උඹල කොල්ලොන්ට දාපු කොර වෙන නම් මොනවද?

nephilim

Junior member
  • Apr 16, 2017
    72
    26
    18
    පෘථිවිතලයේ
    සර් කෙනෙක් හිටියා නම නානායක්කාර..එයාට කිව්වෙ නානා කියලා...

    තව අඩි හයක් විතර තරුන සර් කෙනෙක් හිටිය උට කිව්වෙ මොටයියා කියලා....:D:D:D:D.
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    අපේ එකෙක් හිටියා ලසාන් කියලා. උට දවස පූරා නම් හැදෙනවා.
    1.කොට හින්දා කිව්වා - කොටා , කොට ලෂාන්, ලට කොෂාන්, එකත් ලොප් වෙලා " ලටා"

    2. උදේ කන ගමන් බොන සීන් එකක් ඇදිලා අවා 10 වසරෙදි,
    මූ කියපි " ජිංජර් බියර් එකටත් වදිනවා කියලා , සිරියස් කිව්වේ
    එදා ඉදලා "ජිංජි"

    3.ගොන් කතා කියන නිසා කිව්වා "බූරු පුතා" කියලා

    4. හැම වෙලේම බොක බාන්න දුවන නිසා " බොක වලේ වීරයා"

    5. හැමෝම දන්න නම තමා " ඌරා" දැක්කාම උරා වගේ නිසා ඒක ෆේමස්.


     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    තව එකෙක් හිටියා උට කිව්වේ " අපතයා" කියලා, කිසි අපත කමක් නෑ. හැබැයි නම නියමෙට සෙට් උනා, කරුමෙට උ මලා කැන්සර් එකකින් :(


    කව එකෙක් හිටියා උගේ කට හඩ සමානයි කෑකෝ පප්පට,
    මං ජොලියට වගේ උට දවසක බැන්න මොන හිපාටුවෙක් ද කියලා. දැං උ හිපාටුවා

    කව එකෙක් හිටියා. උට කිව්වේ "වැද්දා" කියලා මහියංගනේ ඩයල් එකක්.

    පංතියේ උගේ එහා පැත්තේ ඩෙස් එකේ හිටිය නිසා මට " සුදු වැද්දා " කිව්වා