උඹලා ලංකාවේ ගෑණුන්ගේ ඩ්‍රයිවින් ගැන මොකෝ හිතන්නේ?🤬🤬🤬

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,298
    17,333
    113
    ඊයෙත් තව පොඩ්ඩෙන් ගෑණියෙක් නිසා හැප්පෙනව හතරමං හන්දියක කුඩු වෙන්නම.ඒ ගෑණි කඩාගෙන අැවිත් දාල තමා අනික් පැත්තෙ වාහන ඵනවද බැලුවේ..මුන් මොනා දීලා ඩ්‍රයිවින් ලයිසන් ගන්නවද මංදා.ත්‍රිවීල් කාරයෝ හොඳයි මුන් ඵක්ක බලනකොට..උඹලත් පාරේ යනවනම් පරිස්සමින් පලයං.ගිය සතියෙත් ගෑණියෙක් ඵළවන් අාපු වැගන් අාර් ඵකක් පාරේ ගිය ගෑණු කෙනෙක් හප්පලා ඒ ගෑණු කෙනා මැරිලා තිබ්බා..
     

    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    හොදට ඩ්‍රයිවින් කරන අයත් ඉන්නව. ඒ අය බය නැහැ. යකා වගේ යනවා (යක්ශනී වගේ නේද)
    සමහර හරි බයයි. ඒ අයගෙන් තමයි බය වැඩි කමටම ඔය වගේ අනතුරු වෙන්නේ හරියට තීරණයක් ගන්න බැරුව ක්ෂණිකව.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,525
    113
    ඊයෙත් තව පොඩ්ඩෙන් ගෑණියෙක් නිසා හැප්පෙනව හතරමං හන්දියක කුඩු වෙන්නම.ඒ ගෑණි කඩාගෙන අැවිත් දාල තමා අනික් පැත්තෙ වාහන ඵනවද බැලුවේ..මුන් මොනා දීලා ඩ්‍රයිවින් ලයිසන් ගන්නවද මංදා.ත්‍රිවීල් කාරයෝ හොඳයි මුන් ඵක්ක බලනකොට..උඹලත් පාරේ යනවනම් පරිස්සමින් පලයං.ගිය සතියෙත් ගෑණියෙක් ඵළවන් අාපු වැගන් අාර් ඵකක් පාරේ ගිය ගෑණු කෙනෙක් හප්පලා ඒ ගෑණු කෙනා මැරිලා තිබ්බා..
    There are absolutely pathetic drivers belonging to both the genders. :rolleyes:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,499
    47,624
    113
    ආපෝ මළ කරුමයක්.මම දවසක් ලොකු මල් පැල දෙකක් අරන් එනකොට ගෑනු කෙනෙක් අතුරු පාරකින් හිමින් ඇවිත් ස්ලෝව් කරලා එක පාරටම පාරට දැම්මා..මම ගහපු බ්රේක් පාරට මල් පෝච්චි දෙක පෙරලිලා වාහනේ ඇතුලේ පස් හැමතැනම.මම වැඩි හොදට පාරේ වම් පැත්තෙන් හිමින් ආවෙත්..උන් පාරේ යන්නේ ගුලි කාලා වගේ..
     
    • Sad
    Reactions: neyohk

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ගෑනුත් එකයි ගෑනු වාගෙ පදින පොන්න පිරිමිත් එකයි. සමහර ගොන් පකයි ෆෝන් එක කනේ ගහගෙන පාර මැදට වාහනේ දාගෙන කොටනව...බැනල තියෙනව සමහර උන්ට පාර හරස් කරලත්....
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මේ ඩ්‍රයිවින් ලයිෂන් දෙන වැඩේ හරියට හදන්න ඕනෙ. සමහරු ගෑනියෙක් දැක්ක ගමන් මෝල් වෙලා පාස් කරනව
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    ලංකාවේ අනුපාතයක් ලෙස ගත්තාම අනතුරු වැඩි පිරිමින් ගෙන් කියලා තමයි මට මතක පසුගිය අවුරුදු වල.

    පිරිමින් ප්‍රතිචාර ශීලී ගතිය වැඩියි ජීව විද්‍යාත්මකව නමුත් ගැහැණු පරිස්සමෙන් යනවා කුණු පෙරෙතකම නිසා
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    බුදු අම්මෝ ඒ් ගැන කවර කතාද... මම නම් ස්කූටරේක wew;a wewla enawa dakkahama nawaththagannawa
     

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    932
    1,343
    93
    සිරි ලංකාවේ නම් ගෑනු විතරක් නෙමෙයි පිරිමිත් එහෙමයි
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ස්කූටි වල යන උන් තමා මරු..දෙපැත්ත බලන්නෙම නෑ.මී හරක් වගේ ඉස්සරහ බලාගෙනමයි යන්නෙ..😆😆
     
    • Haha
    Reactions: Bumbzy

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    ගෑනූ විතරක් නෙවෙයි ලංකාවේ වාහන පදින උන්ගෙන් 90%ක් වගේ road rules දන්නෙත් නෑ road etiquette කියන්නේ මොකක්ද කියලා දන්නත් නෑ. වාහනේ පාරට දාගත්තාම තමන් විතරයි පාරේ යන්න ඕනි කියලා හිතගෙන ඉන්නේ.
     
    • Like
    Reactions: handley and LZP1992