Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඹ රෙද්ද උස්සපු මිනිස්සු ටික
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙයි ගැනි ඉන්නකොට වෙන ගැනු පස්සෙ යන

පිරිමි ගැන කොහෙ විස්වාස බං.

උබ සතුටු වෙයං ඌ gym යන එකට දැන්

උබට අමතක වු නුබේ හිමි

මා නිසා වත් හැදිලා නම්

හිගන බැල්ලියෙක්ට කන්න දුන්නා කියලා

හිත හදගත්තානම්..

කුමට නුබ උඩුබුරනවාද මිනිහා මගෙ යැයි කියා දැන්.

නුබේ දරුවො රත්තරං නම්.

උන් දුන්නෙ උබෙ මිනිහා නම්..

ඔහු නොවෙද රං පතල නුබට රන් ලබා දුන්.

ඇත්ත රජවරු තියාගත්තත් ගැහැනු දහසක් උනත්

අහලා නැ නුබ ජිවිතෙ තම

අත් හල රජුන් තම පෙම නමින්.

පිරිමියෙක් පිට යන්නෙ ඌගෙ ගැනි හින්දා නොවෙද බං.

ගෙදර ගැනිට හිමිට වඩා ගෙදර වැඩ ලොකුද දැන්.

විවාහය කියනුයේ දරුවන්, ගෙදර වැඩ විතරමද බං..

ඇත්ත නුබ හොද දුවෙක්...

දරුවන්ට හොද මවක්..

සමාජෙට හොද ගැහැනියක්...

එත්....

ගැනි පත්තිනි වෙලා කුමටද..

ගෙයි මිනිහා පිට යනවා නම්.....

කියන්න උත්සාහ කරන්නෙ මිනිහා වැරදි නම් ගැනිත් වැරදි කල යුතුයි කියන එක නෙවෙයි..මිනිහා පිට යනවා නම් එතන ගැනිත් වැරදි..ලමයි ලැබුනාට පස්සෙ ගැහැනිය තමන් පලමුව බිරිදක් වෙලයි අම්මා කෙනෙක් උනෙ කියන එක අමතක කරනවා..තමන් ගෙ ලොකයෙ ලොකු ඉඩක් දරුවන්ට වෙන් කරනවා..සැමියාව අමතක වෙනවා...

අන්තිමට පිරිමියා පිට ගිය කල පිරිමියාටත් නෙවෙයි එම ගැහැනියට දොස් පවරනවා..තමන් ගෙ ස්වාමියා රවටාගත්තා කියලා..

එත් වරද පටන් ගත්ත තැන බලන්න කැමති නැ..පිලිගන්න කැමති නැ..පිරිමියා කැමති තමන් ගෙ බිරිද සුන්දරව ඉන්නවාට..සල්ලි අවශ්‍ය නැ ලස්සනට ඉන්න..පිරිසිදුව ඉන්න..

හැමදෙම ගැන හිතනවා නම් තමන්ගෙ දරුවෝ රත්තරං නම් කියලා ආඩම්බර වෙනවා නම් එ දරුවො ලබා දුන්න ස්වාමියා ගැනත් හිතන්න..ඔහුටත් වෙලාවක් වෙන් කරන්න..තමන් ගෙ මිනිහාගෙ හොරගැනිට දොස් කියන්න ගන්න කාලය ගත කරලා තමන් ගැන හිතන්න.එතකොට ඔහු නැවත තමා වෙත එවි..

[QUOTE="Sara531, post: 24694224, member: 556134"] [SIZE="4"][COLOR="DarkOrchid"]ගෙයි ගැනි ඉන්නකොට වෙන ගැනු පස්සෙ යන පිරිමි ගැන කොහෙ විස්වාස බං. උබ සතුටු වෙයං ඌ gym යන එකට දැන් උබට අමතක වු නුබේ හිමි මා නිසා වත් හැදිලා නම් හිගන බැල්ලියෙක්ට කන්න දුන්නා කියලා හිත හදගත්තානම්.. කුමට නුබ උඩුබුරනවාද මිනිහා මගෙ යැයි කියා දැන්. නුබේ දරුවො රත්තරං නම්. උන් දුන්නෙ උබෙ මිනිහා නම්.. ඔහු නොවෙද රං පතල නුබට රන් ලබා දුන්. ඇත්ත රජවරු තියාගත්තත් ගැහැනු දහසක් උනත් අහලා නැ නුබ ජිවිතෙ තම අත් හල රජුන් තම පෙම නමින්. පිරිමියෙක් පිට යන්නෙ ඌගෙ ගැනි හින්දා නොවෙද බං. ගෙදර ගැනිට හිමිට වඩා ගෙදර වැඩ ලොකුද දැන්. විවාහය කියනුයේ දරුවන්, ගෙදර වැඩ විතරමද බං.. ඇත්ත නුබ හොද දුවෙක්... දරුවන්ට හොද මවක්.. සමාජෙට හොද ගැහැනියක්... එත්.... . . . . . . . [B]ගැනි පත්තිනි වෙලා කුමටද.. ගෙයි මිනිහා පිට යනවා නම්..... [/B][/COLOR][/SIZE] කියන්න උත්සාහ කරන්නෙ මිනිහා වැරදි නම් ගැනිත් වැරදි කල යුතුයි කියන එක නෙවෙයි..මිනිහා පිට යනවා නම් එතන ගැනිත් වැරදි..ලමයි ලැබුනාට පස්සෙ ගැහැනිය තමන් පලමුව බිරිදක් වෙලයි අම්මා කෙනෙක් උනෙ කියන එක අමතක කරනවා..තමන් ගෙ ලොකයෙ ලොකු ඉඩක් දරුවන්ට වෙන් කරනවා..සැමියාව අමතක වෙනවා... අන්තිමට පිරිමියා පිට ගිය කල පිරිමියාටත් නෙවෙයි එම ගැහැනියට දොස් පවරනවා..තමන් ගෙ ස්වාමියා රවටාගත්තා කියලා.. එත් වරද පටන් ගත්ත තැන බලන්න කැමති නැ..පිලිගන්න කැමති නැ..පිරිමියා කැමති තමන් ගෙ බිරිද සුන්දරව ඉන්නවාට..සල්ලි අවශ්‍ය නැ ලස්සනට ඉන්න..පිරිසිදුව ඉන්න.. හැමදෙම ගැන හිතනවා නම් තමන්ගෙ දරුවෝ රත්තරං නම් කියලා ආඩම්බර වෙනවා නම් එ දරුවො ලබා දුන්න ස්වාමියා ගැනත් හිතන්න..ඔහුටත් වෙලාවක් වෙන් කරන්න..තමන් ගෙ මිනිහාගෙ හොරගැනිට දොස් කියන්න ගන්න කාලය ගත කරලා තමන් ගැන හිතන්න.එතකොට ඔහු නැවත තමා වෙත එවි.. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom