උඹලා හෙඩ්ෆෝන් පාවිච්චි කරනවද මැසිමට?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    27,712
    1
    62,343
    113
    30
    Kalutara
    mama duwagena awe hifi audio gana kiyala. :confused2:

    oyage prashnetanam ithin hethuwa, headphone, mic wenama jack dekak ena headphone ekak combo jack thiyena lap or pc ekakata connect karanna bari eka.
    ekko lap/pc eke thiyena type ekenma headset eka ganna or separate to combo adapter ekak ganna
    මගේ දැන් තියෙන phone හැන්ඩ්ස්ෆ්රී එකේ ජැක් එක ඉස්සරහ පෝට් එකට ගැහුවත් පිටිපස්සේ පෝට් එකට ගැහුවත් ඩිටෙක්ට් කරගන්නේ නෑනේ. ඇයි බන් ඒ? අර ජාතියේ ජැක් දෙකක තියෙන එක ගැහුවොත් ඩිටෙක්ට් කරගනියිද?

    ඕක තමයි ඩව්න්ලෝඩ් කළා. ඕකෙන් ව්නෙනේ windows store එක ඕපන් වෙනවා. එතන තියෙනවා maxx audio app එක. හැබැයි pc එකට ඩව්න්ලෝඩ් වෙන්නේ නෑ. dell support විතරයි වෙන ඇති.
    ------ Post added on Nov 7, 2022 at 11:18 AM
     
    • Sad
    Reactions: avjayarathne

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    4,629
    9,251
    113
    Malfoy Manor, Wiltshire, England.

    ehema connect kalama mic eka detect wenne na + audio ahenneth nadda?
    or mic wada nathi unath audio ahenawada?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    27,712
    1
    62,343
    113
    30
    Kalutara
    ehema connect kalama mic eka detect wenne na + audio ahenneth nadda?
    or mic wada nathi unath audio ahenawada?
    ෆ්රන්ට් පැනල් එකේ මයික් එකට ගැහුවම මයික් එකක් වැඩ කරන්නෙත් නෑ ඕඩියෝ පෝට් එකට ගැහුවට ඕඩියෝ ඇහෙන්නෙත් නෑ. හැබැයි ෆ්රන්ට් පැනල් එක බෝඩ් එකට කනෙක්ට් කරලා තියෙන්නේ. බැක් පැනල් එකේ මයික් එකට ගැහුවම ඩිටෙක්ට් කරගන්නෙත් නෑ. හැබැයි බැක් පැනල එකේ සවුන්ඩ්ස් පොට් එකට ගැහුවම ඉයර්පීස් එක වැඩ.
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    495
    429
    63
    front speaker ekata plug karala play back device select karanna option tiyeda balanna...
    ෆ්රන්ට් පැනල් එකේ මයික් එකට ගැහුවම මයික් එකක් වැඩ කරන්නෙත් නෑ ඕඩියෝ පෝට් එකට ගැහුවට ඕඩියෝ ඇහෙන්නෙත් නෑ. හැබැයි ෆ්රන්ට් පැනල් එක බෝඩ් එකට කනෙක්ට් කරලා තියෙන්නේ. බැක් පැනල් එකේ මයික් එකට ගැහුවම ඩිටෙක්ට් කරගන්නෙත් නෑ. හැබැයි බැක් පැනල එකේ සවුන්ඩ්ස් පොට් එකට ගැහුවම ඉයර්පීස් එක වැඩ.
    1667800830936.png
     
    • Sad
    Reactions: Heshan Daminda

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    4,629
    9,251
    113
    Malfoy Manor, Wiltshire, England.
    ෆ්රන්ට් පැනල් එකේ මයික් එකට ගැහුවම මයික් එකක් වැඩ කරන්නෙත් නෑ ඕඩියෝ පෝට් එකට ගැහුවට ඕඩියෝ ඇහෙන්නෙත් නෑ. හැබැයි ෆ්රන්ට් පැනල් එක බෝඩ් එකට කනෙක්ට් කරලා තියෙන්නේ. බැක් පැනල් එකේ මයික් එකට ගැහුවම ඩිටෙක්ට් කරගන්නෙත් නෑ. හැබැයි බැක් පැනල එකේ සවුන්ඩ්ස් පොට් එකට ගැහුවම ඉයර්පීස් එක වැඩ.
    oyage headset eke connector eka combo ekakda nathnam audio ,mic walata wena wenama 3.5mm connector dekak enawada?
    wena lap, desktop ekakata connect karala headphone eke audio, mic dekama wadada kiyala confirm karaganna.
    mobo eke audio out ekata gahuwama headset eken sound enawanam aththe combo port eka nisa.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    27,712
    1
    62,343
    113
    30
    Kalutara
    oyage headset eke connector eka combo ekakda nathnam audio ,mic walata wena wenama 3.5mm connector dekak enawada?
    wena lap, desktop ekakata connect karala headphone eke audio, mic dekama wadada kiyala confirm karaganna.
    mobo eke audio out ekata gahuwama headset eken sound enawanam aththe combo port eka nisa.
    තනි ජැක් එක. ෆෝන් එකට හොඳට වැඩ මයික් එකයි ස්පීකර් එකයි.

