Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඹල අපි දන්න - ජීවිත විනාශ වන- Toxic මිථ්‍යා මත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් බන් A-Level වලට Commerce කලේ..

ඊට පස්සේ දෙහිවල HNDA එකත් කලා.මුල් අවුරුද්දේ හොඳම ලකුණු

Charted කලා CAB-II වෙනකන්..හැබැයි මේ ඔක්කොම ගෙදරින් කිව්ව ඒවා මිසක් කැමැත්තෙන් කරපුවා නෙමේ.(මුලින්ම BOC Trainee ඉදලා, කිරිබත්ගොඩ ටිකක් ප්‍රසිද්ධ ලි බඩු කඩේකට After A/L වලින් පස්සේ වැඩට ගියත් එක්ක Assistant Accountant කියලා)

ආතල්ම සීන් එක කියන්නේ මට ඒ දෙකයි බී එකයි ඒ ලෙවල්.බී එක Accounts මොකද අසම්පූර්ණ ගිණුම් ගාණ මගේ අසම්පූර්ණයි.  අනික මම Office වැඩ කරනකොට un-balance අවුලුත් දානවා කම්මැලි කමට අවිනිශ්චිත ගිණුම් හද හද..තව හවුල් Accounts එහෙම මට අරහන්

Accounting එක්ක තියෙන අවුලයි IT වලට ආසාවයි නිසාම ඉතින් මම BIT (UCSC) එක පටන් අරන් ඇදගෙන ගියා. ඒක ගොඩ දාලා OpenArc එකේ Trainee Java Developer විදිහට පටන් ගත්ත ගැනිල්ල (Salary 5000/- [USER=326309]@2011[/USER]) තමයි මේ ලෙවල් එකට ඇවිත් තියෙන්නේ.

හැබැයි අදටත් පසු තැවෙනවා Maths/Physics වගේ ආසම සබ්ජෙක්ට් මිස් කරගත්ත එක ගැන.Coding වලදිත් සමහර පොයින්ට්ස් එනවා ඒවා නිසාම හිර වෙන.

මොකද ඒ කාලේ අපේ ගෙවල් වල අය දන්න ලොකුම ජොබ තමයි මහ බැංකුවේ ජොබ (Bank Trainees/Assistants [USER=91059]@central[/USER] Bank).ඒකේ 50ක් 60ක් Salary දෙනවා කියලා හොදම ලකුණු වලට..ඒ නිසා ඒකට තමයි අපි හැමෝම ට්‍රයි කලේ..වෙලාවට ඒක සෙට් නොවුනේ.උනා නම් Life එකම යන්නේ වෙනමම පාරක..

[QUOTE="priyanka_hdp, post: 28572040, member: 3689"] [SIZE=5]මමත් බන් A-Level වලට Commerce කලේ.. ඊට පස්සේ දෙහිවල HNDA එකත් කලා.මුල් අවුරුද්දේ හොඳම ලකුණු :P Charted කලා CAB-II වෙනකන්..හැබැයි මේ ඔක්කොම ගෙදරින් කිව්ව ඒවා මිසක් කැමැත්තෙන් කරපුවා නෙමේ.(මුලින්ම BOC Trainee ඉදලා, කිරිබත්ගොඩ ටිකක් ප්‍රසිද්ධ ලි බඩු කඩේකට After A/L වලින් පස්සේ වැඩට ගියත් එක්ක Assistant Accountant කියලා) ආතල්ම සීන් එක කියන්නේ මට ඒ දෙකයි බී එකයි ඒ ලෙවල්.බී එක Accounts මොකද අසම්පූර්ණ ගිණුම් ගාණ මගේ අසම්පූර්ණයි. :P අනික මම Office වැඩ කරනකොට un-balance අවුලුත් දානවා කම්මැලි කමට අවිනිශ්චිත ගිණුම් හද හද..තව හවුල් Accounts එහෙම මට අරහන් :lol: Accounting එක්ක තියෙන අවුලයි IT වලට ආසාවයි නිසාම ඉතින් මම BIT (UCSC) එක පටන් අරන් ඇදගෙන ගියා. ඒක ගොඩ දාලා OpenArc එකේ Trainee Java Developer විදිහට පටන් ගත්ත ගැනිල්ල (Salary 5000/- [USER=326309]@2011[/USER]) තමයි මේ ලෙවල් එකට ඇවිත් තියෙන්නේ. හැබැයි අදටත් පසු තැවෙනවා Maths/Physics වගේ ආසම සබ්ජෙක්ට් මිස් කරගත්ත එක ගැන.Coding වලදිත් සමහර පොයින්ට්ස් එනවා ඒවා නිසාම හිර වෙන. මොකද ඒ කාලේ අපේ ගෙවල් වල අය දන්න ලොකුම ජොබ තමයි මහ බැංකුවේ ජොබ (Bank Trainees/Assistants [USER=91059]@central[/USER] Bank).ඒකේ 50ක් 60ක් Salary දෙනවා කියලා හොදම ලකුණු වලට..ඒ නිසා ඒකට තමයි අපි හැමෝම ට්‍රයි කලේ..වෙලාවට ඒක සෙට් නොවුනේ.උනා නම් Life එකම යන්නේ වෙනමම පාරක..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom