උඹල නිතර පාවිච්චි Liquor කරන මොනවද?

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    සුනඛ වෘතයෙන් :lol: :lol: :lol: :lol: :lol:
    දෙපයින් ඇවිත් හතර පයින් බල්ලො වාගෙ ගෙදර යනව කියන එක කොලිටි නෑනෙ...ඒක හින්ද ටිකක් නම්බු පිට කිව්ව....😂
     
    • Haha
    Reactions: Ozone4 and HAneo

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    suwanda wenna onenam perfume gahapanko :lol:
    apinam bonne enjoy karanna
    ඒක්තරා රටක ඉන්න පවර්ෆුල්ම පුද්ගලයට ලැබෙන වරප්‍රසාද තමන්‌‌ගේ හැකියාව දක්ෂතාවය නිසා භුක්ති විදින මිනිහෙක් ඒන්ජොයි කරන ඒක ගැන උබට හිතන්නවත් පුලුවන්ද ? :lol: උබලා වගේ කසිප්පු ගහලා කිහිල්ල ඉබින ඌරන්ගේ ඇන්ජෝයි ගැන හිතුවම පුකෙන් හිනා යන්නේ. :lol: මම උබලයි සල්ලි වලිනුත් ඇන්ජෝයි කරන ඒකෙක්.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Navy seal - our signature drink.

    ada salary
    adath bottle ekak iwara kala 3k ekka.. shape udeta aulakuth na.. bonne kohomada oi chicken omlet ekai chiken devil ekai rice ekai bottle ekai soda ekatai 8400/-

    :angry:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,803
    21,132
    113
    adala nene
    සුනඛ වෘතයෙන් :lol: :lol: :lol: :lol: :lol:

    දෙපයින් ඇවිත් හතර පයින් බල්ලො වාගෙ ගෙදර යනව කියන එක කොලිටි නෑනෙ...ඒක හින්ද ටිකක් නම්බු පිට කිව්ව....😂
    අර අවතාරෙට බල්ලෙක් දාන් ඉන්නෙ ඒකද
     
    • Haha
    Reactions: PrasangaSPerera

    Nimeshaya

    Active member
  • Nov 19, 2009
    480
    213
    43
    @ Matara
    IMG_3033.JPG
     

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    ඉස්සර වගේ ඩේලි ගහන්න නම් වෙනම ජොබක් කරන්න වෙනවා
    මම නම් කරන්නෙ සැන්ඩි කරන්නේ නැතුව බොනවා
    ගිය මාසෙ ඇපත් නැතුව ඉඳලා අන්තිමට පතොක් ඩස්ට් කරලා බියර් එක්ක ගැහුවා
    ඒක නම් පට්ටම ආතල් වැඩේ
    අවුල කියන්නෙ ලොකු පතොක් එක හොයා ගන්න අමාරුයි
     
    • Wow
    Reactions: Lejayange

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    ඉස්සර වගේ ඩේලි ගහන්න නම් වෙනම ජොබක් කරන්න වෙනවා
    මම නම් කරන්නෙ සැන්ඩි කරන්නේ නැතුව බොනවා
    ගිය මාසෙ ඇපත් නැතුව ඉඳලා අන්තිමට පතොක් ඩස්ට් කරලා බියර් එක්ක ගැහුවා
    ඒක නම් පට්ටම ආතල් වැඩේ
    අවුල කියන්නෙ ලොකු පතොක් එක හොයා ගන්න අමාරුයි
    patok e monada ban
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Lion Strong බෝතලෙයි ඩන්හිල් තුන හතරකුයි තමා.මට අනිත් ලිකර් ජාති බොන්න අඅමාරුයි.බියරුත් බෝතලේකට වඩා බොන්න හිතෙන් නෑ ගොඩක් වෙලාවට.