උඹේ අනාගත වාක්කිය

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මෙන්න බුලත්

    Bulat_kolaya.jpg

    මෙන්න පඩුරු

    images

    කියපන් බලන්න මටත් සාස්තරයක්

    :P:P:P:P:P:P:P:P:P
    හ්ම්ම්ම්, චුට්ටි මල්ලියා..
    හොදට මුට්ටි අල්ලල පුරුදුයි නෙව:baffled:, චුට්ටි මුට්ටිද, මැදසයිස් මුට්ටිද..මහා පරිමාණ මුට්ටිද කිසිම වෙනසක් නෑ. හොදට අල්ලනව:shocked:, තව මාස දෙකතුනකිං පස්සෙ මේකා ප්‍රොෆෙසනල් විදියටම ගේමට එන්ටර් වෙන්ටයි යන්නෙ, 'සමස්ත ලංකා මුට්ටි අල්ලන්නන්ගේ සංගමය' කියල සංගමයක් ලෙහෙස්ති කොරං..ජයටම මුට්ටි අල්ලනව..අෆ්ෆා නියමයි ආ..
    11.gif
    මුට්ටි මුට්ටී.. ඒනං කොන්ග්‍රැට්ස් හොදේ.. :P:P
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ලොක්කා ඉන්න වෙලාවට කොහොමත් මම නොඑන්න තීරණය කරලා ඉන්නේ:dull::P
    ඒ මොකෝ ඒ :rolleyes: ලොක්කා හොද එකා, පටස් ගාල හිත උණු වෙනව, කපුරු පෙත්තක් වගේ:baffled:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒ මොකෝ ඒ :rolleyes: ලොක්කා හොද එකා, පටස් ගාල හිත උණු වෙනව, කපුරු පෙත්තක් වගේ:baffled:
    :oo: පිස්සුද බං.. ඔය උඹලගෙන් වැඩක් ගන්න දාන මාර්කටින් ට්‍රික්ස්:lol:
    මූ නිකන් කින්ඩි දානවනේ..මූ කිව්වෙ ලොක්කා:rofl::P
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :oo: පිස්සුද බං.. ඔය උඹලගෙන් වැඩක් ගන්න දාන මාර්කටින් ට්‍රික්ස්:lol:
    මූ නිකන් කින්ඩි දානවනේ..මූ කිව්වෙ ලොක්කා:rofl::P

    බැරීවෙයිද දන්නේ නැ ලොක්කා හැදි ගැවිලා යන්න මොනවා හරි කර ගන්න:angry::angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගෙ වෙලාව:P

    :oo: පිස්සුද බං.. ඔය උඹලගෙන් වැඩක් ගන්න දාන මාර්කටින් ට්‍රික්ස්:lol:
    මූ නිකන් කින්ඩි දානවනේ..මූ කිව්වෙ ලොක්කා:rofl::P

    මම ඉතිං මගේ සාස්තරේට පෙනිච්ච දේ තමයි කිව්වේ... :rofl::rofl:

    බැරීවෙයිද දන්නේ නැ ලොක්කා හැදි ගැවිලා යන්න මොනවා හරි කර ගන්න:angry::angry:

    ඔන්න ඉතිං උඹ හැදිගෑවෙන්න හදන්නේ..:angry::angry:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පරණ සාස්තරේ වෙනුවට අලුත් එකක් දැන ගන්න බැරියැ??
    ඒ මක්ක උනත් කමක් නෑ, මේං සාත්තරේ..
    ඒ මචං එපා එපා ආයෙ ඒ වැඩ කොරන්ට එපා, අර ඊයෙ බස් එකේදි උඹ ජැකක් ගැහුවෙ කෙල්ල ඒකි කෙල්ලෙක් නෙමෙයි බං.. ගෑණු පිරිමි මාරු වෙච්ච ඩයල් එකක්., උඹ හොදටම අහුවෙන්නයි යන්නෙ. හෙට උදේ පාන්දර උඹලගෙ ගේ දොරකඩ ඒකි ඉන්නව පේනව.. අතේ පත බැනර් එකකුත් තියෙනව 'සුරංග84 ගේ තවත් ගොදුරක් උනා මං' කියල. ගම්මුත් වට වෙලා බලං ඉන්නව. විලි ලැජ්ජාවෙ දුකේ බෑ.. :(:( දැන්ම ගේ මාරු කරපං:P:P නැත්තං සොරිම තමා.. ගම්මු එක්කහු වෙලා ඒකිව/ඒකව බොට සරණ පාවා දෙනව බලෙංම:baffled::baffled:
    :oo::oo:
     
    ඌප්ස්... දැන්ම සාස්තරකාරයා මාරු කලානම් හරි වගේ:P
    අපි ජැකක් ගැහුවත් හරි යන්නේ නෑනේ..බැරි වෙයිද දෙහි ගෙඩියක්වත් මතුරලා දෝෂ ටික පලවා හරින්න:D
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මේකේ ලොක්කාගේ මාර ලයින්...මේකට ලයිශන් අරන්ද තියෙන්නේ. අදිනවා කේස් ඒක.. මම මෙච්චර මේතන නිකන් හෙල්ප් කරලා මට පොඩි ගෝල පොස්ට් එකක් දෙන්න බැ කිව්වා. මම දානවා යන්ත්‍රානුසාරයෙන් අංජනම් බලන එකක්.

    මල්කවි තුමා
    Riri%20032.jpg

    :P:P:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේකේ ලොක්කාගේ මාර ලයින්...මේකට ලයිශන් අරන්ද තියෙන්නේ. අදිනවා කේස් ඒක.. මම මෙච්චර මේතන නිකන් හෙල්ප් කරලා මට පොඩි ගෝල පොස්ට් එකක් දෙන්න බැ කිව්වා. මම දානවා යන්ත්‍රානුසාරයෙන් අංජනම් බලන එකක්.

