උඹලා හිතනවද අද ලංකාවේ තියන IT, Computer Science Typical Degree එකක් පටන් ගන්න ළමයෙක්ට තව අවුරුදු 3, 4 කින් ප්‍රයෝජනයක් තියේවි කියල?

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,244
    1,290
    113
    හඳේ ...
    Art of Thinking Clearly kiyala pothak thiyenawa. eke uba kiyna kathawa complete chapter eheka thiyenawa. umba maara dial ekak

    කෑම බීම හදන එකක්, ගොවියෙක්, වඩු බාස් කෙනෙක්, මොටෝර් මෙකනික් අයට අවුලක් වෙන්නේ නෑ. හැබැයි ලංකාවේ විදියට අටවලා නෙමෙයි. හරියට skills හදාගෙන
    ------ Post added on Sep 1, 2025 at 4:06 PM
    ඔව් බන්. අපේ ගමෙත් හරි හමන් බාස් කෙනෙක්, පොල් කඩන එකෙක් හොයාගන්න නෑ. හැබැයි මාර ඉල්ලුමක් තියෙන්නෙ. ඉන්නෙ එකාද ඌට එපා වෙලා හැමතැනම වැඩ කියන නිසා 😀
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    ඔව් මමත් කියන්නේ තොපි univeristy පලයල්ලා ඉගෙනගනිල්ල කියලා තමයි.. මේක මගේ luck එක වෙන්න පුළුවන්.

    මගේ නම FB එකේ පෝස්ට් වල search කරලා බලන්න.. මම ඔය fail උනාට කාමක් නෑ කියන ඉයුන්ට හොදට අමතල ඇති.

    මේ ඊයේ අමතපු එකක්

    View attachment 256037
    Ammatasiri Niranga aiya yana yana thana innawane 😫 😭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,972
    113
    @හෙළයෙක් උඹ මොකද මේ ගැන හිතන්නේ?
    මම මේකට reply එකක් type කරලත් පෝස්ට් කරේ නෑ.

    Calculators ආව කියල එකතු කිරීම අඩු කිරීම උගන්නනේ නැත්තේ නෑනේ.

    මේ වගේ සීන් කියද්දී නිකමට බලල එනවා නන් අනික් රටවල් වල degree programme වල content ඒකවත් මෙහෙම ලියැවෙන්නේ නෑ. අනික් රටවල් වලත් මේ fundamental මෙහෙම්ම කරනවා. හැබැයි උන්ගේ ඊට පස්සේ අමතර content එකතු වෙනවා. ඕක අපේ ටිකක් slow ඒත් ඉතිං ඕක ලොකු ප්‍රශ්ණයක් නෑ බේස් එක තියෙන නිසා ආස නන් අමතර udemy වගේ ඒව කරගන්න පුළුවන්.

    වෙලා තියෙන්නේ මේ බේස් එකත් අත ඇරලා ආයේ කෙළින්ම AI, data science වගේ ඒව මුලින් කරන්න ආස උනාට වෙන්නේ ඒ වගේ ඒවට ගිහිනුත් ආයේ මේ බේස් ඉගෙන ගන්න වෙන එක. අන්තිමට CS, SE fundamental ගොඩක් එක්ක AI, ds module කීපයක් කරලා degree එකත් narrow කරගන්නවා. ඊට හොදයි මේ base එක කරලා අර කෑලි වෙනම එකතු කරගන්න එක.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297

    Yep මේක දැන් හෙන රැල්ලක් වෙලා. ගොඩක් උන්ට තේරෙන්නේ නෑ CS/SE (මොනම Engineering subject එකක් උනත්) කියන්නේ හෙනම theory heavy subject එකක් කියල.

    අර අනිත් page එකේ නිරංගය දාල තියන screenshot එකේ ඉන්න පොඩි කොලුවා campus වල react උගන්නන්නේ නෑ කියලත් ලොකු ටෝකක් දීල තිබ්බ. සැහෙන followers ඉන්න IT ඔස්තාර් ඩයල්.
     
    • Like
    Reactions: Monte Cristo

    ඒ පොරත් සැහෙන toxic එකෙක්. ඌත් නිකාං උන් තමා ඩයල් වගේ ඉන්නේ. ලඟදි ඉගෙන ගත්ත කෙල්ලෝ ගැන එහෙම හැල්ලක් දාලා තිබ්බ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    ඒ පොරත් සැහෙන toxic එකෙක්. ඌත් නිකාං උන් තමා ඩයල් වගේ ඉන්නේ. ලඟදි ඉගෙන ගත්ත කෙල්ලෝ ගැන එහෙම හැල්ලක් දාලා තිබ්බ
    ඔව් ඒ පොස්ට් එකෙන් තමයි මූව මම ඉස්සෙල්ලම දැක්කේ.

