මචං ලංකාවෙ භාවිතා වන මුදලින් කීයක් තියෙනවද මෙතැන
![]()
මටත් එකක් කියහන්කෝ
??ලොකුගුරුන්නාන්සෙ කීනව, ගනු දෙනු කියල, දෙනු ගනු නෑලුKiwwata passe panduru deela berida ?

ලාවට ඇහැව්වට උඹේ ඩෙස්ටිනි එක නම් පදමට මෝරලා තියෙන්නෙ..ලාවට වගේ මටත් එකක් කියන්න![]()


දැන්ම හොද හොස්පිටල් එහෙකිං ඇදක් බුක් කරල තියාගනිං



අපේ ගෝලයා හොදටම කියල තියෙන්නෙ, මං නැතුවටonna mama ada awa TakurZ gurunnase........kiyanna ko balanna mata th saththarayak![]()

මොන බොරුද, හිටවල නැත්තං දැන්ම පුහුල් ඇට දෙකතුනක් හිටෙව්වනං, පෝර උර වල හරි කමක් නෑ.apoo meya kiwwoth kiyanne boruwak mai... ape gedara puhul welak thiyaa aasawata bala balaa inna mal pelayakwath naaaa
![]()

ඔය ඇත්තී මලක් වගේ ඉදං මොකට මල් පැලකරනවද
අපි කියන්නෙ පුහුල් පැළ කොරන්ට නොවැ
හ්ම්ම්, ෆයර්_බර්ඩ්... ගින්දර වගේ කොල්ලෙක්.. ඒත් වතුර යටින් තමා උඹ ගින්දර ගෙනියන්නෙ.. උඹෙ ටැලන්ට් එක කොච්චරද කියනවනං එන ඔලිම්පික් එකේ මූද යටින් ගිනිසිළුව ගෙනියන ඉවෙන්ට් එක උඹට තමයි බාරවෙන්නෙ.. ආයිෂ් අප්පා.. ලෝකෙම නම තියනව, ලංකාවම ගිණි තියනව..![]()

දැන් හැමතැන හොරු බෝවෙලා... කල්පනාවෙන්.. මිතුරා කවුද සතුරා කවුද කියලා හොද කල්ප්නාවෙන් ඉන්න ඕනේ..

ඕං ඓං ශ්රීං කස්ටමර් කුරු කුරු ඒස්වාහ

ෂ්රී ජයං මල් කවින් ඨාකූරන් කඩියන් ලොවියන් චාම් ලුක් සර්වන්ං ඒස්ං වාහ![]()


ammata siri umbala den hora manthara kiyala kattiyawa rawattanawa neda![]()






ලාවට ඇහැව්වට උඹේ ඩෙස්ටිනි එක නම් පදමට මෝරලා තියෙන්නෙ..
කටුස්ස වගේ පාට මාරු කොරලම උඹට හෙට අනිද්දම උඹ කවුද කියල අමතක වෙනව. උඹේ හැබෑ පාට මතක බැරි වෙනව. සෝ යූ එන්ටර් වෙනව කෙළින්ම අල්ලපු ගෙදෙට්ට. ගිහිං ඒ ගෙදර ඉන්න අම්මණ්ඩි වයිෆ් කියල හිතාන "මේ යෝදියේ, හොදවයින් තේ කහට එකක් ගෙනාවනං" සැර දානව. කියන්නත් දුකයි මෙයා.., උඹේ ඉල ඇට දෙකක්ම කුඩු කරල තමා එයා උඹව දොට්ට දාන්නෙ..දැන්ම හොද හොස්පිටල් එහෙකිං ඇදක් බුක් කරල තියාගනිං
![]()