Middle east වල තියන වෙනම ආතල් එක මම දන්නවා මවන්. මම dubai වල අවුරුදු දෙකක් හිටියාසුපිරි බන්,, මටත් හොද ගැන දැන්, එත් ඔය වගේ සැප නැ ලංකවේ වගේ ලස්සන.. පුළුවන් හැම වෙලාවේම ආතල් එකේ හිටපන්..
ඒ උනාට ඇත්ත තමයි. මෙහෙ තරම් සැප කොහෙවත් නෑ.
මෙහෙ එන දවසක මැසේජ් එකක් දාපන්. Airport එක අල්ලපු වැටේ ඉන්නේ


බෝතල් 10ක් ගන්න තිබ්බ සල්ලි පොන්ටියා මාස් පතා කපනවා..ඕකට සාප වෙලා හැඳි ගෑවිලා යන්න ඕනේ කාලකන්නි බල්ලා..