උඹල උණු උණු බාස්මතී එක්ක මේ පැස්ටා සෝස් එක කාල තියෙනවද? පැස්ටා එක්කත් මරු. අවුරුදු ගානකට පස්සේ සුපර්මාකට් එකක තිබිල අහම්බෙන් හම්බුනා😍 කාල බලන්න..... ආශ හිතෙයි.....