    front speaker ekata plug karala play back device select karanna option tiyeda balanna...

    View attachment 188929
    naa ban ohoma na
    ------ Post added on Nov 7, 2022 at 11:37 AM
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    4,629
    9,251
    113
    Malfoy Manor, Wiltshire, England.
    තනි ජැක් එක. ෆෝන් එකට හොඳට වැඩ මයික් එකයි ස්පීකර් එකයි.

    naa ban ohoma na
    ------ Post added on Nov 7, 2022 at 11:37 AM
    ah headset eke combo jack ekakne thiyenne, ekai awula. pc eke aththe separate mic & speakers.
    balanna daraz eken wage combo to separate mic, speaker splitter/adapter thiyenawada kiyala
     
    • Sad
    Reactions: Heshan Daminda

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    2,924
    4,241
    113
    balapan oke jack eka kotas 4kata bedila tynawada kiyala, or lap comp eke ports 1i nam tyenne that means mic and headset 2in1 ekak gahanna one. jack eke kotas 4k tynwa. phones wala wage jack eka tyenna one. 3.5mm unath eke bedila tyna sections gana anuwa wenas wenawa.
    parts 2i nam - mono headset (single ear)
    parts 3i nam - stereo headset (two ear)
    parts 4i nam - stereo with mic (same as phones) mehema tyeddi aniwa lap eke port 1i tyanna one.

    https://www.google.com/url?sa=i&url...ved=0CA0QjRxqFwoTCPCp9sq_m_sCFQAAAAAdAAAAABAE

    (mata me elakiri magule images danna ba karumeta, nattam danawa)
     
    • Sad
    Reactions: Heshan Daminda

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    8,767
    13,156
    113
    Colombo
    අර කියලා තියන විදියෙ ස්ප්ලිටර් කේබල් එකක් ගත්තාම හරි. ඕකට හේතුව කම්පියුටර් වල මයික් සහ ස්පීකර් වලට වෙනම ජැක් තියනවා නමුත් ගොඩක් ඉයර්ෆෝන් සහ හෙඩ්ෆෝන් එන්නෙ මයික් සහ ස්පීකර් සේරම එක ජැක් එකේ එන විදියට. මොබයිල් ඩිවයිස් වල සහ ලැප්ටොප් වල එන්නෙ ඔය විදියට
    ඉස්සර ආපු හෙඩ්ෆෝන් වල ඔය වගේ වෙන වෙනම ජැක් දෙකක් ආව දැන් එන ගොඩක් ඒව එන්නෙ තනි ජැක් එක

    මමත් කම්පියුටරේට හෙඩ්ෆෝන් එක ගහන්න ඔය වගේ ස්පිලිටර් එකක් ගහලා. ගනිද්දි හරි එක තෝරලා ගනින් කම්පියුටරේට ගහන පැත්තෙ male ජැක් දෙකක් සහ අනෙක් පැත්තට හෙඩ්ෆෝන් එක ගහන්න female ජැක් එකක් තියන මොකද ඕක අනෙක් පැත්තටත් එනවා අර ඉස්සර ජැක් දෙකක් ආපු හෙඩ්ෆෝන් ලැප්ටොප් වලට ගහන්නත් ඔය වගේම ස්පිලිටර් එනවා ඒවයෙ එන්නෙ ෆීමේල් ජැක් දෙකක් සහ ලැප් එකට ගහන්න එක මේල් ජැක් එකක්

