උඹලෑ පැත්තේ රතු කැකුලු , රතු නාඩු යහමින් තියනවද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    මම මාකට් එකේ එලවලු ගන්න තැනින් ඇහුවා .රතු කැකැලු කොහෙද තියෙන්නේ කියලා.?

    මූ ..කියපි....සජිත්ට තමා හාල් නැත්තේ .අපිට නම් තියනවා..ආණ්ඩුව වට්ටන්න දෙන්නේ නෑ..
    මේක කුමන්ත්‍රණයක් ....

    මම බැලුවා මූට මොකද රතු කැකුලු කිව්වම නැග්ගේ කියලා..

    ඉතින් මාත් දුන්නේ මාලිමාවටනේ..මට එහෙම වයිබ් එකක් නෑ...

    මම ඉතින් වටේම කඩ වලින් අරූ කියපු විදියට ඇහැව්වා

    යථාර්තය ඒ මුදලාලිගෙන් මට පෙනුනා

    අනේ මහත්තයෝ අපිටවත් ගෙදර තම්බනගන කන්න රතු කැකුලු , නාඩු මුකුත් නැහැ කිව්වා

    මට හුගක් අය ගැන දුක හිතුනා

    පලවෙනියා - මම
    දෙවැනියා - අර මාකට් එකේ මුදලාලි
    තුන්වෙනියා - අර කඩේ මම වගේ අසරණ වෙලා ඉන්න මුදලාලි මාමා

    එච්චරයි !
     
    • Sad
    Reactions: Mr Bones

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    අපේ පැත්තේ කඩේක රතුහාල් කිලෝ දෙකක් දෙනවා උන්ගේ කඩෙන් රුපියල් දාහකට වඩා බඩු ගත්තොත්. මාර නීති මේවා ගැන හොයල බලන්න කවුරුවත් නැහැ. වෙළෙන්දෝ හිතුමතේ ඕන ගණන් වලට විකුනනවා. සමහර කඩවල් වල හාල් කිලෝව 300.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    අපේ පැත්තේ කඩේක රතුහාල් කිලෝ දෙකක් දෙනවා උන්ගේ කඩෙන් රුපියල් දාහකට වඩා බඩු ගත්තොත්. මාර නීති මේවා ගැන හොයල බලන්න කවුරුවත් නැහැ. වෙළෙන්දෝ හිතුමතේ ඕන ගණන් වලට විකුනනවා. සමහර කඩවල් වල හාල් කිලෝව 300.
    අපේ පැත්තේ රතු කැකැලු කියලා හාල් දුන්නා..ගෙදර අරන් හෝදලා බලපුවම සම්බා වුනා
    මට පුදුමත් හිතුනා...ඒ මුදලාලි මායාකාරයෙක්