උඹල හිතන විදියට, නයි දෙරන ඩිලිට්, රොටියා කියලා බනින...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    මාලිමා හිඟන්නො කීයක් විතර අර දෙරනින් දෙන දන්සැලේ කනවා ඇත්ද් කියලා. මටනම් හිතෙන්නෙ පුක උන්ගෙ නෙවී වගේ 90%ක් විතර ඔය පොලිම් වල ඇත්තෙ මාලිමා හිඟන්නො කියලා 🤭 🤭
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,485
    36,434
    113
    මැදමහනුවර
    qrZvhq6.jpeg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    ඔසාම2 ලෙවල් එකෙ ලොජික් එකක් අද මුනුබුරු තාරක ව්සින් සභාගත කර ඇත...
    ජේප්පන්ගෙ ලොජික් තමා පුතා මේවා 🤭 🤭 . උඹත් පෝලිමේ ඉඳලා කහබත් ටිකක් කෑවද හිත රිදෙන්න? සොරි හොඳේ 🤭🤭
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    එකත් කමක් නෑ කියමුකෝ. මොකද ඉතින් දෙරණ සරණ ගිය බයි ප්‍රජාව තමයි ඉතින් අංශක 360ක් අනිත් පැත්තට කැරකුනේ. ඒ කියන්නේ ඔතනින් කන බහුතරය හිටපු බයියෙක් වීමේ සම්භාවිතාවය තමයි වැඩි.

    අච්චර මහින්දව තාත්තෙක්, දෙවියෙක් වගේ අදහපු කට්ටිය දැන් අනුරට කඩේ යනවා. අන්න ඒව තමයි පුතා real ආශ්චර්ය කියන්නේ. මටත් තාම හිතා ගන්න බෑ, ඉස්සර හිටපු සමහර diehard මහින්ද fan සෙට් එක දැන් මලිමාවට කඩේ යන විදිය දැකලා. ගෝඨාභය තමයි හොඳටම කරලා ගියේ. ඉස්සරහට අනුර ආපු හින්දා යම් හොඳක් වුණොත් ගෝඨාභයගේ නම අන්තිමට හරි mention කරන්න ඕන මම නම් කියන්නේ. රාජපක්ෂලා කුජීතම කරා ඉතින් ලොවෙත් නැති වෙන්න. ඕවා ඔහොම තමයි ඉතින්. තමන් කැමති කෙනා හැමදාම බලයේ ඉන්නේ නෑ නේ නේ ද
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    මාත් චන්දෙ දුන්නෙ මාලිමාවට. මුළු පවුලමයි නෑදෑයෝ ඔක්කොමයි එක්කන් ගිහින් දෙරණෙ දන්සලෙන් කෑව. පුළුවන් දෙයක් කරපන්
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,485
    36,434
    113
    මැදමහනුවර
    මාත් චන්දෙ දුන්නෙ මාලිමාවට. මුළු පවුලමයි නෑදෑයෝ ඔක්කොමයි එක්කන් ගිහින් දෙරණෙ දන්සලෙන් කෑව. පුළුවන් දෙයක් කරපන්
    ඩෙසට් කෑවද
    HxhrSBl.jpeg

    "ඒ අමාත්‍යාංශේ ඇමතිය උගේ ඒවා පුරවනව. මම මගෙ ඒව පුරවනව. ඉගෙනගන්න ඕව"


    Look carefully he's checking CVs there. So it doesn't mean he's filling positions unfairly
     
    • Love
    Reactions: Candid-B

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    ජේප්පන්ගෙ ලොජික් තමා පුතා මේවා 🤭 🤭 . උඹත් පෝලිමේ ඉඳලා කහබත් ටිකක් කෑවද හිත රිදෙන්න? සොරි හොඳේ 🤭🤭


    දන්සල් කියලත් ලොකු සීන් එකක් නෑ.
    අඩෝ ඉස්සර පාරවල් ගානෙ මිනිස්සු යනවා වෙසක් බලන්න කියලා. මේ පාර බලු බල්ලෙක් නෑ. කලුතර පැත්තේ යාලුවෙක්ගෙ ගෙදර ගිය වෙලාවෙ දැක්කෙ ඉස්සර අම්බානෙට පිරිලා තියෙන මැද පාරේ මේ පාර කූඩු 10ක්වත් නැද්ද කොහෙද. දන්සල් කියලත් ලොකු සීන් එකක් නෑ.

    අවුරුද්දත් ඔහොමයි. මිනිසුන්ට එපා වෙලාද? නැත්තන් මිනිස්සුන්ගෙ ආසාවල් වෙනස් වෙලාද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    Look carefully he's checking CVs there. So it doesn't mean he's filling positions unfairly

    "දැන් මට කියන්න මෙතන රැස්වීම් කරපු, පෝලිං බූත්, කවුන්ටින්, ඒ කට්ටිය ඉන්නවනං එන්ඩ"

     
    • Like
    Reactions: UbeThaththa

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    There are government positions that need event organizers

    Ah, so that's why he's looking for "රැස්වීම් කරපු, පෝලිං බූත්, කවුන්ටින්" people eh? 😂

    I wonder if that's the procedure stipulated in the establishments code (ආයතන සංග්‍රහය) when recruiting public servants 😬
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    දන්සල් කියලත් ලොකු සීන් එකක් නෑ.
    දෙරන සැලයි කලුතර පැත්තේ ගිය වෙලාවේ එහෙ දැකපු එකයි සීන් දෙකක් ජෙප්පො. 🤭 🤭
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,485
    36,434
    113
    මැදමහනුවර
    Ah, so that's why he's looking for "රැස්වීම් කරපු, පෝලිං බූත්, කවුන්ටින්" people eh? 😂

    I wonder if that's the procedure stipulated in the establishments code (ආයතන සංග්‍රහය) when recruiting public servants 😬
    Nothing to wonder look back carefully he's checking CVs there
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මාත් චන්දෙ දුන්නෙ මාලිමාවට. මුළු පවුලමයි නෑදෑයෝ ඔක්කොමයි එක්කන් ගිහින් දෙරණෙ දන්සලෙන් කෑව. පුළුවන් දෙයක් කරපන්
    Uu mokuth karanna deyak na. Uge statement eka umba redi nathuwa prove karala iwarayi. Dan gihin nida ganinn lajjawak nathi ekaa.
     
    • Haha
    Reactions: SpaceX and tharakaf