උඹේ අනාගත වාක්කිය

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ

අන්න අන්න ඕවට එන්න එපා හරී.:growl::growl::growl::growl::growl:
බස්සනව මගෙ සෙට් එක.:angry::angry::angry::angry:
සුදු වෑන් එකක් දේවාලේ ඉස්සරහ තියෙනවට ආස වෙලා වගේ.:frown::frown::frown::frown:
chooty malli ekka Wrong Talk එපා හරිද :P:P:P:P:P

images

images

මම දෙනවා මගේ බොක්කෙනම හෙල්ප් එක ඒකට.
අපි ගාවත් බඩු have..
hand-grenade-novato.jpg
 
BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
ශාන්තිකර්ම ඕනේ නේ.. හරි හමන් එකෙක්ගෙන් ගේම ඉල්ලුවහම ඌ නොමිලෙම සෙත් ශාන්තියක් කරලා දෙයි... :lol:

me lagadi 4 denek ekka hodata dala 25 vithara trip 1k apu set ekk madata thal gediyakin gahala thawa podden kanawa thama nak wenna... duwalama thama berune... habai aparadhea kiyanna bahe gal gagaha thama passen pannuwe..
:P:P
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    me lagadi 4 denek ekka hodata dala 25 vithara trip 1k apu set ekk madata thal gediyakin gahala thawa podden kanawa thama nak wenna... duwalama thama berune... habai aparadhea kiyanna bahe gal gagaha thama passen pannuwe..
    :P:P

    :lol::lol::lol:

    උඹට නම් ලගදිම බෝධි පූජාවක් තියන්න වෙනවා ඔහොම කරොත්... ගල් ගගහා ද පැන්නුවේ..? :rofl::rofl: සිරා සීන් එක.. බලන් හිටපු උන්ට පට්ට ආතල් ඇති... :lol:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඌප්ස්... දැන්ම සාස්තරකාරයා මාරු කලානම් හරි වගේ:P
    අපි ජැකක් ගැහුවත් හරි යන්නේ නෑනේ..බැරි වෙයිද දෙහි ගෙඩියක්වත් මතුරලා දෝෂ ටික පලවා හරින්න:D
    ඉහේ රුදාවට කොට්ටෙ මාරු කොරනව වගේ උඹේ ජැක් අමාරුවට ගුරා මාරු කරල හරියන්නෙන නෑ බොල:no::oo::rofl::P:P

    දෝෂ ....? ජැක් දෝෂ අරින්න බැහැ ගුටි කන්නම වෙනවා. ඒකට දෝෂ නැතුව ජැක් එක දෙන්න ඕන ගානාට නිකන් ජැක් කාලිස් වගේ:lol::lol:
    :rolleyes::D:D:P:P

    අන්න අන්න ඕවට එන්න එපා හරී.:growl::growl::growl::growl::growl:
    බස්සනව මගෙ සෙට් එක.:angry::angry::angry::angry:
    සුදු වෑන් එකක් දේවාලේ ඉස්සරහ තියෙනවට ආස වෙලා වගේ.:frown::frown::frown::frown:
    chooty malli ekka Wrong Talk එපා හරිද :P:P:P:P:P

    images

    images

    :ෂොකඩ්::ෂොකඩ්::ෂොකඩ්::බය::බය::බය::බය: දෙයියන්ටම පෙනිච්චාවෙ:baffled::no::no::P:P
    දෙයියො වෑන් වල යන්ට බෑ කීනව:lol::P:P

    දෙය්යො කෝප කරගන්න හදන්නේ චූටි මල්ලි... :lol:
    :yes::yes::yes::D
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මම දෙනවා මගේ බොක්කෙනම හෙල්ප් එක ඒකට.
    අපි ගාවත් බඩු have..
    hand-grenade-novato.jpg

    ඕවා කල් පැනපු භාණ්ඩ ‍බොල, දෙයියොන්ට පේනව තෝ pin එක අදිද්දි ඕක අතේම පුපුරනව. පස්සෙ අත මලක් වගේ ලස්සනට තියෙනව:D:D:P:P එක අතේ ඇගිලි දහයයි.
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හරි මචන්,
    ගුරුන්නාන්සෙයි ,ගෝලයයි විතරක් නෙවෙයි,දෙයියොත් එක්කම උස්සමු.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    'අපි මේම හිටියට හරි බරයි බං, උස්සන්ට ඩිංගක් අමාරු වෙයි..' මම නෙමෙයි දෙයියො කියන්නෙ:P:P:P
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    හරි මචන්,
    ගුරුන්නාන්සෙයි ,ගෝලයයි විතරක් නෙවෙයි,දෙයියොත් එක්කම උස්සමු.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මම උස්සන්නම් මල් කවියායි ඨාකූර් වයි උඹ උස්සපන් දෙයියන්ව..ඒට පස්සේ ඉතින් දෙය්යො විකුනලා හරි ගානක් හොය ගමු.. :P:P