උරුගුවේ ටීම් එකේ අපේ කොල්ලා

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
meke aluthen post ekak danne kohomada kiyanna yaluwane??
-----upper left corner eke thiyena USER CP ekata gihilla bottom eke right side eke thiyenva, section eka select karama ena page eke upper left hand corner eke thiyenava NEW THREAD kiyana key eka.
 
Last edited:

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    crying-laughter-smiley-emoticon.gif
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Suvaris lanka quality eka pennum karala. Mu lanka ekekma thama. Play karana koya Suvaris opposite team eke player kenek ge PITA KATIN HAPA KALA LU. Suvaris meeta kalinuth players la dennekge pita hapa kalalu. Dan two years suspend karanna yanavalu. Original lanka quality .
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මචං....ඊයෙ සුවාරිස් හදිසියෙ ගෙදර ආවා.....මූ ඉතාලි ක්‍රීඩකයෙක්ගෙ උරහිස හපලා අහු උනා....
    කලිනුත් දෙන්නෙකුගෙ හපා කාලා තියෙනවලු.
     
    May 30, 2014
    413
    110
    0
    මචං....ඊයෙ සුවාරිස් හදිසියෙ ගෙදර ආවා.....මූ ඉතාලි ක්‍රීඩකයෙක්ගෙ උරහිස හපලා අහු උනා....
    කලිනුත් දෙන්නෙකුගෙ හපා කාලා තියෙනවලු.

    :yes::yes:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මචං....ඊයෙ සුවාරිස් හදිසියෙ ගෙදර ආවා.....මූ ඉතාලි ක්‍රීඩකයෙක්ගෙ උරහිස හපලා අහු උනා....
    කලිනුත් දෙන්නෙකුගෙ හපා කාලා තියෙනවලු.

    තාම කිරි දත් එනවා වෙන්ඩැ :D :D :D
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    සුවාරිස්‌ මාව හැපුවෝ.....

    උරුගුවේ කණ්‌ඩායම හමුවේ ගෝල 1-0 ක පරාජයක්‌ ලැබූ ඉතාලි කණ්‌ඩායමට 2014 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන් සෑහීමකට සිදුවිය. ඒ අනුව ඉතාලි කණ්‌ඩායම පිට පිටම දෙවැනි වරටත් පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන් ඉවතට විසි වද්දී උරුගුවේ කණ්‌ඩායම ප්‍රධාන කණ්‌ඩායම් 16 අතරට සුදුසුකම් ලැබීමට සමත් විය.

    උරුගුවේ කණ්‌ඩායම වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය තරගයේ 81 වැනි මිනිත්තුවේදී දියාගෝ ගෝඩින් විසින් වාර්තා කරන ලදී. මෙම තරගයේදී උරුගුවේ ක්‍රීඩක ලුවිස්‌ සුවාරිස්‌ විසින් ඉතාලි කණ්‌ඩායමේ ජියෝජි චයිලිනිගේ උරහිස සපා කෑම කැපී පෙනුණි. එහිදී සුවාරිස්‌ට එරෙහිව දැඩි දඩුවම් පනවනු ඇතැයි විදෙස්‌ වාර්තා සඳහන් කරයි.


    http://www.divaina.com/2014/06/26/sports05.html