උඹේ අනාගත වාක්කිය

Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
ආහ් මගේ පාර්ට්නර් ඇවිල්ලා... මල් කවි තුමා ගේම ඉල්ලනවා හිමිහට මාරු වෙමුද..?:rofl:

දුවපාoooooooOOOOOOOOOOOO
1757713rxqdskg3j0.gif
 

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
gurunnanse
matath saththarayak kiwwanam

දරුවා හොර ගුරෙකුට අසූවී අතේ තියෙන තුට්ටු දෙක වැනිශ් කරගන්න බව පෙන්නුම් කරනවා. මොනවා උනත් අනාගතය සුභයි.... :D:D ඕං ඕං පඩුරු පඩුරු .. පඩුරු නැතිව කියන්න පුලුවන් මෙච්චරයි.මොකද දෙය්යන්ට හරි වියදම් අෆ්ෆ මේ දවස් වල:P
 

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
do honda hithin matath kiyahan balanna,, nathnam ube kendare balawaganna wei ikmanata hariya...

උඹට හොද කරන්න අමාරු අපලයක් තියෙනවා වගේ. පොලිසියේන් හරි ව්නාතේන් හරි ට්‍රිට්මන්ට් ගන්න වෙයි වගේ.. පොඩ්ඩක් හිටු බලන්න මල් කවි තුමා එනකම්:angry: