ඕවා සක්කරයට කියන්න ගියොත් මිනිහා මාව Flush කරයි...na machan..Rath wuna gaman Flush karanna kiyanna![]()
මෙහෙම ඉන්න එක හොන්දයි

ඕවා සක්කරයට කියන්න ගියොත් මිනිහා මාව Flush කරයි...na machan..Rath wuna gaman Flush karanna kiyanna![]()

කව්ද නැගලා ඉන්නෙ ?ඇයි මේ ත්රිඩ් එක නැගලා යන්නේ... මේක වෙලාව බලලද පටන් ගත්තේ

මේක තමයි මහහ්තයාගෙ අඵල කාලේ..
ගනන් ගන්න එපා...
එහෙනම් rag එකට ලැස්තියි නෙ ?

ඇයි මේ ත්රිඩ් එක නැගලා යන්නේ... මේක වෙලාව බලලද පටන් ගත්තේ
නිකනුත් පන්දම් අල්ලනවා නේදඔව් ඉතින් ලයිට් ගියාම පන්දන් අල්ලනවා තමයි![]()


තරහ වෙන්න එපා මෙහෙම කිව්වට..මටත් එකක් කියපංකෝ..........
![]()


ඕවා සක්කරයට කියන්න ගියොත් මිනිහා මාව Flush කරයි...
මෙහෙම ඉන්න එක හොන්දයි![]()

කවුද හරක් මස් දෙන්නේමන් හරක් මස් කන්නෙ නැ මහත්තයො![]()



චී චී මහත්තයා මොනාද මේ දේවාලෙ කියන කතාඔව් මුලින් මොනවද කරන්න තියෙන්නේ.... හවසට දෙය්යන්ට ගල් බෝඅතල් ගේන්න.,බයිට් හදන්න,මල් ඔතලා දෙන්න ඕන එකක් පුලුවන්..![]()


කව්ද පොහොසත් කිව්වෙ ?නිකනුත් පන්දම් අල්ලනවා නේද
මේක එතරමට දුප්පත් ද![]()

ගුරා කොහොම වෙතත් ගෝලයට නම්තරහ වෙන්න එපා මෙහෙම කිව්වට..
ලැජ්ජ නැති වැඩ කරන්න එපා මහත්තයො
බලන්න අර කෙල්ලගෙ කොල්ල පන එපා කියලා අඩනවා...
කොල්ලෙක් නැති කෙල්ලෙක්ට ලයින් දාන්න බැරිද මහත්තයාට....
හෙට අනිද්දාම ඔය කොල්ල මහත්තයාට හොදවයින් දෙකක් කරන්න එනවා..
පරෙස්සම් වෙලා ඉන්න![]()

මට ඕන හරක් මසක් නැකවුද හරක් මස් දෙන්නේ
මගේ බල්ලවත් හරක් මස් කන්නෙත් නෑ
විකුනන්නෙත් නෑ
මම අනික කියුවේ හරක් මස් ගැන නෙමේ![]()


මට ඔය ගෝල පට්ටම දීලා බැරිදකව්ද පොහොසත් කිව්වෙ ?![]()

anna eeka thamai prashne!!මම වගේ සත් ගුනවත් දාර්මික පොරක් මේකට ගැලපෙයිද![]()




ගුරා කොහොමත් පාරෙ බැහැලා යන්නෙ නැ...ගුරා කොහොම වෙතත් ගෝලයට නම්
පාරේ බැහැල යන්න වෙන්නේ නෑ
කියන බොරු වල හැටියට![]()