උඹේ අනාගත වාක්කිය

nIpZ rOckZ

Member
Dec 22, 2009
7,714
155
0
31
*~!in my own dream world!~*
ආහ්, සැන්ට් පවුඩර් නාල ඒම ලෙහෙස්ති වෙලා ආවට ඔය ඇත්ති අන්තිමෙට වතුර නාලා තියෙන්නෙ ගියෙ අවුරුද්දෙ නොවැ.. ඩිංගක් එහායින් ඈදි ගත්තනං.. :oo::baffled::P

ඕන්න එහෙනං, ළගදිම අපේ නිප්ස් කෙළී හිටෝපු පුහුල් වැලක අසාමාන්ය පරමාණෙ පුහුලක් හට ගන්නයි යන්නෙ.. පුහුලෙ සයිස් එක හින්දම තුෂ්නිම්භූත වෙන ඔය ඇත්ති මේක අටපට්ටමේ දාන්න ඕනි කියල කල්පනා කොරල... ඒ මොහොතෙම අයිටීඑන් එකට කෝල් ‍කරනව. ඒත් සෝ සෑඩ් මෙයා අයිටීඑන් එකේ අටපට්ටම් නඩේ ගෙදෙට්ට එද්දි පුහුල එතැනින් අතුරුදහන්..:shocked:
ඒ කියන්නෙ කවුදෝ ඒක හොරකං කොරල:(, නිප්ස් නගා නොන්ඩි වෙනව අටපට්ටමේ උදවියට, පස්සෙ මූණත් අටපට්ටම් කොරං ඉන්නව අඩ අඩා.. :rolleyes::P:P
:eek: apoo meya kiwwoth kiyanne boruwak mai... ape gedara puhul welak thiyaa aasawata bala balaa inna mal pelayakwath naaaa :eek::rolleyes::rofl::rofl::P:P:P
 

pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
Ane me puka nodi palayan yanna




හා හා පුරා කියල ලෝක විනාසෙත් සෙට් වේගෙන එන කාලෙ, නරක ද කේන්දරේ ඒම ලාව‍ට චෙකප් කොරගත්ත නං. දැන් ඔය හිනාවෙලා හිටියට බලිය වගේ ඊළග තප්පරේ ‍කුක්කා වගේ කුළියට නගුට වනන්න වෙයිද කියන්න බෑනෙ. උනාට පස්සෙ හූල්ල හූල්ල ඉන්න ඕනි නෑනෙ. ඊට කළින්ම අපෙන් අනාගත වාක්‍යයක් අහගත්ත නං මොකක් හරි ගේමක් දීල ‍වෙන්ඩ තියෙන දේ නොවෙච්ච ගානට ඉන්ට පුළුවන්. අමතරව වස් කවි, සෙත් කවි, මගුල් කවි, මල කවි ඕනි කවියක් ඔන්ලයින්ම. වෙන්ඩ තියෙන දේට වැට බදින්ට, වෙච්ච දේට යන්ට දෙන්ඩ. ඕනම පන්නයේ සාත්තරයක්, අනාගත වාක්කියයක්, ප්‍රෙඩික්ෂන් එකක්, ෆෝර්කාස්ට් එකක්, අනාවැකියක් අහන්න ඕනි නං වටේ ගොහින් නන්නතාර වෙලා හොටේ බිම ඇනුනම අපි ගාවට එන්න ඕනි නෑනෙ ‍කෙළින්ම ඇවිත් ‍අපෙං සාත්තරේ අහගත්තනං, ඇගට ගුණයි, හිතට සැපයි. පොකැට්ටුවට ලා....බ..යි ;)


saththara.jpg



අපේ කස්ටිය:

1.
image.php


මල්කවුඩා
මූ තමයි ගුරුන්නාන්සෙ:cool:



2. මම වැඩබලන සාත්තර ගුරුන්නාන්සෙ, කවුරුත් දන්න ඨාකුර්Z :P



3.
image.php


ජේ.කඩියා
ගෝලයා;)



4.
image.php

රොවින්ගෝලයා(වෙනුවට)



5.
image.php

චාම්-ලුක්
ගෝලයා(පුහුණු):rolleyes:




මල්කවි, ඨාකුර්Z, ජේකේආධිත්‍ය සහ සාත්තර සමාගම © -2010/10/08-
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
matath kiyapanko ekak balanta:eek::eek::eek:

අහ් ගුරුන්නාසේ පොඩ්ඩක එලියට ගියා නොවේ..ගෝලයත් මේ ටිකේ පොඩ්ඩක් බ්සී...බලමු බලමු...හුග දවසකින් නොවැ ඇවිත් තියෙන්නේ...ඔක්ටා...මාර සීන් කෝන් එක නොවේ වෙන්නේ...බොලාට ළගදිම මුදු හතක සංචාරයක් කොරන්න ලැබෙනවා...ඔහොම කොරගෙන යද්හි උතුරු අක්සාංසක 5යි නොට් 3කදී මූදේ කතිරයක් කොටල තියනවා..අන්න එතනින් නැව ලෑන්ඩ් කොරල හත් පාරක් උඩ බලල ඕන් මං ආව කිවුව ගමන් ලස්සනම ලස්සන දිය කිදුරියෙක් එනව නොවේ...වෙරි බියුටිෆුල් බ්‍රදර්