උඹල අපි දන්න - ජීවිත විනාශ වන- Toxic මිථ්‍යා මත

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    3,797
    6,849
    113
    මෙන්න මම ඉස්සර ඉදන් අහපු ටොක්සික් මිථ්‍යා මත . පුලුවන් තරම් අපේ වැඩිහි‌ටියෝ ඒ් කාලේ කිව්වේ
    පුලුවන් තරම් ඉගෙන ගෙන කැම්පස් ගීහන් ආණ්ඩුවේ ජොබ් ඒකක් අරගනින්

    මම ඒ් ලෙවල් ලොකුවට පාස් වුනේ නැහැ. ඉතින් රැල්ලට AAT ක්ලාස් ගියා. මට තේරුනා ඒ මගුල මට හරියන්නේ නැහැ කියලා
    ඒ්ත් ගෙදරින් බල කිරිල්ලට ගියා. . පස්සේ මම මට ඔන දේ හොයාගන ඉගෙනගත්තා . ඊට පස්සේ ආණ්ඩුවේ ජොබ් ඒකට සෙට් වුනා
    ඒ්ත් ගියාම තමයි තේරුනේ, ඒ් ගන්න පඩිය ලෙව කන්නවත් මදි කියලා. ඇතුලේ ඉන්න උන් ගේ මනස හැදිලා තිබ්බේ අමුතුම
    විදියට . උන් හැමෝම කිව්වේ .මචං අපි නිතරම ගන්න පඩියට අනුව ජීවත් වෙන්න ඔන කියලා, මනස හදාගත්තේ ඒහෙම
    ඒ්කියන්නේ ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඔන කියලා..අම්මෝ ! මගේ හිත ඇතුලේ ඉන්න යකා . කියනන ගත්තා උඹ නම් කවදාවත්
    ඒහෙම වෙන්න ඒපා කියලා.. ඉතින් මම අවුරුදු 4 ක් මගේ ජීවිතේ ආණ්ඩුවේ පැන්ෂන් හීණයට කැප කලා. රු 30.000 පඩිය
    හැබැයි ඒ් කාලේ මේ වගේ ඉන්ෆ්ලේෂන් නැහැ.. පවුල් පන්සල් වුන් නැති නිසා ගොඩක් ඉතුරැත් කලා .

    මගේ නෑදෑ අයිය කනෙක් කැම්පස් ගියා. මිනිහා කැම්පස් ගිහින් අවුරුදු ගාණක් ඉගෙන ගන අවුට් වෙලා ..දැන් ඒකවුන්ටන්ට් කෙනෙක් විදියිට
    වැඩ .

    මමත් දැන් ආණ්ඩුවේ ජොබ් ඒකට පයින් ගහලා.. ජීවිතේ වෙනස් කරලා .. දැන් අයිටී ජොබක් කරනවා..වැඩ වැඩි..ඒ්ත් මම
    සැටිස්. මගේ ජීවිත ගමනෙදී

    ටෙක්සික් දේවල් මිථ්‍යා මත සෑහෙන විශ්වාස කරන්න ඒපා..

    උඹලා අහපු ටොාක්සික් මිථ්‍යා මත දැන් අවදි කරන්න...