    ඒකෙ ඌ කියල තිබ්බ නේද C, C++, Java දැන් down වෙන කාලේ කියල? :lol:

    Web development වලට HTML, CSS, JS පුළුවන් කිව්වොත් බැනල එලවනවා කියපු එකෙන්ම උගේ මට්ටම හිතා ගන්න පුළුවන්.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,435
    5,134
    113
    Yep මේක දැන් හෙන රැල්ලක් වෙලා. ගොඩක් උන්ට තේරෙන්නේ නෑ CS/SE (මොනම Engineering subject එකක් උනත්) කියන්නේ හෙනම theory heavy subject එකක් කියල.

    අර අනිත් page එකේ නිරංගය දාල තියන screenshot එකේ ඉන්න පොඩි කොලුවා campus වල react උගන්නන්නේ නෑ කියලත් ලොකු ටෝකක් දීල තිබ්බ. සැහෙන followers ඉන්න IT ඔස්තාර් ඩයල්.
    Apo u nam hena gobbayek
    LinkedIn eken sinhalen post dana un okkoma awadana higanno
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,972
    113
    ඔව් ඒ පොස්ට් එකෙන් තමයි මූව මම ඉස්සෙල්ලම දැක්කේ.

    ඒකෙ ඌ කියල තිබ්බ නේද C, C++, Java දැන් down වෙන කාලේ කියල? :lol:

    Web development වලට HTML, CSS, JS පුළුවන් කිව්වොත් බැනල එලවනවා කියපු එකෙන්ම උගේ මට්ටම හිතා ගන්න පුළුවන්.
    මේ ලගදි පොඩි එකෙක් කිව්ව Company එකේ JSP,Servlet Project එකක් දීල නිසා එක්ස්පීරියන්ස් හැදෙන්නෙ නෑ ඒ නිසා අයින් වෙන්න ඕනි කියල. සාධාරණයි ඉන්ටන් නවත්තල තියෙන එක ඉන්න උන් එක්ක බලද්දි.
     
    • Sad
    Reactions: Edward Kenway

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,149
    5,970
    113
    canada
    ඔව් බන්. අපේ ගමෙත් හරි හමන් බාස් කෙනෙක්, පොල් කඩන එකෙක් හොයාගන්න නෑ. හැබැයි මාර ඉල්ලුමක් තියෙන්නෙ. ඉන්නෙ එකාද ඌට එපා වෙලා හැමතැනම වැඩ කියන නිසා 😀
    මේක ඇත්ත. අද ගමේ කුරුදු තලන එක්කෙනෙක්, පොල් කඩන, වතු සුද්ද කරන එක්කෙනෙක්, ගෙවල් අලුත් වැඩිය කරන කෙනෙක් හොයාගන්න නැහැ. එත් ලංකාවේ පවුල්වලින් 70% වැඩ අස්වැසුම ඉල්ලලා. මේක ත්රෙන්නේ නැහැ
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,193
    10,058
    113
    මං වගෙ උන් ගැන

    මම AL වත් pass නැහැ. මට ලොකුවට IT skills ත් නැහැ.

    පුරසාරම් දොඩන්න ලජ්ජයි.. හැබැයි ඉතින් මට වඩා ඉගෙනගත්තු මට වඩා මොලේ තියෙන මන් තරම් කම්මැලි නැති අය හුඟ දෙනෙක්ට වඩා ... ම්ම්... හොඳ තැනක මම ඉන්නවා
    uabata jobak set wuna da machan? salary kohemda?
     
    shnDexter

    Active member
  • Oct 16, 2020
    167
    140
    43
    Yep මේක දැන් හෙන රැල්ලක් වෙලා. ගොඩක් උන්ට තේරෙන්නේ නෑ CS/SE (මොනම Engineering subject එකක් උනත්) කියන්නේ හෙනම theory heavy subject එකක් කියල.

    අර අනිත් page එකේ නිරංගය දාල තියන screenshot එකේ ඉන්න පොඩි කොලුවා campus වල react උගන්නන්නේ නෑ කියලත් ලොකු ටෝකක් දීල තිබ්බ. සැහෙන followers ඉන්න IT ඔස්තාර් ඩයල්.
    Ow math dakka me dial eka gana, campus tiyenne react ugannanna nevei😂
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Ane manda ban AI nisa kochchara dewal wenas wela Igena gaththe aparade weida. Hariyata type writer ekak use Karanna Igena gaththa wage wei. Google nano banana awata passe graphic karana ewun nam anatha seen ekak thiyenne