apoo mey dushta weda karanne nathuwa ooka kiyala daannakoooරු.දෙකට සාස්තර...හහ්...දුවන්නයි කිව්වුවෙ ... ලොකු ගානක් දුන්නොත් නම් ඕන් සෙට් ශාන්තියක් කරල දෙන්න පුලුවන්![]()

apoo mey dushta weda karanne nathuwa ooka kiyala daannakoooරු.දෙකට සාස්තර...හහ්...දුවන්නයි කිව්වුවෙ ... ලොකු ගානක් දුන්නොත් නම් ඕන් සෙට් ශාන්තියක් කරල දෙන්න පුලුවන්![]()

බෝම ස්තූතියි වැඩ බලන සාස්තර ගුරොආහ් හා, වෙරි ගුඩ් මෙයා.. රොවින් ගෝලයත් ඔය අපූරුවට වැඩේ අල්ලගෙන තියෙන්නෙ..ජේකේ ගෝලයගෙ රෙකමන්ඩේසන් එක තමයි ඉතිං
![]()
ඕම යන් 
ඔබ තුමිය දන්නවා ඔබ තුමිය දාන දේවල්e kiyanne oyage jaathiye ekkenek daapu ekak![]()

ඔය ලමයා ලගදිම දවසක හොර වැඩක් කරන්න යනවා කියලා මට පේනවා.. ඔව්...මටත් සාස්තරයක් කියන්නකෝ..

සාස්තර මචෝ මටත් සත්තරයක් කියපන් බන්![]()

ඔය ලමයාට ලගදිම ලස්සන කෙල්ලෙක්ව හම්බුවෙනවා...
කෙල්ලගෙ දත් සෙට් එක පොඩ්ඩක් ඇදයි හැබැයි... ගනන් ගන්න එපා..
සූකිරි කෙල්ල මෙයා....
හරී සුවීට්...
රෝස මලෙ නටුවෙ කටුව වගෙයි![]()

ටොපියො... උබ හරි අවාසනාවන්තයි බන්....matath sastharayak kiyanna![]()
mage EX GF mawa maranawalu.. berenna vidiyak nadda...?![]()