උඹ රෙද්ද උස්සපු මිනිස්සු ටික
ළගදි ඉදන් මිනිහගෙ ඇදුම් හෝද්දී හම්බවෙනවා එයාගේ සාක්කු වල තිබිලා එයාට හංගන්න අමතක වෙච්ච කොණ්ඩම් පැකට් මට ඒකෙන්ම පේනවා මගේ මිනිහා විශ්වාස කරන තරම උඹ..
වෙනදට වැඩ ඇරනම පුටුවක් උඩට වෙලා ටී වී එකේ මැච් බල බලා හිටපු මිනිහා ජිම් යනවා කොලොස්ටරෝල්ලු එයාට..ස්තූති කරන්න ඕනා බං එයාගේ තඩි බඩ බැස්ස නිසා අයින් කරලා තිබ්බ කලිසම් ටිකක් අදින්න දෙන්න පුළුවන් උනා මට..
කෙස් ගහක් ඉදෙන්න දෙන්නේ නැහැ ඩයි කරනවා මිනිහා දැන් ලස්සනට..ගෙදර රැවුල කපපු මිනිහා ඔන්න දැන් රැවුලටත් කට් ගහනවා සැලෝන් වල ගිහින් හැඩට..
" උඹේ හස්බන් ලස්සනයි බං " කියද්දි මට සතුටක් දැනෙනවා ස්තූති උඹට...
රණ්ඩු කරයි කියලා හිතන් ගාවලා එවනවා සර්ට් වල උඹ ලිප්ටික් පැල්ලම් දැන් උවමනාවෙන්ම..වැස්සියෙක් නෙවෙයි බං දුර දිග නොබලා තීරණ ගන්න රත්තරං දරු පැටව් ටිකක් ඉන්නවා මට...
දන්නවා උඹට වියදම් කරනවා කියලා..හිත හදා ගන්නවා බං පාරේ අයාලේ යන කන්න නැති බැල්ලියෙකුට දෙනවා කියලා මම...
ඉරිදට ළමයි පන්ති දාන්න දහම් පාසල් දාන්න ගිය මිනිහට දැන් මළ ගෙවල් මගුල් ගෙවල් සෑහෙන්න..කමක් නැහැ බං පැටවුන්ගේ අම්මා ඉන්නවා උන් එක්ක..
ඉස්සර රජවරුන්ගේ රන්දෝලිට ඉවසන්න පුළුවන් උනානම් තමන්ගේ මිනිහා ගෑණු එක්දහස් පන්සීයක් එක්ක විතර බුදියලා එනකල් බලන් ඉන්න...මුස්ලිම් ගෑණුන්ට පුළුවන් නම් මිනිහා හතක් එක්ක බුදියකල් ඉවසන්න...පැය ගාණක් උඹේ බඩ උඩ නැගලා මිනිහා එනකල් මට ඇයි බැරිද බං ඉවසන්න...
මං මගේ දෙමව්පියන්ට වැදගත් දුවෙක්..
මිනිහට බිරිදක් ..
දරුවන්ට හොද අම්මා කෙනෙක්..
සමාජෙට හොද ගැහැණියක්..
උඹ මගේ මිනිහට හොර ගෑණියෙක්..
කොල්ලන්ට වටේ යන බඩුවක්..
සමාජෙට උඹ වේස බඩුවක්
හැබැයි ගණිකාව උඹට වඩා රෙස්පට් ..
මට බැරි දවසක මට ඉන්නවා වතුර ටිකක් හරි දෙන්න මට මගෙ රත්තරන් දරුවො ටික..
උබට බැරි කාලෙක වතුර ටිකක් දෙන්න එයිද?..උඹ රෙද්ද උස්සපු මිනිස්සු ටික
සුද්දී....