ethakota eka athakin gindarai anith athin jalayai mawwa kiyala nadda?![]()
දැන් එතකොට කියන්නේ බුද්ධ ධර්මය පදනම් වෙලා තියෙන්නේ එක අතකින් ගින්දරයි අනිත් අතින් වතුරයි මවන ඒකෙන් කියලද? මටනම් පේන්නේ පේන්නේ උඹ බුද්ධ ධර්මය ගැන දන්න ඇබිත්තත් දන්නේ බෞද්ධ සාහිත්‍යයෙන් විතරයි කියලා..




