උරනා තාලෙට

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    Smoking-Causes-Depression-in-Teenagers-2.jpg


    ලැබෙන්දෝ දැයි
    උරනා තාලෙට
    වින්දනීය පහසක්
    ශෘන්ගාර රසයට සමාන
    මූණ පිරා පැතීරී යන
    අමුතුම රටාවන් නෙක
    මාද මවිතව
    උරන්නට මටද
    මොහොතක්
    සිතීමුත්
    එකවිට කල්පනාවට
    ඒ මහත් අවවාදය

    "දුම්බීම පිළිකා ඇතිකරයි"

    Code:
    http://sith-nivalana.blogspot.com/