    View attachment 188922

    මගේ එක, අමාරුත් නෑ, පට්ට සවුන්ඩ්ස්
    මගේ ලඟත් ඕකක් තියෙන්නෙ, sound නං හොඳටම හොඳයි හැබැයි අවුල් දෙකක් තියනවා ඒ දෙක එපාම වෙනවා සමහර වෙලාවට
    Speak to chat කියන එක auto on වෙනවා ඒක ඕෆ් කරාට හෙඩ්ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරාම ආයෙ ඔන් වෙලා එතකොට අපි කෝල් එකකට කතා කරත් මූ හෙඩ්ෆෝන් එක මියුට් කරනවා මල වදයක්
    තව සමහර වෙලාවට ඩිවයිස් ස්විච් වෙන්නෙ නැහැ හරියට. ඇප් එකෙන් ගිහින් එක ඩිවයිස් එකක් ඩිස්කනෙක්ට් කරන්නම ඕන
     
    Damindaya menna seen eka
    දැන් මම ෆෝන් එකේ තනි ජැක් handsfree එක ගැහුවම කිසිම දෙයක් වෙන්නේ නෑ කිසිම ජැක් පොර්ට් එකකට ගැහුවම. හැබැයි ඒ handsfree එකම තව එකෙක්ගේ ලැප් එකක තියෙන තනි හෙඩ්ෆෝන් ජැක් එකට ගැහුවම මයික් එකත් වැඩ ඉයර්පීස් දෙකත් වැඩ එක පාර.

    පස්සේ මගේ මැසිමේ පිටිපස්සේ මයික් ජැක් පොර්ට් එකට මගේ පත මයික් එක ගැහුවා. අන්න ඒක වැඩ කරනවා. හැබැයි ෆ්රන්ට් පැනල් එකෙන් වැඩ නෑ.

    දැන් මේකෙත් හරියට රෙකොඩ් වෙන්නේ නෑ නොයිස් වගයක් එනවා. සමහර විට මෙන්න මේ aux to 3.5mm converter එක කැඩිලා නිසාද නැත්තන් ඇතුලේ මොකක් හරි ලෙඩක්ද දන්නෙත් නෑ. දැන් එහෙනම් අර හෑන්ඩ්ෆ්‍රී එක දෙකට බෙදන කන්වර්ටර් එක ගෙනාව නම් මේ ලෙඩේ නැති වෙයි නේද? 😍

    JeNEkyQ.jpg
     
    • Like
    Reactions: Cenon

    මයික් සහ ස්පීකර් සේරටම තනි ජැක් එක තියන ඒවයෙ එක ජැක් එකේ කන්ටැක් පොයින්ට් 4ක් තියනවා (චැනල් 3ක් සහ ග්‍රවුන්ඩ් එක)
    L ear piece
    R ear piece
    Mic
    Ground
    ඔය සේරම වැඩ කරන්න නං ඔය කන්ටැක් පොයින්ට් ටික සේරම ගානට කනෙක්ට් වෙන ජැක් එකක් කම්පියුටරේ තියෙන්නත් ඕන. ඔය විදියෙ ජැක් සාමාන්‍යඑන් ලැප් වලට සහ ෆෝන් වලට කිසි අවුලක් නැතිව සෙට් වෙනවා

    නමුත් කම්පියුටර් වල තියන ජැක් 90%ක් වෙලාවට කන්ටැක් පොයින්ට් දෙකක් හෝ තුනක් තියෙන්නෙ
    දෙකක් තියනවා නං ගොඩක් වෙලාවට ඔය දාල තියන පොඩි ජැක් එක වගේ එකක් ගහන්න ground එක සහ අනෙක් ඉන්පුට් හෝ අවුට්පුට් චැනල් එකට තියෙන්නෙ. ගොඩක් වෙලාවට කම්පියුටර් වල මයික් ජැක් එක ඔය වගේ. ගොඩක්ම වෙලාවට උඹගෙ මයික් ජැක් එක මේ වගේ ඇත්තෙ අර නොයිස් එන එක මොකක් හරි වෙන අවුලක් වෙන්න පුලුවන් සමහර විට කේබල් එක ඇතුලෙන් කැඩිලා හෝ ජැක් එක හරියට කනෙක්ට් වෙන්නෙ නැති වගේ

    තව කන්ටැක් පොයින්ට් තුනක්(චැනල් දෙකයි) තියන ජැක් තියනවා නං L/R/Ground තුන තියෙන්නෙ එතකොට L/R චැනල් දෙකට සහ කොමන් ග්‍රවුන්ඩ් එක තියෙන්නෙ සමහර විට උඹගෙ මයික් එකත් මේ වගේද දන්නෙ නැහැ එතකොට කම්පියුටරේ මයික් චැනල් දෙකක් එක්ස්පෙක්ට් කරනවා නමුත් එක චැනල් එකක් තියෙන්නෙ සහ අනෙක් චැනල් එකට ග්‍රවුන්ඩ් එක කනෙක්ට් වෙනවා එතකොට නොයිස් එනවද දන්නෙ නැහැ. නමුත් මම හිතන්නෙ නැහැ උඹගෙ ලඟ මයික් චැනල් දෙකක් තියන හයි එන්ඩ් සවුන්ඩ් කාඩ් එකක් ඇත්තෙ කියලා

