උඹල මැසිමට හෝ ලැපට antivirus softwear එකක් දාගෙනද ඉන්නේ? 🤔

බොලා සල්ලි ගෙවල හරි නොගෙවා හරි anti virus එකක් දාගෙන ඉන්නවද windows defender එකට අමතරව?

  • සල්ලි ගෙවල දාගෙන ඉන්නවා

    Votes: 86 25.4%
  • ෆ්‍රී වර්ෂන් එකක් දාගෙන ඉන්නවා

    Votes: 69 20.4%
  • defender එක විතරක් use කරනවා

    Votes: 183 54.1%

  • Total voters
    338

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,786
    2,802
    113
    Ebay.com එකෙන් ගත්තු Windows 10
    0ffice 365
    Kaspersky Total Security 2019
    තියෙන්නේ ක්රැක් කරපුවා කියලා තියෙන්නේ Internet Downlood Maneger එක විතරයි.
    වින්ඩොස් 10 ඔක්තොම්බර් එකටම අප්ඩේට් කරලා තියෙන්නේ.
    Office 365 එකත් අප්ඩේට්.
    Kaspersky Total Security එක 2019 වර්ෂන් එක තියෙන්නේ. අවුලක් වෙලානම් නැහැ තවම

    mama ebay eken BitDefender gaththa 1 year kiyala keys 4 k dunna 3 months walata eka gaane. Mul 3 months wala key eka expire unata passe anith keys danna yaddi e ekakwath weda nehe. Sellerge item ekath nehe. :/
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    කෙළවෙලා නෑ ඩිෆෙන්ඩර් කියන්නෙ ඒකම තමා

    Image 1.png


    තියෙනවා නමට.ජිවිතේට අප්ඩේට් කරන්න බෑ.

    win 7 වලට සපෝට් කරන්නේ නෑ MSE 2020 ජනවාරි ඉදලා.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    View attachment 97986

    තියෙනවා නමට.ජිවිතේට අප්ඩේට් කරන්න බෑ.

    win 7 වලට සපෝට් කරන්නේ නෑ MSE 2020 ජනවාරි ඉදලා.
    ඉතින් බන් January 14, 2020 ඉඳන් Windows 7 කියන්නෙ මල os එකක්. මයික්‍රොසොෆ්ට් එකෙන් ආයෙ Windows 7 වලට කිසිම දෙයක් ගහන්නෙ නෑ. support ඉවරෙටම ඉවරයි. ඒකයි ඒ

    https://support.microsoft.com/en-us...-14-2020-b75d4580-2cc7-895a-2c9c-1466d9a53962


    හැබැයි ඔය ඇවිල්ල තියන error msg එකනම් update services/background intelligent transfer service stop වෙලා නිසා එන දෙයක් වෙන්න ඕනෙ
     
    Last edited:
    • Like
    Reactions: Stimulus mind

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    Kaspersky Total Security 2019
    ebay එකෙන් ගත්තේ ඩොලර් හතරයි ගානක් වුනේ.
    වින්ඩොස් 10 ඔරිජිනල් එකත් අප්ඩේට් කරනවා. ඔක්තොම්බර් අප්ඩේ⁣ට් එකටම දාලා තියෙන්නේ.
    mama ebay eken BitDefender gaththa 1 year kiyala keys 4 k dunna 3 months walata eka gaane. Mul 3 months wala key eka expire unata passe anith keys danna yaddi e ekakwath weda nehe. Sellerge item ekath nehe. :/
    මමත් eset Smart Security Premium 1 PC 3 year කියලා එකක් තිබිලා ඔය වගේ එකක් වුනා. වැඩි සවසක් නැහැ. දැන් දවස් කිහපයකට කලින්. දවස් තුනක්වත් වැඩ කලේ නැහැ License Deactivate කියලා වැටෙනවා. මම ස්ක්‍රින්ශොට් අරන් Refund ඉල්ලුවා. රිෆන්ඩ් කලා සල්ලි රිෆන්ඩ් වෙලාද කියලා ක්රේඩ්ට් කාර්ඩ් බිල ආවම තමා බලාගන්න ඕන. අනිත් එක මෙකේ ස්ක්‍රින්ශොට් එකේ දාලා තියෙන්නේ eset Smart Security Premium එක මේ වර්ශන් එක මිලෙන් වැඩියි. ලංකාවේ eset සයිට් එකේ පන්දාස් ගානක් වෙනවා. මුන් ඒ නම දාලා එවලා තියෙන්නේ Eset Internet Security key එකක් එකත් දවස් තුනෙන් බ්ලොක්.
    ඔය වගේ හොරුත් ඉන්නවා. හැබැයි Windows 10 Pro 64 bit එක අරන් දැන් අවුුුුුුරුදු තුනකටත් වැඩියි ඒකනම් ෆුල්් ⁣ෆෝමැට් කරලා දැම්මත් ඔටෝ ඇක්ටිව් වෙනවා.
     

    Attachments

    • rsz_1screenshot_20201023_191745_comebaymobile.jpg
      rsz_1screenshot_20201023_191745_comebaymobile.jpg
      30.5 KB · Views: 64
    • Screenshot_20201023_191718_com.ebay.mobile.jpg
      Screenshot_20201023_191718_com.ebay.mobile.jpg
      264.1 KB · Views: 62

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    වින්ඩෝස් ඩිෆෙන්ඩර් එක විතරයි, එත් කලාතුරෙකින් ඊසෙට් ඔන්ලයින් ස්කෑනර් එක රන් කරනවා, අලුත් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කලොත් වයිරස් ටෝටල් එකෙන් චෙක් කරලා බලනවා. එකෙන් එක flag එකක් හරි තිබුනොත් ඒ සොෆ්ට්වෙයා හෝ ෆයිල් යූස් කරන්නේ නෑ.
     
    • Like
    Reactions: Stimulus mind

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    den sehena kaleka indan personal PC ekak nea office eken hambuna ekata defender witharayi thiyenne 5 years withara use karanawa kisi awulak nam wela nea. hebeyi pirated softwares unknown links ekema monawath click karanna yanne nea. Langadi hebeyi tren micro kiyana AV eka pck karala thibba wenasak nea ithing
     
    • Like
    Reactions: Stimulus mind

    thisarasu2

    Active member
  • Nov 4, 2008
    661
    154
    43
    තැනක් නෑ
    එහෙම දාගෙන ඉන්නවා නම් ඇත්තටම defender එකට වඩා ලොකු ආරක්ෂාවක් ලැබිලා තියෙනවද මෙතුවක් කාලෙකට? එහෙම පාවිච්චි කරන anti virus එක මොකක්ද? අවුරුද්දකට කීයක් ගෙවනවද? මම නම් දන්නා කාලේ ඉඳන් මැසිමට anti virus එකක් දාල නෑ. සල්ලි ගෙවලාවත් නෑ අද වෙනකන්. 🙄

    මෙන්න මේ මූ කියන K7 කියන එක පාවිච්චි කරලා තියේද? ඉන්දියන් ලබ්බක්.

    Mona Gurd Dammath Wadak Na Bang Api Metaren Inna Ona.. Echcharai Chapter Close...