උඹල Barbarians බැලුවද ?

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    netflix-barbarians-t.jpg


    මේක බැලුවද සිංහලු... මම ඊයෙ බලන්න ගත්තා... හොඳයි වගේ...

    https://www.netflix.com/title/81024039


    Update: මෙන්න Google Drive upload කලා. ඕන උන් ගනිල්ලා... සතියකින් අයින් කරනවා...
    https://drive.google.com/drive/folders/1yXpjMdzd_ru6Cbmk2hd87MDgA4B7g7IC?usp=sharing
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Barbarians kiyanne bayyo wage jathiyakda :unsure:
    බාබේරියන්ස් කියලා රෝමන්වරු පොදුවේ හැඳන්වුවේ උන්ගෙ සංස්කෘතියට අනුගත නැති අය. රෝමන් උන් විශ්වාස කලේ උන්ගෙ සංස්කෘතිය තමයි හොඳම එක ලෝකෙ කියලා. ඒක පිලිපදින්නෙ නැති අය අශිෂ්ඨ , වනචාරී කියලයි උන් විස්වාස කලේ.. ඒකට රෝම වචනෙ ආශ්‍රෙයන් තමයි බාබේරියන් කියන වචනෙ හැදුනෙ. පස්සෙ ලෝකෙ ලොකු ලොකු අධිරාජ්‍ය ඔක්කොම ඔය වචනෙ පාවිච්චි කලා තමන්ගෙ විදිහට නැති අනිත් සංස්කෘති බාබේරියන් සංස්කෘති කියල.. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය එයාලගෙ යටත් විජිතවල අය බාබේරියන්ස් විදිහට තමා හැඳින්වුනේ.. ස්පාඥ්ඥ අධිරාජ්‍යත් එහෙමයි.... ඕනෙ සිංහල වචනෙ “බබුරු“ කියන එක...