    මල්කවි තුමා
    Riri%20032.jpg

    :P:P:P
    ඔන්න ඉතිං... පැත්තෙන් පොඩි ඉඩක් දුන්නහම් දැන් එනවනේ ගේම ඉල්ලන්න... :lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඌප්ස්... දැන්ම සාස්තරකාරයා මාරු කලානම් හරි වගේ:P
    අපි ජැකක් ගැහුවත් හරි යන්නේ නෑනේ..බැරි වෙයිද දෙහි ගෙඩියක්වත් මතුරලා දෝෂ ටික පලවා හරින්න:D

    දෝෂ ....? ජැක් දෝෂ අරින්න බැහැ ගුටි කන්නම වෙනවා. ඒකට දෝෂ නැතුව ජැක් එක දෙන්න ඕන ගානාට නිකන් ජැක් කාලිස් වගේ:lol::lol:
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    හ්ම්ම්ම්, චුට්ටි මල්ලියා..
    හොදට මුට්ටි අල්ලල පුරුදුයි නෙව:baffled:, චුට්ටි මුට්ටිද, මැදසයිස් මුට්ටිද..මහා පරිමාණ මුට්ටිද කිසිම වෙනසක් නෑ. හොදට අල්ලනව:shocked:, තව මාස දෙකතුනකිං පස්සෙ මේකා ප්‍රොෆෙසනල් විදියටම ගේමට එන්ටර් වෙන්ටයි යන්නෙ, 'සමස්ත ලංකා මුට්ටි අල්ලන්නන්ගේ සංගමය' කියල සංගමයක් ලෙහෙස්ති කොරං..ජයටම මුට්ටි අල්ලනව..අෆ්ෆා නියමයි ආ..
    11.gif
    මුට්ටි මුට්ටී.. ඒනං කොන්ග්‍රැට්ස් හොදේ.. :P:P

    අන්න අන්න ඕවට එන්න එපා හරී.:growl::growl::growl::growl::growl:
    බස්සනව මගෙ සෙට් එක.:angry::angry::angry::angry:
    සුදු වෑන් එකක් දේවාලේ ඉස්සරහ තියෙනවට ආස වෙලා වගේ.:frown::frown::frown::frown:
    chooty malli ekka Wrong Talk එපා හරිද :P:P:P:P:P

    images

    images

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඔන්න ඉතිං... පැත්තෙන් පොඩි ඉඩක් දුන්නහම් දැන් එනවනේ ගේම ඉල්ලන්න... :lol:
    ගේම කිව්වාම මතක් උනේ.. හැමෝගෙනම ගේම ඉල්ලන්න හිතනවට ශාන්තිකර්මයක් කරගන්න බැරි වෙයිද පහසු ගෙවිමේ ක්‍රමයට..:baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    අන්න අන්න ඕවට එන්න එපා හරී.:growl::growl::growl::growl::growl:
    බස්සනව මගෙ සෙට් එක.:angry::angry::angry::angry:
    සුදු වෑන් එකක් දේවාලේ ඉස්සරහ තියෙනවට ආස වෙලා වගේ.:frown::frown::frown::frown:
    chooty malli ekka Wrong Talk එපා හරිද :P:P:P:P:P

    images

    images

    දෙය්යො කෝප කරගන්න හදන්නේ චූටි මල්ලි... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගේම කිව්වාම මතක් උනේ.. හැමෝගෙනම ගේම ඉල්ලන්න හිතනවට ශාන්තිකර්මයක් කරගන්න බැරි වෙයිද පහසු ගෙවිමේ ක්‍රමයට..:baffled:
    ශාන්තිකර්ම ඕනේ නේ.. හරි හමන් එකෙක්ගෙන් ගේම ඉල්ලුවහම ඌ නොමිලෙම සෙත් ශාන්තියක් කරලා දෙයි... :lol:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :oo: පිස්සුද බං.. ඔය උඹලගෙන් වැඩක් ගන්න දාන මාර්කටින් ට්‍රික්ස්:lol:
    මූ නිකන් කින්ඩි දානවනේ..මූ කිව්වෙ ලොක්කා:rofl::P
    ඒම කීන්න එපා එයාට :love::love::P:P:P
    Onna matath kiyapan anagathe gana
    ආහ් මොකද්ද බං මේ විගඩං නම, ච්‍රීලා වෙන්ට ඕනි...:baffled: දෙයියොන්ටත් ස්පෙලිං වැරෙදෙනව :rolleyes:
    ඕම යං ඕම යං, බොලා ලගදිම මෙහෙං ඉතියෝපියාවට සංකරමණය වෙන්ටයි යන්නෙ, එහෙ ගිහිං තියෙන සල්ලි ඔක්කොම වියදං ‍කරල බඩ පැලෙනකං කනව, පස්සෙ කරකියාගන්ටම දෙයක් නැතුව උඹ අතේ තියෙන අන්තිම රුපියල් 50න් යාලුවෙක් එක්ක සෙට් වෙලා තැඹිලි කඩයක් දාගන්නව කාන්තාරයක් මැද්දෙ, ටුවරිස්ට්ල එහෙම පෝළිමෙ එනව තැඹිලි බොන්ට:baffled:..
    එල එල එලටම නැගල යනව බිස්නොස් එක.. 'ච්‍රීලා කිංකොකනට් ප්‍ රයි වෙට් ලිමිටඩ්' කියල සිංහලෙන්ම තඩි බැනෙරෙකුත් එල්ලල තියෙන්නෙ.., මාරයි ආ...
    :D:D:P