උඹේ අනාගත වාක්කිය

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
උන් වහන්සෙ දිව්‍යලෝකෙට වැඩල මෙතන දැන් ආයුධ ගනුදෙනු කරන පොට් එකක් වෙලා :angry::(:lol::D

දෙයියොයි මමයි චූටි මල්ලියි තුන් දෙනාම දැන් දිව්‍යලෝකෙ ඉන්නේ... චූටි මල්ලි නම් දිව්‍යගානවක ගෙන් යාලු වෙන්න අහලා පොඩ්ඩක් විතර ගුටි කාල ඉන්නේ හැබැයි.. ඒත් පොර කීවා අවුලක් නැ දිව්‍යගනාවෝනේ බන් කියලා. මෙහෙ නෙට් මාර ස්පීඩ් මම මේ පඩුපුල් ආසනේ අප්ලෝඅඩ් කරන්න කියලා හැදුවේ
:rofl::rofl::rofl:
 
jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ගෙම්බගෙ ආච්චිට
මට ඕන ගෙබි මගුලක් නෑ බොල මට ඕනා මම තව කෙල්ලෙක් ට ලවු කරනවා ඒක හොදයිද නැද්ද දෙයියන්ගෙන් අහල කියහන් බලන්න උත්තරේ

ඒක උඹට සෙට් වෙන්නේ නෑලු කොලුවා..:rolleyes::rofl::baffled:
 
TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පිස්සුද? මන් වීක් ඩේස් ගමේ ගිහින් වීකෙන්ඩ්ස් තමා දේවාලෙට එන්නේ...අද මේ හදිසියේ කඩාපාත් උනේ...දැන් මෙතන ගුබ්බෑයමක් කොරල නේ
    තාම නෑ:baffled::no: හාං මට කිව්වනෙ, ඒත් කොහෙද බොල කඩාපාත් කළේ:baffled::rolleyes: ගුබ්බෑයං වෙන්ට මූලික හේතුව ප්‍රධාන ගෝලයගේ ඇබ්සැන්ට් එක තමයි:oo::P:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඕ..............න් රීං ං ං
    අහස පලාගෙන පොලව ගිගුරුවාගෙන
    ඉරු දෙයියන්ගේ නාමයෙන් සත් සමුදුර දෙබෑ කොට වරෙල්ලා
    තාකූර් ලොක්කා ඇවිල්ල
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දෙයියොයි මමයි චූටි මල්ලියි තුන් දෙනාම දැන් දිව්‍යලෝකෙ ඉන්නේ... චූටි මල්ලි නම් දිව්‍යගානවක ගෙන් යාලු වෙන්න අහලා පොඩ්ඩක් විතර ගුටි කාල ඉන්නේ හැබැයි.. ඒත් පොර කීවා අවුලක් නැ දිව්‍යගනාවෝනේ බන් කියලා. මෙහෙ නෙට් මාර ස්පීඩ් මම මේ පඩුපුල් ආසනේ අප්ලෝඅඩ් කරන්න කියලා හැදුවේ
    :rofl::rofl::rofl:
    :lol::lol::lol:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    තාම නෑ:baffled::no: හාං මට කිව්වනෙ, ඒත් කොහෙද බොල කඩාපාත් කළේ:baffled::rolleyes: ගුබ්බෑයං වෙන්ට මූලික හේතුව ප්‍රධාන ගෝලයගේ ඇබ්සැන්ට් එක තමයි:oo::P:P

    :baffled::baffled::baffled:සමාවනු මැනවි
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    සෙට් වෙලා ඉන්නෙ ඒ කෙල්ලව බදින්න බෑනේ දැන් ඒ කෙල්ලට මොකද කරන්නෙ:lol::(

    අපේ ඨාකූර් ගුරුන්නාසේට හරි මට හරි යොමු කලා නම් ඒ ඇත්තිව:rolleyes:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උන්නාස්සේ හොදින් ඉන්නවා.. ඒත් එක්ක්ම අපි මල්කවි තුම සහ ඨකූර් තුමාවත් ඉස්සුවා.. ඒ දෙන්නා පොඩ්ඩක් වැඩියි වගේ. ඒ හිනද අපි එයලාට සාම්බ්‍රනි දාලා දුම් ගැහුවා
    :rofl::rofl::rofl:
    බේගල් ඇදබාන්ට එපා යකෝ, ‍ඕං දෙයියො කෝප වෙලා:shocked::growl::growl:

    ගෙම්බගෙ ආච්චිට
    මට ඕන ගෙබි මගුලක් නෑ බොල මට ඕනා මම තව කෙල්ලෙක් ට ලවු කරනවා ඒක හොදයිද නැද්ද දෙයියන්ගෙන් අහල කියහන් බලන්න උත්තරේ
    හහ්, මුලින්ම දෙයියන්ට පෙනිච්ච දේ මුලිංම කිව්වෙ, නරකම නෑ කෙල්ල, ඒත් යූස්ඩ් ‍එකක් වගේ පෙන්නෙ නං:nerd:. අවුලක් නෑ සිරාවටම ලව් කොරන්ට එපා:no:, ඒකිගේ දෛවෙ ඉන්නෙ මල්කොහා කියල එකෙක්.:baffled:, මල්බබෙක් නෙමේ බං:rofl::P:P

    ඇයි මචන් උබ දෙයියන්ගෙ භාෂා පරිවර්තකද?
    :lol::lol::lol::lol::lol:
    නෑ බං ට්‍රාන්ස්ලේටර්:P:P
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දෙයියොයි මමයි චූටි මල්ලියි තුන් දෙනාම දැන් දිව්‍යලෝකෙ ඉන්නේ... චූටි මල්ලි නම් දිව්‍යගානවක ගෙන් යාලු වෙන්න අහලා පොඩ්ඩක් විතර ගුටි කාල ඉන්නේ හැබැයි.. ඒත් පොර කීවා අවුලක් නැ දිව්‍යගනාවෝනේ බන් කියලා. මෙහෙ නෙට් මාර ස්පීඩ් මම මේ පඩුපුල් ආසනේ අප්ලෝඅඩ් කරන්න කියලා හැදුවේ
    :rofl::rofl::rofl:
    ඒකනං කොරන්ට එපා බං, ඕක කරපු ගමන්ම උඹේ දිව්‍ය සම්පත්තිය අතුරුදහන්වෙලා උඹවකෙලින්ම අපායට ඩවුන්ලෝඩ් වෙනව:yes::P:P

    ඕ..............න් රීං ං ං
    අහස පලාගෙන පොලව ගිගුරුවාගෙන
    ඉරු දෙයියන්ගේ නාමයෙන් සත් සමුදුර දෙබෑ කොට වරෙල්ලා
    තාකූර් ලොක්කා ඇවිල්ල
    :shocked:පිස්සු කෙළින්ට එපා මල් බබෝ, නුවරගියත් මං පාරෙ බස් එකේ තමයි ගෙදර එන්නෙ:yes:

    :baffled::baffled::baffled:සමාවනු මැනවි
    වරදට සමාව;):P