Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඹල අපි දන්න - ජීවිත විනාශ වන- Toxic මිථ්‍යා මත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මම ඉස්සර ඉදන් අහපු ටොක්සික් මිථ්‍යා මත . පුලුවන් තරම් අපේ වැඩිහිටියෝ ඒ් කාලේ කිව්වේ

පුලුවන් තරම් ඉගෙන ගෙන කැම්පස් ගීහන් ආණ්ඩුවේ ජොබ් ඒකක් අරගනින්

මම ඒ් ලෙවල් ලොකුවට පාස් වුනේ නැහැ. ඉතින් රැල්ලට AAT ක්ලාස් ගියා. මට තේරුනා ඒ මගුල මට හරියන්නේ නැහැ කියලා

ඒ්ත් ගෙදරින් බල කිරිල්ලට ගියා. . පස්සේ මම මට ඔන දේ හොයාගන ඉගෙනගත්තා . ඊට පස්සේ ආණ්ඩුවේ ජොබ් ඒකට සෙට් වුනා

ඒ්ත් ගියාම තමයි තේරුනේ, ඒ් ගන්න පඩිය ලෙව කන්නවත් මදි කියලා. ඇතුලේ ඉන්න උන් ගේ මනස හැදිලා තිබ්බේ අමුතුම

විදියට . උන් හැමෝම කිව්වේ .මචං අපි නිතරම ගන්න පඩියට අනුව ජීවත් වෙන්න ඔන කියලා, මනස හදාගත්තේ ඒහෙම

ඒ්කියන්නේ ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඔන කියලා..අම්මෝ ! මගේ හිත ඇතුලේ ඉන්න යකා . කියනන ගත්තා උඹ නම් කවදාවත්

ඒහෙම වෙන්න ඒපා කියලා.. ඉතින් මම අවුරුදු 4 ක් මගේ ජීවිතේ ආණ්ඩුවේ පැන්ෂන් හීණයට කැප කලා. රු 30.000 පඩිය

හැබැයි ඒ් කාලේ මේ වගේ ඉන්ෆ්ලේෂන් නැහැ.. පවුල් පන්සල් වුන් නැති නිසා ගොඩක් ඉතුරැත් කලා .

මගේ නෑදෑ අයිය කනෙක් කැම්පස් ගියා. මිනිහා කැම්පස් ගිහින් අවුරුදු ගාණක් ඉගෙන ගන අවුට් වෙලා ..දැන් ඒකවුන්ටන්ට් කෙනෙක් විදියිට

වැඩ .

මමත් දැන් ආණ්ඩුවේ ජොබ් ඒකට පයින් ගහලා.. ජීවිතේ වෙනස් කරලා .. දැන් අයිටී ජොබක් කරනවා..වැඩ වැඩි..ඒ්ත් මම

සැටිස්. මගේ ජීවිත ගමනෙදී

ටෙක්සික් දේවල් මිථ්‍යා මත සෑහෙන විශ්වාස කරන්න ඒපා..

උඹලා අහපු ටොාක්සික් මිථ්‍යා මත දැන් අවදි කරන්න...

(ටොක්සික් කියන්නේ මනස අවුල් කරන යන තේරැම)

[QUOTE="Shamal3001, post: 28569071, member: 578759"] [SIZE=5][B]මෙන්න මම ඉස්සර ඉදන් අහපු ටොක්සික් මිථ්‍යා මත . පුලුවන් තරම් අපේ වැඩිහිටියෝ ඒ් කාලේ කිව්වේ[/B][/SIZE] [B][SIZE=5]පුලුවන් තරම් ඉගෙන ගෙන කැම්පස් ගීහන් ආණ්ඩුවේ ජොබ් ඒකක් අරගනින් මම ඒ් ලෙවල් ලොකුවට පාස් වුනේ නැහැ. ඉතින් රැල්ලට AAT ක්ලාස් ගියා. මට තේරුනා ඒ මගුල මට හරියන්නේ නැහැ කියලා ඒ්ත් ගෙදරින් බල කිරිල්ලට ගියා. . පස්සේ මම මට ඔන දේ හොයාගන ඉගෙනගත්තා . ඊට පස්සේ ආණ්ඩුවේ ජොබ් ඒකට සෙට් වුනා ඒ්ත් ගියාම තමයි තේරුනේ, ඒ් ගන්න පඩිය ලෙව කන්නවත් මදි කියලා. ඇතුලේ ඉන්න උන් ගේ මනස හැදිලා තිබ්බේ අමුතුම විදියට . උන් හැමෝම කිව්වේ .මචං අපි නිතරම ගන්න පඩියට අනුව ජීවත් වෙන්න ඔන කියලා, මනස හදාගත්තේ ඒහෙම ඒ්කියන්නේ ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඔන කියලා..අම්මෝ ! මගේ හිත ඇතුලේ ඉන්න යකා . කියනන ගත්තා උඹ නම් කවදාවත් ඒහෙම වෙන්න ඒපා කියලා.. ඉතින් මම අවුරුදු 4 ක් මගේ ජීවිතේ ආණ්ඩුවේ පැන්ෂන් හීණයට කැප කලා. රු 30.000 පඩිය හැබැයි ඒ් කාලේ මේ වගේ ඉන්ෆ්ලේෂන් නැහැ.. පවුල් පන්සල් වුන් නැති නිසා ගොඩක් ඉතුරැත් කලා . මගේ නෑදෑ අයිය කනෙක් කැම්පස් ගියා. මිනිහා කැම්පස් ගිහින් අවුරුදු ගාණක් ඉගෙන ගන අවුට් වෙලා ..දැන් ඒකවුන්ටන්ට් කෙනෙක් විදියිට වැඩ . මමත් දැන් ආණ්ඩුවේ ජොබ් ඒකට පයින් ගහලා.. ජීවිතේ වෙනස් කරලා .. දැන් අයිටී ජොබක් කරනවා..වැඩ වැඩි..ඒ්ත් මම සැටිස්. මගේ ජීවිත ගමනෙදී ටෙක්සික් දේවල් මිථ්‍යා මත සෑහෙන විශ්වාස කරන්න ඒපා.. උඹලා අහපු ටොාක්සික් මිථ්‍යා මත දැන් අවදි කරන්න... [/SIZE][/B] [SIZE=5][B](ටොක්සික් කියන්නේ මනස අවුල් කරන යන තේරැම)[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom