උඹ_කොච්චර_අත්දැකීම්_සහිතද.?

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    වැටෙන්න බී තිබීම -7 points

    සිගරට් (අඩුම 100ක් වත් ) ගසා තිබීම -3 points

    ගංජා ගසා තිබීම -5 points

    කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points

    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points

    කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10 points

    විභාගයකදී වංචා කර තිබීම -2 points

    විභාගයක් අසමත් වී තිබීම -10 points

    යම් ආයතනයකින් ඉවත් කර තිබීම (අස් කර) -10 points

    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points

    කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points

    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points

    බුට් එකක් කා තිබීම -10 points

    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points

    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points

    96:oo:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අම්මටසිරි 66 යි.. :shocked: :eek: :lol: :no:

    වැටෙන්න බී තිබීම -7 points :no:

    සිගරට් (අඩුම 100ක් වත් ) ගසා තිබීම -3 points :no:

    ගංජා ගසා තිබීම -5 points :no:

    වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම -10 points :no:

    කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points :yes:

    කොල්ලෙක්ව kiss කර තිබීම -5 points :no:

    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points :yes:

    කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10 points :no:

    විභාගයකදී වංචා කර තිබීම -2 points :yes:

    විභාගයක් අසමත් වී තිබීම -10 points :yes:

    යම් ආයතනයකින් ඉවත් කර තිබීම (අස් කර) -10 points :no:

    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points :yes:

    කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points :yes:

    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points :yes:

    කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක් ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2 points :yes:

    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points :yes:

    බුට් එකක් කා තිබීම -10 points :yes:

    හඬමින් නින්දට ගොස් තිබීම -2 points :no:

    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points :yes:

    ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points :no:

    පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 points :no:

    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points :yes:
     
    Last edited:

    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    88 යි.. :shocked: :eek: :lol: :no:

    වැටෙන්න බී තිබීම -7 points :P

    සිගරට් (අඩුම 100ක් වත් ) ගසා තිබීම -3 points :P

    ගංජා ගසා තිබීම -5 points :P

    වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම -10 points :no:

    කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points :love:

    කොල්ලෙක්ව kiss කර තිබීම -5 points :no:

    දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම -3 points :no:

    කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -10 points :P

    විභාගයකදී වංචා කර තිබීම -2 points :no:

    විභාගයක් අසමත් වී තිබීම -10 points :yes:

    යම් ආයතනයකින් ඉවත් කර තිබීම (අස් කර) -10 points :no:

    කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points :yes:

    කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points :no:

    කුමක් හෝ සොරකම් කර තිබීම -3 points :yes:

    කෙදිනක හෝ කොණ්ඩය පාටකර/පච්චයක් ගසා/කරාඹුවක් දමා සිට තිබීම -2 points :yes:

    පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points :yes:

    බුට් එකක් කා තිබීම -10 points :yes:

    හඬමින් නින්දට ගොස් තිබීම -2 points :yes:

    හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points :yes:

    ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -5 points :no:

    පොලිස් අත්අඩංගුවට පත්වී තිබීම -10 points :P

    ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points :yes: