උඹලා හිතනවද අද ලංකාවේ තියන IT, Computer Science Typical Degree එකක් පටන් ගන්න ළමයෙක්ට තව අවුරුදු 3, 4 කින් ප්‍රයෝජනයක් තියේවි කියල?

sapiencoder

Well-known member
  • Nov 9, 2022
    107
    256
    63
    AI එක්ක ලෝකෙම වෙනස් වෙද්දී උඹලා අපි තවමත් ඉන්නේ කොච්චර පිටිපස්සෙන්ද ? ඉතින් අද IT related degree කරන ළමයෙක් තව අවුරුදු 4ක් යද්දී ඉන්නේ කොච්චර පස්සෙන්ද ? ලෝකේ වේගෙට ලංකාවේ syllabus update වෙන්නෙත් නෑ. තව අවරුදු 4ක් යද්දී software company වල අවුරුදු 10ක් experience තියෙන උන්ටත් රස්සාවක් හොයාගන්න බැරි වේවි. දැනටමත් ඒක වෙමින් පවතිනවා. මම කියන්නේ නෑ AI වලට ෆුල් replacement එකක් කරන්න පුළුවන් කියලා. ඒත් දැන් 10ක් කරන වැඩේ එක senior eng hire කරලා උට දෙන්න පුළුවන්. එතකොට ළමයි මොනවද ඉස්සරහට කරන්න ඕන ජොබ් එකක් හොයාගෙන survive වෙන්න ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113

    ඕක ඩිග්‍රී එකට වඩා ඩිග්‍රී එක කරන එකා මත තමා තීරනය වෙන්නෙ. ;)
     
    sapiencoder

    Well-known member
  • Nov 9, 2022
    107
    256
    63
    ඕක ඩිග්‍රී එකට වඩා ඩිග්‍රී එක කරන එකා මත තමා තීරනය වෙන්නෙ. ;)
    මං කියන්නේ high IQ තියෙන bright case ගැන නෙමෙයි. ඒගොල්ලෝ මේ ලෝකේ කොහොමත් survive වෙනවා

    pissuda! dan lankawe thiyene suddo gawa 1990 wage thibba IT! :ROFLMAO: :ROFLMAO:
    එතකොට මොකක්ද කරන්න ඕන ? අදහසක් නැද්ද ?
    ------ Post added on Sep 1, 2025 at 3:03 PM

    wadak na... unge it 2000n nawathila ... un uganne ewane... therumak na e nisa.... it witharak nemei mona subject eketh ochchara thamai lankawa 20+ passen inne
    එතකොට මොකක්ද කරන්න ඕන ? අදහසක් නැද්ද ?
    ------ Post added on Sep 1, 2025 at 3:03 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    මං කියන්නේ high IQ තියෙන bright case ගැන නෙමෙයි. ඒගොල්ලෝ මේ ලෝකේ කොහොමත් survive වෙනවා

    එතකොට මොකක්ද කරන්න ඕන ? අදහසක් නැද්ද ?
    ------ Post added on Sep 1, 2025 at 3:03 PM
    මම හිතන්නෙ නෑ high IQ තියෙන උන් survive වෙනවා කියලා, මම හිතන්නෙ tactful, resourceful, flexible (නැවෙන්න පුලුවන් ගෑනු ගැන නෙවී කියන්නෙ), improvise කරන්න පුලුවන්, adopt වෙන්න පුලුවන් උන් තමා Survive වෙන්නෙ කියලා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    මම දන්න එකෙක් ඉන්නවා. ඉංජිනේරු dip එකක් කරලා networking පරණ තෙරටම කරලා ඉන්නේ. දැන් class කරනවා, consultations කරනවා
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මම හිතන්නෙ නෑ high IQ තියෙන උන් survive වෙනවා කියලා, මම හිතන්නෙ tactful, resourceful, flexible (නැවෙන්න පුලුවන් ගෑනු ගැන නෙවී කියන්නෙ), improvise කරන්න පුලුවන්, adopt වෙන්න පුලුවන් උන් තමා Survive වෙන්නෙ කියලා.
    මං වගෙ උන් ගැන

    මම AL වත් pass නැහැ. මට ලොකුවට IT skills ත් නැහැ.

    පුරසාරම් දොඩන්න ලජ්ජයි.. හැබැයි ඉතින් මට වඩා ඉගෙනගත්තු මට වඩා මොලේ තියෙන මන් තරම් කම්මැලි නැති අය හුඟ දෙනෙක්ට වඩා ... ම්ම්... හොඳ තැනක මම ඉන්නවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    මං වගෙ උන් ගැන

    මම AL වත් pass නැහැ. මට ලොකුවට IT skills ත් නැහැ.

    පුරසාරම් දොඩන්න ලජ්ජයි.. හැබැයි ඉතින් මට වඩා ඉගෙනගත්තු මට වඩා මොලේ තියෙන මන් තරම් කම්මැලි නැති අය හුඟ දෙනෙක්ට වඩා ... ම්ම්... හොඳ තැනක මම ඉන්නවා
    මෙහෙමයි මචන්, සමහර උන් කියනවා මට අරක නෑ, මේක නෑ, ඒත් කෝටියක් පඩිකියලා. ඒත් හරියට බැලුවාම වෙන වෙන factors play වෙලා තමා ඌට එහෙම සෙට් වෙන්නෙ, හැබැයි ආතල් එක තියෙන්නෙ ඕක බලලා අපේ හරක් "අරුට මුකුත් නෑ, ඒත් දැන් මෙහෙම ඉන්නෙ. ඒ හින්දා මාත් මේක අතෑරලා උවගෙ කරන්න ඕනා" කියලා හිතලා කරන්න ගිහින් පාරෙ කඩල විකුනන තැනට වැටෙනවා.

    මම උඹ කියන එක බොරු කියනවා නෙවී, මම කියන්නෙ හැම එකාටම unique විදියට තමා දේවල් සෙට් වෙන්නෙ, මටත් එහෙමයි.

    ඒ හින්දා තමා මම ඕන කෙනෙක්ට කියන්නෙ ඉගෙනීම (තේරුමක් තියෙන ඒවා) ලොවෙත් අතාරින්න එපා, මොකද ඔය හැම එකෙන්ම හම්බෙන්නෙ උඹට සාර්තක වෙන්න චාන්ස් එකක්, හරියට ලොටරි ගන්නවා වගේ. ගන්න ගන්න දිනනන් තියෙන චාන්ස් එක වැඩි වගේ තමා සාර්තක වෙන්න පුලුවන් දොරවල් ඇරෙන්න ඇරෙන්න සාර්තක වෙන්න පුලුවන් චාන්ස් තියෙනවා කියන එක.

    ඕක තමා මම ඔය "AL/OL ෆේල් උනාට කමක් නෑ පුතේ/දුවේ ඔයාල ජීවිතේ පැරදිලා නෑ" වගේ ගොන් කතා කියන හුකන්නලාට ආස නැත්තේ. ෆේල් කියන්නෙ ෆේල් තමා, ආයි ඕක අයිසින් දාල කවන්න දෙයක් නෑ. ෆේල් නම් කරන්න තියෙන්නෙ තමන්ට අර එන චාන්ස් අඩුයි කියලා දැනගෙන තව ට්‍රයි කරලා සාර්තක වෙන්න හදන එක
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,244
    1,290
    113
    හඳේ ...

    මේක නම් සිරාම කථාව බන්. පුළුවන් තරම් ඉගෙන ගන්න ඕනේ. Formal විදියටම නොවුනත් ඉගෙනගන්න එක උපරිම කරන්න ඕනේ. හැමවෙලේම කුතුහලයෙන් ඉන්න ඕනේ දේවල් ගැන. ජීවිත කාලෙම අපිට ඉගෙනගන්න දේවල් තියෙනවා. පොතෙන්ම විතරක් නෙමෙයි. සමාජේ හැසිරෙන, මිනිස්සු එක්ක වැඩ කරන විදිය උනත්. එහෙම Growth Mindset එකක යන උන්ට ලොවෙත් වාසී වගේම චාන්සස් සෙට් වෙනවා හොදට. අනිත් උන්ට වඩා ලේසියෙන් දේවල් කරගන්නත් පුලුවන්.
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,244
    1,290
    113
    හඳේ ...
    IT walata real talent ekak naththan dan karala wadak naha, real talent eka thiyana paththa hoyan karanna..
    issara wage nemei dan welding kalath, motor mechanic kalath hondata salli hoyanna pulwan..
    USA වලත් GenZ උන් මේ වගේ Fileds වලට දැන් මාරුවෙන Trend එකක් තියෙනවලු Tech පැත්ත Unsure නිසා. හොදට හොයනවා උන්
     
    krisco

    Well-known member
  • May 28, 2022
    694
    763
    93
    ow man kiyala loku exp thiyena ekek neweyi ape company eke .. mata yatin inna team ekata mn adath kiwwe jobs nathi wenawa .. Chatgpt agent github agent ape team eke danuth use wenawa patta accurate .. interns la wa full replace karanna puluwan

    1756721486079.png

    current project eketh use karanwa..

    meka use karapu matath hik gawila inne wena rataka job ekak goyaganna bari wei kiyana bayata
    lankawe nm awlak na danata
     
    sapiencoder

    Well-known member
  • Nov 9, 2022
    107
    256
    63
    මෙහෙමයි මචන්, සමහර උන් කියනවා මට අරක නෑ, මේක නෑ, ඒත් කෝටියක් පඩිකියලා. ඒත් හරියට බැලුවාම වෙන වෙන factors play වෙලා තමා ඌට එහෙම සෙට් වෙන්නෙ, හැබැයි ආතල් එක තියෙන්නෙ ඕක බලලා අපේ හරක් "අරුට මුකුත් නෑ, ඒත් දැන් මෙහෙම ඉන්නෙ. ඒ හින්දා මාත් මේක අතෑරලා උවගෙ කරන්න ඕනා" කියලා හිතලා කරන්න ගිහින් පාරෙ කඩල විකුනන තැනට වැටෙනවා.

    මම උඹ කියන එක බොරු කියනවා නෙවී, මම කියන්නෙ හැම එකාටම unique විදියට තමා දේවල් සෙට් වෙන්නෙ, මටත් එහෙමයි.

    ඒ හින්දා තමා මම ඕන කෙනෙක්ට කියන්නෙ ඉගෙනීම (තේරුමක් තියෙන ඒවා) ලොවෙත් අතාරින්න එපා, මොකද ඔය හැම එකෙන්ම හම්බෙන්නෙ උඹට සාර්තක වෙන්න චාන්ස් එකක්, හරියට ලොටරි ගන්නවා වගේ. ගන්න ගන්න දිනනන් තියෙන චාන්ස් එක වැඩි වගේ තමා සාර්තක වෙන්න පුලුවන් දොරවල් ඇරෙන්න ඇරෙන්න සාර්තක වෙන්න පුලුවන් චාන්ස් තියෙනවා කියන එක.

    ඕක තමා මම ඔය "AL/OL ෆේල් උනාට කමක් නෑ පුතේ/දුවේ ඔයාල ජීවිතේ පැරදිලා නෑ" වගේ ගොන් කතා කියන හුකන්නලාට ආස නැත්තේ. ෆේල් කියන්නෙ ෆේල් තමා, ආයි ඕක අයිසින් දාල කවන්න දෙයක් නෑ. ෆේල් නම් කරන්න තියෙන්නෙ තමන්ට අර එන චාන්ස් අඩුයි කියලා දැනගෙන තව ට්‍රයි කරලා සාර්තක වෙන්න හදන එක
    Art of Thinking Clearly kiyala pothak thiyenawa. eke uba kiyna kathawa complete chapter eheka thiyenawa. umba maara dial ekak

    USA වලත් GenZ උන් මේ වගේ Fileds වලට දැන් මාරුවෙන Trend එකක් තියෙනවලු Tech පැත්ත Unsure නිසා. හොදට හොයනවා උන්
    කෑම බීම හදන එකක්, ගොවියෙක්, වඩු බාස් කෙනෙක්, මොටෝර් මෙකනික් අයට අවුලක් වෙන්නේ නෑ. හැබැයි ලංකාවේ විදියට අටවලා නෙමෙයි. හරියට skills හදාගෙන
    ------ Post added on Sep 1, 2025 at 4:06 PM
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මෙහෙමයි මචන්, සමහර උන් කියනවා මට අරක නෑ, මේක නෑ, ඒත් කෝටියක් පඩිකියලා. ඒත් හරියට බැලුවාම වෙන වෙන factors play වෙලා තමා ඌට එහෙම සෙට් වෙන්නෙ, හැබැයි ආතල් එක තියෙන්නෙ ඕක බලලා අපේ හරක් "අරුට මුකුත් නෑ, ඒත් දැන් මෙහෙම ඉන්නෙ. ඒ හින්දා මාත් මේක අතෑරලා උවගෙ කරන්න ඕනා" කියලා හිතලා කරන්න ගිහින් පාරෙ කඩල විකුනන තැනට වැටෙනවා.

    මම උඹ කියන එක බොරු කියනවා නෙවී, මම කියන්නෙ හැම එකාටම unique විදියට තමා දේවල් සෙට් වෙන්නෙ, මටත් එහෙමයි.

    ඒ හින්දා තමා මම ඕන කෙනෙක්ට කියන්නෙ ඉගෙනීම (තේරුමක් තියෙන ඒවා) ලොවෙත් අතාරින්න එපා, මොකද ඔය හැම එකෙන්ම හම්බෙන්නෙ උඹට සාර්තක වෙන්න චාන්ස් එකක්, හරියට ලොටරි ගන්නවා වගේ. ගන්න ගන්න දිනනන් තියෙන චාන්ස් එක වැඩි වගේ තමා සාර්තක වෙන්න පුලුවන් දොරවල් ඇරෙන්න ඇරෙන්න සාර්තක වෙන්න පුලුවන් චාන්ස් තියෙනවා කියන එක.

    ඕක තමා මම ඔය "AL/OL ෆේල් උනාට කමක් නෑ පුතේ/දුවේ ඔයාල ජීවිතේ පැරදිලා නෑ" වගේ ගොන් කතා කියන හුකන්නලාට ආස නැත්තේ. ෆේල් කියන්නෙ ෆේල් තමා, ආයි ඕක අයිසින් දාල කවන්න දෙයක් නෑ. ෆේල් නම් කරන්න තියෙන්නෙ තමන්ට අර එන චාන්ස් අඩුයි කියලා දැනගෙන තව ට්‍රයි කරලා සාර්තක වෙන්න හදන එක
    ඔව් මමත් කියන්නේ තොපි univeristy පලයල්ලා ඉගෙනගනිල්ල කියලා තමයි.. මේක මගේ luck එක වෙන්න පුළුවන්.

    මගේ නම FB එකේ පෝස්ට් වල search කරලා බලන්න.. මම ඔය fail උනාට කාමක් නෑ කියන ඉයුන්ට හොදට අමතල ඇති.

    මේ ඊයේ අමතපු එකක්

    1000030385.jpg
     
    • Like
    Reactions: tharakaf