උඹව වදයක් /ඇණයක් උනු මිනිස්සු උඹට රිකැට් කරන විදිය මොන වගේද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    - මචං මම පොඩි වැඩක ඉන්නේ මම උඹට ගන්නම්...(ලොවෙත් ආපහු ගන් නෑ.. ෆෝන් කෝල් එක)
    - බ්ලොක් (එෆ් බී)
    - වට්ස් ඇප් (මියුට්)
    - මචං මේ දවස් ටිකේම සෑහෙන්න බිසි වුනා
    - මම බලල කියන්නම්....
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,846
    113
    - මචං මම පොඩි වැඩක ඉන්නේ මම උඹට ගන්නම්...(ලොවෙත් ආපහු ගන් නෑ.. ෆෝන් කෝල් එක)
    - බ්ලොක් (එෆ් බී)
    - වට්ස් ඇප් (මියුට්)
    - මචං මේ දවස් ටිකේම සෑහෙන්න බිසි වුනා
    - මම බලල කියන්නම්....
    අද කාලේ හැටියට උඹට කාවත් ඕනම වෙන්නෙ නෑ කියන්න් බෑ. ඒ නිසා කාවත් නිකන් නොන්ඩි විදියට අයින් කරලා දාන්න එපා. මොකක්හරි බොරුවක් කියලා ශේප් වෙයන්. නැතන් කතා කරන්නෙ මොකටද කියලා දන්නවානම් ඒ වෙලාවෙ කතා නොකර පස්සෙ කතා කරලා "ආ මචන් පොඩ්ඩක් මිස් උනා" කියලා ශේප් වෙයන්.

    මටනම් ඉස්සර ආස්‍රය කරන්න අකමැති වෙච්ච උන් ඕන තරම් පස්සෙ ඕන වෙච්ච අවස්තා ඇවිත් තියෙනවා. එතකෝට තමා ඉතින් කලිසමක් ඇඳන් කතා කරන්න බැරි.