    (ටොක්සික් කියන්නේ මනස අවුල් කරන යන තේරැම)
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    9,409
    20,717
    113
    අම්බකිස්ස
    කැම්පස් යන එක ජිවිතේ උඩට එන්න පුලුවන් එකම මාර්ගය වෙච්ච වුන් ඕනි තරන් කැම්පස් වල ඉන්නවා බන්..පවුලෙන් හම්බුන ලබ්බක් නැති,දෙමාපියන්ට වත්කම් නැති, වුන් ඉන්නවා ජිවිතේ ගොඩ දාන්න පුලුවන් විදිහ ඉගෙනගෙනම තමයි.උබට සෙට් වෙන්නේ නැති දෙයක් වෙන්න පුලුවන්.හැම එකාටම එහෙම නෑ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    26,989
    136,673
    113
    Los Alamos
    ලංකාවෙ වර්ථමානෙ තියෙන සමාජෙ බහුතරයක්ම toxic තමයි. අනිත් මිනිස්සුන්ට බම්බු ගහගන්න කියලා තමන් ආස කරන දෙයක් හොදට ඉගෙනගෙන ඒකෙන් ඉහළට යන එක තමයි හොදම දේ. අනිත් අයගෙ ඕනෑ එපාකම් ඉටුකරන්න තමන් අකමැති දෙයක් ඉගෙන ගෙන කොයිතරම් ඉහළට ගිහින් සාර්ථක වුණත් ඒ කරන දේ ගැන තමන්ට අවංකවම තෘප්තියක් නැත්නම් කොච්චර සල්ලි හම්බුවනත් එතන තියෙන්නෙ විදවීමක් කියලයි මට නම් හිතෙන්නෙ.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    6,988
    13,011
    113
    වැලිවේරිය
    ලංකාවෙ වර්ථමානෙ තියෙන සමාජෙ බහුතරයක්ම toxic තමයි. අනිත් මිනිස්සුන්ට බම්බු ගහගන්න කියලා තමන් ආස කරන දෙයක් හොදට ඉගෙනගෙන ඒකෙන් ඉහළට යන එක තමයි හොදම දේ. අනිත් අයගෙ ඕනෑ එපාකම් ඉටුකරන්න තමන් අකමැති දෙයක් ඉගෙන ගෙන කොයිතරම් ඉහළට ගිහින් සාර්ථක වුණත් ඒ කරන දේ ගැන තමන්ට අවංකවම තෘප්තියක් නැත්නම් කොච්චර සල්ලි හම්බුවනත් එතන තියෙන්නෙ විදවීමක් කියලයි මට නම් හිතෙන්නෙ.
    meketh awlk tiyenawa...thamn asa de karl salli hoyanna bari unuth innwa...mamnm kiyannne asa deta salli hoynna pulwan wenna one nattm wadak na
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    26,989
    136,673
    113
    Los Alamos
    meketh awlk tiyenawa...thamn asa de karl salli hoyanna bari unuth innwa...mamnm kiyannne asa deta salli hoynna pulwan wenna one nattm wadak na
    ඔව් ඒකත් ඇත්ත තමයි. :yes: ඒ වුණත් අපි එක එක්කෙනා හිතන පතන විදිහ වෙනස්නෙ. සමහරු ඉන්නවා ජීවිතේ කියන්නෙ සල්ලිම නෙවේ කියලා හිතන අයත්. හැබැයි අද රටේ තියෙන තත්ත්වෙ අනුව ඔයා කියන දේට සම්පූර්ණෙන් එකග වෙන්න වෙනවා එහෙම හිතෙන කෙනෙකුට වුණත්. :yes::)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,488
    15,296
    113
    Colombo
    කැම්පස් යන එක ජිවිතේ උඩට එන්න පුලුවන් එකම මාර්ගය වෙච්ච වුන් ඕනි තරන් කැම්පස් වල ඉන්නවා බන්..පවුලෙන් හම්බුන ලබ්බක් නැති,දෙමාපියන්ට වත්කම් නැති, වුන් ඉන්නවා ජිවිතේ ගොඩ දාන්න පුලුවන් විදිහ ඉගෙනගෙනම තමයි.උබට සෙට් වෙන්නේ නැති දෙයක් වෙන්න පුලුවන්.හැම එකාටම එහෙම නෑ.
    කැම්පස් යන එක නෙමෙයිනේ මෙතන තියන වැරැද්ද
    මොකක් හරි පොඩි පඩියක් අරගෙන ඒක මත්තෙම නැහිලා දියුනුවක් නොවී ඉන්න එකනේ මූ කියලා තියෙන්නෙ

    කැම්පස් ගිහින් ප්‍රයිවෙට් ජොබ් කරන එවුන් ගොඩක් වෙලාවට ලොකු ගනන් සැලරි වලින් විතරක් හොයනවානේ
    දැන් ඔය මහා ලොකු A/L රිසල්ට් අරන් ඉන්ජිනියර්ස්ලා උනාට වඩා(CS/Tronic ඇරුනම, උනුත් IT job නේ කරන්නෙ ) හිතාගන්න බැරි තරං ලොකු සැලරි ඉන්ජිනියරින් වලට වඩා පහල තියන පොඩි IT ඩිග්‍රි කරපු එවුන් දැන් ගන්නෙ,
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,969
    1
    29,826
    113
    තමාට දරුණු රෝගයක් තියනවා කියල අනුන්ට කියන මිත්‍යා මතය සහ එක නිසා තරහ කාරයෙක්ව මරාගෙන මැරෙන්න හදන මිත්‍යා මතය. @HAneo
    ගෝටා රට හදයි කියන මිත්‍යා මතය ට අනිත් සේරම පදිරි bro 🤭🤭

    එකත් ගෝට වෙලාවට දෙයි...
    19 ට පුක දීලා කාබනික පොහොරෙන් ඇරගෙන සැපසේ ඉන්නවා

    ගෝටා ට පොඩ්ඩක් කඩේ ගියා තමයි.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,208
    3,687
    113
    දැන් අයිටී ජොබක් කරනවා..වැඩ වැඩි..ඒ්ත් මම සැටිස්. මගේ ජීවිත ගමනෙදී


    ජීවිතයෙදි ලඟාවිය යුතුයි කියලා සකස් කරන අරමුණ, ජීවිතයෙදි පිලිගන්නා දර්ශනය අනුව තමා යමක් ටොක්සික් වෙන්න හෝ නොවෙන්නෙ. ශාමල්තුන්දහස්එක කියපු "ඒත් මම සැටිස්" කියන එක තමා ඔතන යතුර. උදාහරණයක් විදිහට ගමුකො උත්සහ කළොත් ඕනෙම කෙනෙකුට දියුණුවේ හිනිපෙත්තට/සුපිරි සල්ලිකාරයෙක් වෙන්න යන්න පුලුවන් කියන සමාජ මතය. සරලව කිව්වොත්, ශාමල්3001ට උත්සහය තියනවානම් කීලං මස්කට් කෙනෙක් උනත් වෙන්න පුලුවන් කියන එක. ඕක දිහා වාමාංශික නැඹුරුවක් තියන කෙනෙක්, ධනවාදයේ දුර්වලතා දකින අයෙක් දකින්න පුලුවන් මිනිස්සු වහල් භාවයක රඳවලා තියාගන්න පාවිච්චි කරන "ටොක්සික්" මතයක් තමයි ඕක කියලා.

    බැක් ටු ඕපීස් කෙශ්ශන්.

    මට ඊයෙ පෙරේදා දැනගන්න ලැබුනා අන්දිරිස් තාත්තා කියලා පුද්ගලයෙක් ගැන. මොහු අන්තර්ජාලය භාවිතා කරන නවයොවුන් සහ 20s වල ඉන්න පිරිමි දරුවො අතර ටිකක් ප්‍රසිද්ධ චරිතයක්, පිලිගැනීමක් තියන මේල් ෆිගර් එකක්. සමහර මගෙම යාලුවො අතරත් ප්‍රසිද්ධයි. ආන්න ඒ අන්දිරිස් තාත්තාගෙ සමහර මතවාද යහපත් ජීවිතයක් ගතකරන්න අපහසු කරවන ටොක්සික් මතවාද/හැසිරීම් කියලා මම හිතනවා.
     
    Last edited:

    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    336
    289
    63
    කැම්පස් ගිහින් ප්‍රයිවෙට් ජොබ් කරන එවුන් ගොඩක් වෙලාවට ලොකු ගනන් සැලරි වලින් විතරක් හොයනවානේ
    දැන් ඔය මහා ලොකු A/L රිසල්ට් අරන් ඉන්ජිනියර්ස්ලා උනාට වඩා(CS/Tronic ඇරුනම, උනුත් IT job නේ කරන්නෙ )
    මචන් tronic කියන්නෙ මොකක්ද?CS කියන්නෙ Computer Science නේද? CS අයිති වෙන්නේ IT Field එකටම නේද?ඔයා කියන හැටියට CS කරල IT ජොබක් කරන්න බෑනේ 🤔
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,317
    1,830
    113
    මෙන්න මම ඉස්සර ඉදන් අහපු ටොක්සික් මිථ්‍යා මත . පුලුවන් තරම් අපේ වැඩිහි‌ටියෝ ඒ් කාලේ කිව්වේ
    පුලුවන් තරම් ඉගෙන ගෙන කැම්පස් ගීහන් ආණ්ඩුවේ ජොබ් ඒකක් අරගනින්

    මම ඒ් ලෙවල් ලොකුවට පාස් වුනේ නැහැ. ඉතින් රැල්ලට AAT ක්ලාස් ගියා. මට තේරුනා ඒ මගුල මට හරියන්නේ නැහැ කියලා
    ඒ්ත් ගෙදරින් බල කිරිල්ලට ගියා. . පස්සේ මම මට ඔන දේ හොයාගන ඉගෙනගත්තා . ඊට පස්සේ ආණ්ඩුවේ ජොබ් ඒකට සෙට් වුනා
    ඒ්ත් ගියාම තමයි තේරුනේ, ඒ් ගන්න පඩිය ලෙව කන්නවත් මදි කියලා. ඇතුලේ ඉන්න උන් ගේ මනස හැදිලා තිබ්බේ අමුතුම
    විදියට . උන් හැමෝම කිව්වේ .මචං අපි නිතරම ගන්න පඩියට අනුව ජීවත් වෙන්න ඔන කියලා, මනස හදාගත්තේ ඒහෙම
    ඒ්කියන්නේ ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඔන කියලා..අම්මෝ ! මගේ හිත ඇතුලේ ඉන්න යකා . කියනන ගත්තා උඹ නම් කවදාවත්
    ඒහෙම වෙන්න ඒපා කියලා.. ඉතින් මම අවුරුදු 4 ක් මගේ ජීවිතේ ආණ්ඩුවේ පැන්ෂන් හීණයට කැප කලා. රු 30.000 පඩිය
    හැබැයි ඒ් කාලේ මේ වගේ ඉන්ෆ්ලේෂන් නැහැ.. පවුල් පන්සල් වුන් නැති නිසා ගොඩක් ඉතුරැත් කලා .

