උඹේ අනාගත වාක්කිය

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මට ඕන හරක් මසක් නැ :no:
    අනික දේවාලෙ උදවිය ඕව කන්නෙත් නැ...
    දැන් මහත්තයානෙ කිව්වෙ හරක් මස් කැවම කසනවා කියලා :nerd:
    කවුද කියුවේ හරක් මස් කනවා කියලා
    මම කියුවේ හරක් මස් ගැන නෙමේ
    ඔයා පාගපුවා ගැන :nerd::nerd::frown:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මෙතන හරියට ගුප්තයි අදුරුයි හරියට ලෙනක් වගේ :shocked::rofl:
    1757713rxqdskg3j0.gif

    +රෙප්..:lol::lol::lol:
     
    • Like
    Reactions: Gayashanrockz

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මට ඔය ගෝල පට්ටම දීලා බැරිද
    ඔයාට මේකේ කුණු අතුගාන්න පට්ටමක් එහෙම ගන්න :rolleyes:
    මේකෙ අතුගාන්න කුණක් නැ...
    කුනු අතු ගාන්න කට්ටිය ඉන්නවා ... :oo:
     

    vis2free

    Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    තරහ වෙන්න එපා මෙහෙම කිව්වට..
    ලැජ්ජ නැති වැඩ කරන්න එපා මහත්තයො :angry:
    බලන්න අර කෙල්ලගෙ කොල්ල පන එපා කියලා අඩනවා...
    කොල්ලෙක් නැති කෙල්ලෙක්ට ලයින් දාන්න බැරිද මහත්තයාට....
    හෙට අනිද්දාම ඔය කොල්ල මහත්තයාට හොදවයින් දෙකක් කරන්න එනවා..
    පරෙස්සම් වෙලා ඉන්න :nerd:

    Ane rovin Aiyandiye oya sastara asinma mata balala hoyala kiyapiyako ehemma hangenna tanakuth ....:oo:


    TAwa eka aiyandiye ane oka ehema mage GF kane ehema tiyenawa nowe ....:baffled:

    Gud work muchan keep posting ...Gud luk Wadi wadiyen paduru labewa mehema atta kiyanakota:P:P
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    Ane rovin Aiyandiye oya sastara asinma mata balala hoyala kiyapiyako ehemma hangenna tanakuth ....:oo:


    TAwa eka aiyandiye ane oka ehema mage GF kane ehema tiyenawa nowe ....:baffled:

    Gud work muchan keep posting ...Gud luk Wadi wadiyen paduru labewa mehema atta kiyanakota:P:P
    මචන් දැන්ම පලයන් ලැට් එකට... ඒක තමා හැන්ගෙන්න තියෙන එකම තැන් :rofl:
    අනෙ මම කනෙ නම් තිබ්බෙ නැ :no:
    ටන්කු ටන්කු :P
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ගෝලයා කැපෙන බව කරුණාවෙන් සලකන්න...!
    දේවාල තුල සෙල්ලම් කිරීමෙන් වලකින්න...!
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    මටත් එකක්...:P

    ඔය මහත්තය පාරෙ යනකොට ගස් ගෙම්බියක් ඔලුවට් පැනල කියනවා මට කිස් එකක් දුන්නොත් මම ලස්සන කුමරිකවක් වෙනවා කියලා..මහත්තයත් පැනපු ගමන් කිස් එකක් දෙනවා..එතකොට අර ගස් ගෙම්බි ලස්සන කෙල්ලෙක් වෙලා එත්නිනන් යන කොල්ලෙක් එක්ක යන්න යනවා..ගනන් ගන්න එපා මහත්තයා ඔහොම තමයි කෙල්ලන්ගෙ හැටි..ඔකෙන් බෙරෙන්න ගමනක් ඇන්ටි ගෙබි තෛලය ගිසේ ගාගෙන යන්න..පොඩි එක 2500යි..ලොකු එක 5000යි..:yes: