උඹ ගේම ඉල්ලපු නිසයි.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අල්ලට අනුව තමා හැම දේම වෙන්නේ එක අල්ලගෙ කැමැත්ත
    බේබි ක්‍රීම් බිස්නස් එකත් අල්ල ගෙ කැමැත්ත අනුව ද බං වෙන්නේ...
    මම මේ දැන ගැනීම පිණිස අහන්නේ...
    මොකද එහෙම වුනොත් පොර මට සපෝර්ට් නේහ්...
    මායා රත්තරනුයි, බඩයි කොන කපං ගියා නේහ් ඒ පැත්තට.........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අවුලක් නැහ් බ0 අපි යුරාජ්ගෙන්ම ගන්නම් උ දන්නහ් කියන පොරනේ...
    උබ මොනහ් ආතක් පාතකින් ආපු අපතයෙක්ද කියලා අපි දන්නවද ? :rofl:

    :shocked: චරිත් හ් ඔයාහ්........!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මොකක් දැම්මත් රසක් එන එකක් නෑ බං මේ වගේ ෆේක් අපතයින්ගේ මොන රහක් ද.......

    :shocked: එහෙම කියන්න එපා..... මෙයා මට අද ලැප් දෙකක් විකුණලා දුන්නා...... :yes: :D :love:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :shocked: එහෙම කියන්න එපා..... මෙයා මට අද ලැප් දෙකක් විකුණලා දුන්නා...... :yes: :D :love:

    ඇත්තද බන් මේ:shocked: උබ දෙන්නේ fullset, without box ද ? :baffled:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    nodanna ubata wada danna bada hodai...
    kadichcha baduwak dunnoth bus ekak hari kudu karanna puluwan..
    ubgen aran uba maru unoth kohe kiyala hoyannada :dull:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බඩා ගේ මළගෙදර යන්න නම් වැඩ සිද්ධ කරන්න එපා මේක දැක්කොතින් ගිහින් කැළණි ගඟට පනිවි......

    ඇයි මූ මේවා ඊට වඩා වැඩිගනන් වලටද විකුනන්නේ අනිත් උන්ට? මාර සීන් එක

    මේ ලගදිත් මූයි හරිදුවයි එකතුවෙලා ලැප්ටොප් හව්සින් අරන් ඒවා ඇතුලට අර 3500යේ ටීවී බොක්ස් හයිකරලා ඈත පැතිවල මිනිස්සුන්ට විකුනලා තිබ්බා. මූ උන්ට කියලා දැනට ටීවී සිග්ලන් විතරයි එන්නේ මේ පැත්තට ඉන්ටනෙට් සිග්නල් හෙට අනිද්දම එනවා එතකොට මේකෙන් ඕනේ වැඩක් කලෑකි කියලා.. අන්න සමහර ගොවියොඅන්ගේ ලමයි පොටෝශොප් සිග්නල් එනකන් බලන් ඉන්නව කුබුරු කොටන එක නවත්තලා ග්‍රැෆික් ඩිසයින් කරන්න:baffled::baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    යුරාජ් ලොකු අයියට මැසේජ් එකක් දාපු වෙලාවක මගෙනුත් අලුත් එකක් ගමු නේද කියල ඇහැව්ව..:P
    ගන්නවනම් මතක ඇතුව පැකට් එකත් එක්කම ඉල්ල ගන්න ඕනේ...:lol:

    :shocked: මෙච්චර දවසක් සිලි සිලි බෑග් වල දාලා ලැප් වික්කේ.... පරණ කෑලි කඩපු ලැප් පිටකොටුවේ පේමන්ට් එකෙන් ගෙනල්ලා..... ලැප් බෑග් වෙනුවට රු.10 යේ ටියුලිප් බෑග් දුන්නේ කස්ටමර්ට..... දැන් මූ මාව එක්ස්පෝස් කරපු නිසා ඒකත් කරන්න වෙන්නේ නෑ...... :( :lol:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18475111 said:
    ආපෝ... බෑ බෑ

    මූ පහුගිය ටිකේ සීටීබී එකෙන් හයර් යන්න කියල ගෙනාපු බස් දෙක තුනක් උස්සලා පේන්ට් කරල වික්ක. දැන් සීඅයිඩී එකෙක්න් හොයනවා. මාවත් අල්ලන් යයි

    අනික වයිෆ් ඌව එලියට දාලා දොරවහන එක ඌට අලුත් දෙයක් නෙමේ බාආආආන්

    මම මෙහෙම කිව්ව කියල බඩාට කියන්න එපා. අපේ හොද හිත මෙව්වා වෙයි

    :frown: රත්තරන් මාමේ....... :growl: :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18475144 said:
    අනික වයිෆ් ඌව එලියට දාලා දොරවහන එක ඌට අලුත් දෙයක් නෙමේ බාආආආන්:lol::lol:

    :frown: :growl: මීට හොදා මේ ෆේක් එකෙන් මට ගහපු මඩ ටික...... මුන් හීන් නූලෙන් මඩ ගහන්නේ....... :growl: :frown:
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    රත්තරං;18480236 said:
    ඇයි මූ මේවා ඊට වඩා වැඩිගනන් වලටද විකුනන්නේ අනිත් උන්ට? මාර සීන් එක

    මේ ලගදිත් මූයි හරිදුවයි එකතුවෙලා ලැප්ටොප් හව්සින් අරන් ඒවා ඇතුලට අර 3500යේ ටීවී බොක්ස් හයිකරලා ඈත පැතිවල මිනිස්සුන්ට විකුනලා තිබ්බා. මූ උන්ට කියලා දැනට ටීවී සිග්ලන් විතරයි එන්නේ මේ පැත්තට ඉන්ටනෙට් සිග්නල් හෙට අනිද්දම එනවා එතකොට මේකෙන් ඕනේ වැඩක් කලෑකි කියලා.. අන්න සමහර ගොවියොඅන්ගේ ලමයි පොටෝශොප් සිග්නල් එනකන් බලන් ඉන්නව කුබුරු කොටන එක නවත්තලා ග්‍රැෆික් ඩිසයින් කරන්න:baffled::baffled::baffled:

    බාඩා මාමේ රත්තරන් ගොය්ය නිතරම කුබියන්ගොඩ පැත්තේ යනවා කිව්වේ මේ වැඩේටද දන්නේ නැ නේ:lol::lol::lol::lol:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :shocked: මෙච්චර දවසක් සිලි සිලි බෑග් වල දාලා ලැප් වික්කේ.... පරණ කෑලි කඩපු ලැප් පිටකොටුවේ පේමන්ට් එකෙන් ගෙනල්ලා..... ලැප් බෑග් වෙනුවට රු.10 යේ ටියුලිප් බෑග් දුන්නේ කස්ටමර්ට..... දැන් මූ මාව එක්ස්පෝස් කරපු නිසා ඒකත් කරන්න වෙන්නේ නෑ...... :(:lol:

    ඌ ඔයාව එක්ස්පෝස් කරා කියන එක බුවාට කරන ලොකු අසාධාරණයක්..:lol:
    ඒ අසරණයා ඔයාට එලකිරිය ඇතුළේ ෆ්‍රී ඇඩ් එකක් දාල දීලා දැන් හොඳටම බංකොලොත් වෙලා ඇත්තේ.. පව්...:(