    සමහර කම්පියුටර් තියනවා තියන සේරම ජැක් අර මම උඩින්ම කියලා තියන වගේ වෙන වෙනම චැනල් 3ක් හැඬල් කරන්න පුලුවන් සහ උන්ගෙ සොෆ්ට්වෙයා වලින් අපිට ඕන ජැක් එකකට ඕන එකක් ගහල වැඩ කරන විදියට කන්ෆිග් කරගන්න පුලුවන්
     
    Last edited:

    එතකොට දැන් handsfree එකේ කෑලි 4ක් තියෙනවනේ,. මම ගන්න ඕන converter එකේ තියෙන්න ඕන pole 2 ද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    8,767
    13,156
    113
    Colombo
    එතකොට දැන් handsfree එකේ කෑලි 4ක් තියෙනවනේ,. මම ගන්න ඕන converter එකේ තියෙන්න ඕන pole 2 ද?
    උඹ ගන්න ඕන ඔය කෑලි හතර හරියට සෙට් වෙන ෆීමේල් ජැක් එකක් තියන
    අනෙක් කම්පියුටරේට ගහන පැත්තෙ
    ඉයර්පීස් දෙක එක ජැක් එකකට තියන
    මයික් එක තව ජැක් එකකට තියන(මේක සමහරවිට එක චැනල් එකක් වෙන්න පුලුවන් සමහරවිට චැනල් දෙකක් වෙන්න පුලුවන්)

    මෙන්න මේ වගේ එකක් ගනින්
    https://www.daraz.lk/products/35mm-...0e.searchlist.list.83.433f79819W0c6K&search=1

    ඔය කේබල් ඉස්සර අලිඑක්ස්ප්‍රස් එකේ තුට්ටු දෙකට තිබුනෙ
    සමහර වෙලාවට මොනා හරි ගත්තම නිකන් එවුවා
    ඕව ඒතරං කොලිටි නැහැ ඒක නිසා පරෙස්මෙන් යූස් කරන්න ඕන නැත්නං ඇතුලෙන් කම්බිය කැඩිලා ටික දවසකින් වැඩ කරන්නෙ නැතිව යනවා ඒක නිසා ඕක අදින්න නවන්න කරන්නෙ නැතුව යූස් කරන්න
    නැත්තන බ්‍රැන්ඩඩ් ඒව තියනවා U green වගේ ඒව, ඒව ගනන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    27,712
    1
    62,343
    113
    30
    Kalutara
    උඹ ගන්න ඕන ඔය කෑලි හතර හරියට සෙට් වෙන ෆීමේල් ජැක් එකක් තියන
    අනෙක් කම්පියුටරේට ගහන පැත්තෙ
    ඉයර්පීස් දෙක එක ජැක් එකකට තියන
    මයික් එක තව ජැක් එකකට තියන(මේක සමහරවිට එක චැනල් එකක් වෙන්න පුලුවන් සමහරවිට චැනල් දෙකක් වෙන්න පුලුවන්)

    මෙන්න මේ වගේ එකක් ගනින්
    https://www.daraz.lk/products/35mm-...0e.searchlist.list.83.433f79819W0c6K&search=1

    ඔය කේබල් ඉස්සර අලිඑක්ස්ප්‍රස් එකේ තුට්ටු දෙකට තිබුනෙ
    සමහර වෙලාවට මොනා හරි ගත්තම නිකන් එවුවා
    ඕව ඒතරං කොලිටි නැහැ ඒක නිසා පරෙස්මෙන් යූස් කරන්න ඕන නැත්නං ඇතුලෙන් කම්බිය කැඩිලා ටික දවසකින් වැඩ කරන්නෙ නැතිව යනවා ඒක නිසා ඕක අදින්න නවන්න කරන්නෙ නැතුව යූස් කරන්න
    නැත්තන බ්‍රැන්ඩඩ් ඒව තියනවා U green වගේ ඒව, ඒව ගනන්
    ඩරස් නම් දාන්නේ නෑ. ටවුන් එකෙන් හෙට ගිහින් ගන්න ඕන.