උඹල අහල තියෙනවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    උඹල අහල තියෙනවද?

    උඹල අහල දැකල තියෙනවද දුප්පත් මුස්ලිම් පවුල් අසරණ වෙලා ආධාරයක් දෙන්න කියල ටීවී එකේ හරි පත්තරේ හරි ආටිකල් එකක් දානවා? මම නම් දැකල නෑ.

    හැබැයි සතියකට එක දවසක් හරි ඕනෑම ටීවී චැනල් එකක නිව්ස් වලට පෙන්නනවා එක සිංහල පවුලක් හරි දුප්පත් නිසා ආධාරයක් කරන්න කියලා. අදත් දවල් නිව්ස් වලට පෙන්නුවා එක සිංහල පවුලක්.

    උඹල දකින විදිහට මෙහෙම වෙන්නේ ඇයි? :confused:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උන්ගේ සිස්ටම් එක එහෙමයි.ඒකනේ උන් මොන රටට ගියත් ගොඩ යන්නේ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උන්ට පල්ලියෙන් හම්බෙනවා සිංහලයට පන්සලෙන් මුකුත් නෑ :sorry:

    පල්ලිවලට පිටරට මුස්ලිම් සංවිධාන වලින් ආධාර ලැබෙනවා
    පන්සල් වලට එහෙම නෑනේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,077
    67,397
    113
    Because they were raised with different mentalities.They know how to do business by genes.They are not influnced by buddhist teachings which can put down menatlity if not understood the right way.laba upan heti,pera karma etc like mentalities.Their ultimate goal is to somehow survive and produce more babies,they will do any business to acheive it.Unlike sinhalese from the day we born get feed with discouraging thoughts like everything is impermanant,its your bad karma,everything is subject to death,everything is meaningless.you must pass shishathwe if not it's not worth living.O/l a/l is the highest goal if not you better die.like very narrow minded thoughts.So by generations even the genes are tuned that way.From the day you born you think about taking your life away
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උඹල අහල දැකල තියෙනවද දුප්පත් මුස්ලිම් පවුල් අසරණ වෙලා ආධාරයක් දෙන්න කියල ටීවී එකේ හරි පත්තරේ හරි ආටිකල් එකක් දානවා? මම නම් දැකල නෑ.

    හැබැයි සතියකට එක දවසක් හරි ඕනෑම ටීවී චැනල් එකක නිව්ස් වලට පෙන්නනවා එක සිංහල පවුලක් හරි දුප්පත් නිසා ආධාරයක් කරන්න කියලා. අදත් දවල් නිව්ස් වලට පෙන්නුවා එක සිංහල පවුලක්.

    උඹල දකින විදිහට මෙහෙම වෙන්නේ ඇයි? :confused:

    un unta help krgnnwa bn ekai aththa :yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara

    පල්ලිවලට පිටරට මුස්ලිම් සංවිධාන වලින් ආධාර ලැබෙනවා
    පන්සල් වලට එහෙම නෑනේ

    ඇත්ත, සමහර පන්සල් වලට දායකයොත් නැහැල්ලු, අක්කරෙයිපත්තු වල පන්සලක් :sorry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    උන්ට පල්ලියෙන් හම්බෙනවා සිංහලයට පන්සලෙන් මුකුත් නෑ :sorry:
    පන්සලෙ හාමුදූරුවොත් ජීවත් වෙන්නෙ අපෙ දානෙන්.
    තොරා මාළු නැත්තම් දානෙට අපිට නිවන්දකින්න වෙන්නෙත් නැහැ.
    ඉතිං මොන කතාද ?
    අපෙ සාශනයට ශ්‍රාවකයො බැඳෙන්නෙ එක්කො බූට් එකක් කැවොත් එහෙම නැත්තම් අඟ හිඟකම් නිසා.
    හාමුදුරුවොත් මහණ වෙන්නෙ වරප්‍රසාද වලට.

    ඉතිං සිංහල බෞද්ධයා දුප්පත් වෙන එක අහන්න දෙයක්ද ?

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    Because they were raised with different mentalities.They know how to do business by genes.They are not influnced by buddhist teachings which can put down menatlity if not understood the right way.laba upan heti,pera karma etc like mentalities.Their ultimate goal is to somehow survive and produce more babies,they will do any business to acheive it.Unlike sinhalese from the day we born get feed with discouraging thoughts like everything is impermanant,its your bad karma,everything is subject to death,everything is meaningless.you must pass shishathwe if not it's not worth living.O/l a/l is the highest goal if not you better die.like very narrow minded thoughts.So by generations even the genes are tuned that way.From the day you born you think about taking your life away

    ඔව් අපෙ මෙ ජිවිතෙ කළකිරෙන මානසිකත්වය නිසා තමා අපිට ඉතිහාසෙ ඉඳන් දියුණු ජාතියක් වෙන්න බැරි උනෙ.
    තම්බියා ළමයි හදනවා හදන ලමයින්ට උගන්වන්න පල්ලියෙන් ආධර හම්බ වෙනවා සහ උන් බිස්නස් කරනවා .
    තම්බියාගෙ කස්ටමර් සර්විස් එක හොඳයි සිංහල උද්ධච්ඡ මුදලාලිලාට වැඩිය.
    අපි ලබා උපන් හැටි, කරුමෙ තමා,
    මෙතෙ බුදුන් දැක නිවන් දකිමු වගෙ සීන් එකෙ ඉන්න නිසා මෙ ආත්මෙ හරියට ජීවත් වෙන්න බලන්නෙ නැහැ. ඊලඟ ආත්මෙ හොඳ වෙයි කියලා හිතන එක තමා කරන්නෙ.