    මගේ නෑදෑ අයිය කනෙක් කැම්පස් ගියා. මිනිහා කැම්පස් ගිහින් අවුරුදු ගාණක් ඉගෙන ගන අවුට් වෙලා ..දැන් ඒකවුන්ටන්ට් කෙනෙක් විදියිට
    වැඩ .

    මමත් දැන් ආණ්ඩුවේ ජොබ් ඒකට පයින් ගහලා.. ජීවිතේ වෙනස් කරලා .. දැන් අයිටී ජොබක් කරනවා..වැඩ වැඩි..ඒ්ත් මම
    සැටිස්. මගේ ජීවිත ගමනෙදී

    ටෙක්සික් දේවල් මිථ්‍යා මත සෑහෙන විශ්වාස කරන්න ඒපා..

    උඹලා අහපු ටොාක්සික් මිථ්‍යා මත දැන් අවදි කරන්න...



    (ටොක්සික් කියන්නේ මනස අවුල් කරන යන තේරැම)
    True.

    Rate loke dewal gana hariyata info minissu danne na. Dan thama tikak hari lankawe minissu tikak hoyala balala dewal karanne. Eth dura pathiwala ane manda. Godak welawata paramapara vidihata politics party follow karana seen ehemath oya loke gana info labenne nathi nisa wenna puluwan.
    Lide inna gemmba seen eka" okkotama kalin apininne lide eliye lokyak thiyenawa kiyala dana ganna epai. Out of the box thinking. Ita passe asa dewal karanna puluwan. Eth samaharavelawata api godak පරක්කුයි
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,488
    15,296
    113
    Colombo
    මචන් tronic කියන්නෙ මොකක්ද?CS කියන්නෙ Computer Science නේද? CS අයිති වෙන්නේ IT Field එකටම නේද?ඔයා කියන හැටියට CS කරල IT ජොබක් කරන්න බෑනේ 🤔
    Tronic කිවුවෙ Electronic engineering කියන එකට

    ඔයා කියන හැටියට CS කරල IT ජොබක් කරන්න බෑනේ 🤔
    මෙහෙම කිවුවෙ කොහෙද බන්
    මම කිවුවෙ ලංකාවෙ CSE/Electronic Engineering/IT ඔය සේරම ඉගෙන ගනිපු අය ජොබ් කරන්නෙ IT ෆීල්ඩ් එකේ 99%ක් වෙලාවට සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ කියන එක

    ලංකාවෙ කෙලින්ම Computer Science/Electronic Engineering ජොබ් තියන කම්පැනි කීයද බන් තියෙන්නෙ. ඔය සේරම වගේ අය සොෆ්ට්වයා ෆීල්ඩ් එකේ නෙ ජොබ් කරන්නෙ
     

    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    336
    289
    63
    Tronic කිවුවෙ Electronic engineering කියන එකට


    මෙහෙම කිවුවෙ කොහෙද බන්
    මම කිවුවෙ ලංකාවෙ CSE/Electronic Engineering/IT ඔය සේරම ඉගෙන ගනිපු අය ජොබ් කරන්නෙ IT ෆීල්ඩ් එකේ 99%ක් වෙලාවට සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ කියන එක

    ලංකාවෙ කෙලින්ම Computer Science/Electronic Engineering ජොබ් තියන කම්පැනි කීයද බන් තියෙන්නෙ. ඔය සේරම වගේ අය සොෆ්ට්වයා ෆීල්ඩ් එකේ නෙ ජොබ් කරන්නෙ
    හරි මචන්.මම ඔයා කියපු ඒක තේරුම් අරන් තියෙන්නෙ වැරදියට 😐
     
    • Like
    Reactions: NEMISIS