොලා කියාහල්ලා... බොලා මොකෝ මේ රටින් යන්නේ නැත්තේ?????? ට්‍රේඩින්ග් කොරලා දලමට හොයනවා නේද ????
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,527
    7,911
    113
    කන්න නැතුව මැරුණත් මගේ රට මම දාලා යන්නේ නැහැ. මේ ලක් මාතාව. මගේ පපු කැහුත්ත නලියනවා මේ ලක් මව වෙනුවෙන්.
    පසුබිමින් අමරදේව (පින් කෙත හෙළ රන් දෙරණේ.. යළි උපදින්නට.. හේතු වාසනා.. හේතු වාසනා ) ට උකයි දාලා................... :growl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,871
    113
    රනිල් 2015 ඉඳන් තෙල් ගෑස් කන්න බොන්න ඔක්කෝම අඩුවට දීලා. බොලා අතල් එකට හුකල ගෑනි බඩ උනාම පෝශන මල්ලකුත් දීලා 2019 වෙනකම් උබලට ඇති තරම් ආතල් ගන්න ඉඩ දුන්නෙ. තව මොනාද ඉල්ලන්නෙ
     

    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    කිරියේ ඉන්න උන්ට අවුලක් නැද්ද බන් මේ ජීවන වියදම ???
    ගොඩක් උන්ට අවුල්.... බහුතරය පාරට බහින හෝ ඒ වගේ මොකක් හරි movement එකක් එනකම් හැමෝම ඔහේ බලන් ඉන්න සීන් එකක්ද කොහෙද මේ තියෙන්නෙ.
     
    • Like
    Reactions: Ryan08

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    අරගලයෙන් උපන් පොනිල් කුමරුට රට බාරදීලා දැන් ඔහොම කියන එක හරිනෑ නේහ් 🤭 😂
     
    • Sad
    Reactions: Ryan08

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මම රට නොයන්නෙ -

    1. Global Recession එකක් ආවොත් දන්න ර⁣ටේ ඉඳන් කෙලවීමට වඩා දරාගන්න අමාරුයි නොදන්න රටේ ඉඳලා කෙලවීම.

    2. මේ රටේ දවස් 365 ම ජොකා නොදා උනත් සරමක් ගහන් හිටියෑකි, බහුතරයක් වෙන රටවල කාලකන්නි හිම වැටිලා වැඩ ඩබල් කරන් ඉන්නවට වඩා ආතල් මේ ට්‍රොපිකල් ක්ලයිමෙට් එක.

    3. අල්ටිමේට්ලි මේ සංසාර චක්කරේ දුකින් මිදෙන්න වෙන රටකට පැන්නා කියලා තේරුමක් නෑ.. සංසාරෙන්ම පැනගන්න ඕන. කොහාට පැනගත්තත් ජාති, ජරා, ව්‍යාධි, මරණෙන් හැංගෙන්න බෑ.. ඒ නිසා රටින් පැනීමේ පූර්ණ සැපයක් නැත...
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113



    ඒකනම් ඇත්ත


    ------ Post added on Feb 15, 2023 at 8:41 PM

    යන එන මං නැතුව නන්නස්තාර වෙලා හිටපු පොනිල් කොහොමද ජනාදිපති උනේ කියලා පොඩ්ඩක් කියමුද බලන්න :-)
     
    • Wow
    Reactions: Brandy2020

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    හුදි ජනයාට ටැක්ස් නැතිව / තියෙන විදියට කාල බිලා ආතල් එකෙ ඉන්න පුලුවන් රටවල් තියෙන්නෙ දකුනු ආසියාවෙ විතරයි. හුකන සුද්දන්ගෙ රටවල 30% විතර ටැක්ස් ගහනවා,මොන විකාරද,

    කාර් බාර් පැදන් ඉන්න හින දකින උන්ට හරියන්නෙ නැති වෙන්න පුලුවන්, එ උනාට හයියෙන් පඩෙයක් ඇරලා, එලියෙ චු පාරක් දාල ඉන්න පුලුවන් රට ලන්කාව, එවා කොරන්න නම් පිට රටක අක්කර 10ක 12ක හොම්ස්ටෙඩ් එකක් හදාගන්න වෙනවා, එවාට ආයෙ ටැක්ස් ගෙවන්න ඔන, සිතල කාලෙ , මොන පම්කකද,,