Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඹල අපි දන්න - ජීවිත විනාශ වන- Toxic මිථ්‍යා මත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාම ඉන්නවද රජයේ ජොබ් හොයන උන්?

එහෙම කවුරුත් වැරදි නෑ බන් එහෙම තමා ලෝකෙ හැටි. ඉගෙන ගන්න ප්රමණෙට සැලරි එක සමානුපාතිකයි කියල එකක් නෑ. ඉල්ලුමට සැපයුම අනුව සැලරි තීරණය වෙන්නෙ. IT ජොබ් වල සැලරි වැඩියි මොකද IT ෆීල්ඩ් එකේ ඉල්ලුම එකපාර spike උනා ඒ උනාට ජොබ් වලට මිනිස්සු එහෙම වැඩි වෙන්නෑනෙ. තව ටික කාලෙකින් IT ෆීල්ඩ් එක හොදටම saturate උනාම ඒ සැලරිත් අඩු වෙනව. අනික ලංකාවෙ කම්පැනිත් ප්‍රොජෙක්ට් කරන්නෙ වෙන රටවලින් අරන් හින්ද හම්බෙන ආදායම වැඩියි ඒකයි කතාව.මිනිස්සු ඉගෙන ගන්නෙ ජොබ් කරන්නෙ තමන් ආස දේවල්නෙ. ඉංජිනේරුවෙක් වෙන්න ආස එකා ඉංජිනේරුවෙක් වෙනව. ඊට වඩා IT වලට සැලරි වැඩිනෙ කියල හැමෝම IT වලට ගියාම ඉංජිනේරුවො මදි වෙලා ආයෙත් ඉංජිනේරු පඩිය වැඩි වෙනව.

ඔයිට වඩා ලොකු වරදක් තියෙනව ජොබ් සම්බන්ධයෙන් ලෝකෙම. ඒක තමයි හැමෝම මිනිස්සු white collar jobs පස්සෙ පන්නන එක. ඕක ඇත්තටම 1980 වගේ බොහොම මෑත කාලෙක ආපු දෙයක් ලෝකෙට. ඔෆිස් ජොබ් එකක් කරන එක ඉහලයි කියල මතයක් හැදුන. ඒත් ඇත්තම කතාව තමයි ඔෆිස් ජොබ් වලට 10ක් ඕනෙනන් blue collar job (අත පය මහන්සි කරල කරන්න ඕනෙ ජොබ් - වෙල්ඩින් කරන් අය, ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා, වගා කරන මිනිස්සු) වලට 100ක් ඕනෙ. දැන් ලෝකෙ බැලුවොත් blue collar jobs වල සැලරි වැඩියි white collar job වලට වඩා. බටහිර රටවල මේ ගැන දන්න විද්වත් අය කියනව ලගදිම මේ white collar job supremacy එක කඩන් වැටිල job market එක සම්පූර්ණයෙන් වෙනස් වෙයි කියල.

------ Post added on [DATETIME="UT"]1675317865[/DATETIME]

[QUOTE="olu bakka, post: 28569773, member: 369164"] [SIZE=6]තාම ඉන්නවද රජයේ ජොබ් හොයන උන්?[/SIZE] [HR][/HR] [SIZE=6]එහෙම කවුරුත් වැරදි නෑ බන් එහෙම තමා ලෝකෙ හැටි. ඉගෙන ගන්න ප්රමණෙට සැලරි එක සමානුපාතිකයි කියල එකක් නෑ. ඉල්ලුමට සැපයුම අනුව සැලරි තීරණය වෙන්නෙ. IT ජොබ් වල සැලරි වැඩියි මොකද IT ෆීල්ඩ් එකේ ඉල්ලුම එකපාර spike උනා ඒ උනාට ජොබ් වලට මිනිස්සු එහෙම වැඩි වෙන්නෑනෙ. තව ටික කාලෙකින් IT ෆීල්ඩ් එක හොදටම saturate උනාම ඒ සැලරිත් අඩු වෙනව. අනික ලංකාවෙ කම්පැනිත් ප්‍රොජෙක්ට් කරන්නෙ වෙන රටවලින් අරන් හින්ද හම්බෙන ආදායම වැඩියි ඒකයි කතාව.මිනිස්සු ඉගෙන ගන්නෙ ජොබ් කරන්නෙ තමන් ආස දේවල්නෙ. ඉංජිනේරුවෙක් වෙන්න ආස එකා ඉංජිනේරුවෙක් වෙනව. ඊට වඩා IT වලට සැලරි වැඩිනෙ කියල හැමෝම IT වලට ගියාම ඉංජිනේරුවො මදි වෙලා ආයෙත් ඉංජිනේරු පඩිය වැඩි වෙනව. ඔයිට වඩා ලොකු වරදක් තියෙනව ජොබ් සම්බන්ධයෙන් ලෝකෙම. ඒක තමයි හැමෝම මිනිස්සු white collar jobs පස්සෙ පන්නන එක. ඕක ඇත්තටම 1980 වගේ බොහොම මෑත කාලෙක ආපු දෙයක් ලෝකෙට. ඔෆිස් ජොබ් එකක් කරන එක ඉහලයි කියල මතයක් හැදුන. ඒත් ඇත්තම කතාව තමයි ඔෆිස් ජොබ් වලට 10ක් ඕනෙනන් blue collar job (අත පය මහන්සි කරල කරන්න ඕනෙ ජොබ් - වෙල්ඩින් කරන් අය, ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා, වගා කරන මිනිස්සු) වලට 100ක් ඕනෙ. දැන් ලෝකෙ බැලුවොත් blue collar jobs වල සැලරි වැඩියි white collar job වලට වඩා. බටහිර රටවල මේ ගැන දන්න විද්වත් අය කියනව ලගදිම මේ white collar job supremacy එක කඩන් වැටිල job market එක සම්පූර්ණයෙන් වෙනස් වෙයි කියල. [/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1675317865[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom