උඹ ගේම ඉල්ලපු නිසයි.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18474826 said:
    මෙන්න දැන් ලැබුනු පුවතක්-

    ෆේක් අනාතයෙක් ලේලන්ඩ් බස් රථයක ගැටී මියයයි. බඩ නිසා බ්‍රේක් කිරීමට නොහැකි වූබව පවසා රියදුරා නිදහස් වෙයි​

    :shocked: එහෙම වෙන්නේ නෑ...... ලේලන්ඩ් බ්‍රේක්......... :love: :love: ඔය Y60 කටු වල බ්‍රේක් වගේද ලේලන්ඩ් බ්‍රේක් රොක්ස්...... :D :love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ යකෝ වලි........ ඊයේ නිදිමරාගෙන සටනට ලෑස්ති වෙලා ආවේ....... යකෝ ආවම මේක හිනා සාගරයක් වෙලානේ.........
    මම මේ ඉන්නේ මේක ඒක පාර්ශවික පුක්ෂණයක් ද නැත්තං ස්වයං පුක්ෂණයක් ද කියල හිතා ගන්න බැරුව........:dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    පිස්සු හෑදෙයි
    මේක කියන්නම ෆේක් එකෙක් අටවන් ඈවිත්

    551545_918619348200599_4198202003620264254_n.jpg
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    අඩේ වලියක් නිසා කියවන් ආවේ අන්තිමට සිනා සාගරයයි.
    කවුද යකෝ හුයන්නා.ෆේක් හදන් ඇවිල්ලා.කොල්න ඇවිත් කියපංකො කියන හුයන්නක්.
    බඩාගෙන් බඩු අරන් නැති වුනත් ඌ කිරියේ ඉන්න හොද එකෙක්. ඒ හින්දා
    අපේ බඩා අපට හොදා
    තෝ යන අහක පල පව් නොදී

    :cool::cool::lol::lol::cool::cool:
     
    :lol: තොට මොන පැකින්ද උලමෝ........ :growl: :frown: :lol:
    වෙලාවකට හිතෙනවා බන් උබ ෆේක් එකක් හදන් ඈවිත් දාපු එකක්ද කියලා,
    ත්‍රෙඩ් එක දාපු එකාත් මිසින්
    අපි නිකන් පුක කෑඩිච්ච කඩි වගේ මෙතන දගලනවා
    උබ ඒ අස්සේ ප්‍රොමෝශන් වෙනවා

    උබලා තමයි මිනිස්සු, අපායට ගියත් යමපල්ලොන්ටත් ලෑප් විකුනයි:lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වෙලාවකට හිතෙනවා බන් උබ ෆේක් එකක් හදන් ඈවිත් දාපු එකක්ද කියලා,
    ත්‍රෙඩ් එක දාපු එකාත් මිසින්
    අපි නිකන් පුක කෑඩිච්ච කඩි වගේ මෙතන දගලනවා
    උබ ඒ අස්සේ ප්‍රොමෝශන් වෙනවා

    උබලා තමයි මිනිස්සු, අපායට ගියත් යමපල්ලොන්ටත් ලෑප් විකුනයි:lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    වෙලාවකට හිතෙනවා බන් උබ ෆේක් එකක් හදන් ඈවිත් දාපු එකක්ද කියලා,
    ත්‍රෙඩ් එක දාපු එකාත් මිසින්
    අපි නිකන් පුක කෑඩිච්ච කඩි වගේ මෙතන දගලනවා
    උබ ඒ අස්සේ ප්‍රොමෝශන් වෙනවා

    උබලා තමයි මිනිස්සු, අපායට ගියත් යමපල්ලොන්ටත් ලෑප් විකුනයි:lol::lol:

    :lol:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :lol: තොට මොන පැකින්ද උලමෝ........ :growl: :frown: :lol:

    :frown::frown:
    එන්න ඕනේ බන් ඔය පැත්තේ Virus guard එකයි monitor එකක් බලන්නත් ඕනේ වෙලාවක් නැනේ බන් :dull::dull:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    වෙලාවකට හිතෙනවා බන් උබ ෆේක් එකක් හදන් ඈවිත් දාපු එකක්ද කියලා,
    ත්‍රෙඩ් එක දාපු එකාත් මිසින්
    අපි නිකන් පුක කෑඩිච්ච කඩි වගේ මෙතන දගලනවා
    උබ ඒ අස්සේ ප්‍රොමෝශන් වෙනවා

    උබලා තමයි මිනිස්සු, අපායට ගියත් යමපල්ලොන්ටත් ලෑප් විකුනයි:lol::lol:
    bada ayeth lide :lol:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    රත්තරං;18477102 said:
    බඩා මාක් ලැප්ටොප්


    බඩා බුක් ප්‍රෝ


    ටොශිබඩා



    බඩෙල් ඉන්ස්පයර් / xps


    බඩාසර් ඇස්පයර්



    ලොල් පට්ට බ්‍රෑන්ඩ්ස් ටික :lol::lol::lol:

    ටොශිබඩා ලොල් :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාමේ කෝ Asuvin එකවුන්ට් එකෙනුත් ලොග් වෙන්නකෝ... ආතල් නෑනේ. නැතනම් පාස්වර්ඩ් එක දීපන් මම ලොග් වෙලා උබට බනින්නම්
    :nerd::nerd:
    රිදෙයි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Machan i5,i3 5th Generation Laptops wala price kohomada?

    i3 එක 31000යි , i5 එක 41000යි ගානේ තමයි ඌ අපිටනම් දෙන්නේ.. උබට කොහොම වෙයිද දන්නේ නෑ

    ඔය ගානට කිබුලයියට i5 + ලේසර් ප්‍රින්ටලේකුත් ෆ්‍රී දීලා තිබ්බා ඔෆර් එකක් විදිහට..

    මට එක්ස්ට්‍රනල් 2TBහාඩ් එකකුයි බෑග් එකකුයි හාර්මන් කාඩන් හෙඩ් ෆෝන් එකකුයි දුන්නා i3 එක ගන්නකොට
    :cool::cool::cool:
     
    Last edited: