උඹලා හිතනවද අද ලංකාවේ තියන IT, Computer Science Typical Degree එකක් පටන් ගන්න ළමයෙක්ට තව අවුරුදු 3, 4 කින් ප්‍රයෝජනයක් තියේවි කියල?

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,668
    14,301
    113
    Apo u nam hena gobbayek
    LinkedIn eken sinhalen post dana un okkoma awadana higanno

    පොඩි ඇටයෙක් නේද? :lol:

    මේ ලගදි පොඩි එකෙක් කිව්ව Company එකේ JSP,Servlet Project එකක් දීල නිසා එක්ස්පීරියන්ස් හැදෙන්නෙ නෑ ඒ නිසා අයින් වෙන්න ඕනි කියල. සාධාරණයි ඉන්ටන් නවත්තල තියෙන එක ඉන්න උන් එක්ක බලද්දි.

    servlet නම් වැඩක් නෑ spring වගේ නම් හොඳයි නේද මල්ලි කියපන් ඌ අනිවා ඔව් කියනවා

    මේක ඇත්ත. අද ගමේ කුරුදු තලන එක්කෙනෙක්, පොල් කඩන, වතු සුද්ද කරන එක්කෙනෙක්, ගෙවල් අලුත් වැඩිය කරන කෙනෙක් හොයාගන්න නැහැ. එත් ලංකාවේ පවුල්වලින් 70% වැඩ අස්වැසුම ඉල්ලලා. මේක ත්රෙන්නේ නැහැ

    කුරුඳු තලන්න එහෙම බෑ යකෝ ඒක හෙන experience ඕනේ වැඩක්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    servlet නම් වැඩක් නෑ spring වගේ නම් හොඳයි නේද මල්ලි කියපන් ඌ අනිවා ඔව් කියනවා
    spring නෙවෙයි spring boot තමා සුපිරි අයියෙ කියන්නෙ.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,110
    113
    tracing Geo-location.. ... ...
    වැඩ්ඩෙක් නෙවෙයිනම් මුලින් internship එකක් එහෙම හොයාගන්න අමාරු වෙයි ටිකක්.. ඒකත් තමන්ගේ portfolio එක හදාගන්න විදිය අනුව තමයි.. degree එකක් කරපුවාම job එක sure කාලෙ නම් ඉවරයි.. මහන්සි වෙන්න, experiment කරන්න පුළුවන් එකෙක්ට, කැමති එකෙක්ට, කෙලින්ම ඇම්මක් තියන එකෙක්ට තවම survive වෙන්න පුළුවන් කියලා මටනම් හිතෙන්නේ..

    අනික AI ගැන හිතන්න කලින් basic දැනගන්න ඕනේ නේ.. හැම එකාටම දැන් AI උණ ඇවිත් තියෙන්නේ.. මොනවහරි prompt එකක් ගහලා ලබ්බක් generate කරපුවම ඌ AI expert දැන්.. AI වලට future එකක් ඇති ඒත් ඒ prompt එකක් අටවගන්න එක නම් නෙවෙයි.. ඒක english ටිකක් පුළුවන් ඕනෙ එකෙක්ට පුළුවන්.. ඒ නිසා ඉගෙනගන්න එක අතෑරලා prompt engineer වෙන්න යන එවුන්ට බුදු සරණයි..
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,595
    1,150
    113
    Android
    මෙහෙමයි මචන්, සමහර උන් කියනවා මට අරක නෑ, මේක නෑ, ඒත් කෝටියක් පඩිකියලා. ඒත් හරියට බැලුවාම වෙන වෙන factors play වෙලා තමා ඌට එහෙම සෙට් වෙන්නෙ, හැබැයි ආතල් එක තියෙන්නෙ ඕක බලලා අපේ හරක් "අරුට මුකුත් නෑ, ඒත් දැන් මෙහෙම ඉන්නෙ. ඒ හින්දා මාත් මේක අතෑරලා උවගෙ කරන්න ඕනා" කියලා හිතලා කරන්න ගිහින් පාරෙ කඩල විකුනන තැනට වැටෙනවා.

    මම උඹ කියන එක බොරු කියනවා නෙවී, මම කියන්නෙ හැම එකාටම unique විදියට තමා දේවල් සෙට් වෙන්නෙ, මටත් එහෙමයි.

    ඒ හින්දා තමා මම ඕන කෙනෙක්ට කියන්නෙ ඉගෙනීම (තේරුමක් තියෙන ඒවා) ලොවෙත් අතාරින්න එපා, මොකද ඔය හැම එකෙන්ම හම්බෙන්නෙ උඹට සාර්තක වෙන්න චාන්ස් එකක්, හරියට ලොටරි ගන්නවා වගේ. ගන්න ගන්න දිනනන් තියෙන චාන්ස් එක වැඩි වගේ තමා සාර්තක වෙන්න පුලුවන් දොරවල් ඇරෙන්න ඇරෙන්න සාර්තක වෙන්න පුලුවන් චාන්ස් තියෙනවා කියන එක.

    ඕක තමා මම ඔය "AL/OL ෆේල් උනාට කමක් නෑ පුතේ/දුවේ ඔයාල ජීවිතේ පැරදිලා නෑ" වගේ ගොන් කතා කියන හුකන්නලාට ආස නැත්තේ. ෆේල් කියන්නෙ ෆේල් තමා, ආයි ඕක අයිසින් දාල කවන්න දෙයක් නෑ. ෆේල් නම් කරන්න තියෙන්නෙ තමන්ට අර එන චාන්ස් අඩුයි කියලා දැනගෙන තව ට්‍රයි කරලා සාර්තක වෙන්න හදන එක
    Mey kathawa sahathika atta...
     
    • Love
    Reactions: tharakaf

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,194
    10,059
    113
    වැඩ්ඩෙක් නෙවෙයිනම් මුලින් internship එකක් එහෙම හොයාගන්න අමාරු වෙයි ටිකක්.. ඒකත් තමන්ගේ portfolio එක හදාගන්න විදිය අනුව තමයි.. degree එකක් කරපුවාම job එක sure කාලෙ නම් ඉවරයි.. මහන්සි වෙන්න, experiment කරන්න පුළුවන් එකෙක්ට, කැමති එකෙක්ට, කෙලින්ම ඇම්මක් තියන එකෙක්ට තවම survive වෙන්න පුළුවන් කියලා මටනම් හිතෙන්නේ..

    අනික AI ගැන හිතන්න කලින් basic දැනගන්න ඕනේ නේ.. හැම එකාටම දැන් AI උණ ඇවිත් තියෙන්නේ.. මොනවහරි prompt එකක් ගහලා ලබ්බක් generate කරපුවම ඌ AI expert දැන්.. AI වලට future එකක් ඇති ඒත් ඒ prompt එකක් අටවගන්න එක නම් නෙවෙයි.. ඒක english ටිකක් පුළුවන් ඕනෙ එකෙක්ට පුළුවන්.. ඒ නිසා ඉගෙනගන්න එක අතෑරලා prompt engineer වෙන්න යන එවුන්ට බුදු සරණයි..
    smahara bugs ehma thma hariya fix karanne na AI eken.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    සෑහෙන පිරිසක් පටන්ගත්ත කෝස් නවත්තලා මාරු වෙනවා අහන්න ලැබෙයි.

    ලෝන් ගහලා පටන්ගත්ත ළමයි පව් 😑
     
    • Sad
    Reactions: Identity

    Monte Cristo

    Well-known member
  • Dec 6, 2025
    247
    377
    63
    Château d'If
    Yep මේක දැන් හෙන රැල්ලක් වෙලා. ගොඩක් උන්ට තේරෙන්නේ නෑ CS/SE (මොනම Engineering subject එකක් උනත්) කියන්නේ හෙනම theory heavy subject එකක් කියල.

    අර අනිත් page එකේ නිරංගය දාල තියන screenshot එකේ ඉන්න පොඩි කොලුවා campus වල react උගන්නන්නේ නෑ කියලත් ලොකු ටෝකක් දීල තිබ්බ. සැහෙන followers ඉන්න IT ඔස්තාර් ඩයල්.
    Remote Jailbreak karapu dial eka neda oya :lol:
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,653
    9,138
    113
    Mehemai degree karana nokarana eka thamange wadak. But! Mage subject eka amu practical experience ekath ekka demand wenawa and certification matha depend wenne. Mama oya theory seen nam lokuwata danne na.