බැඳපු කපල් එකක් පිටරට ට්‍රිප් එකක් ගියාලු, එන ගමන් දෙන්න පෙට් ශොප් එකකින් සත්තු දෙන්නෙක් ගත්තලු, මිනිහ ගත්තෙ, සර්පයෙක්වලු, ගෑනි ගත්තෙ උරුලෑවෙක්ලු
දෙන්න ආපහු එන්න ආප. එනකොට එයාර්පොර්ට් එකෙදි ගහල තිබුනලු “සතුන් ගෙනයාම තහනම්” කියල.
ගෑනි ඇහුවලු මිනිහගෙන් දැන් අපි මොකද කරන්නෙ කියල, මිනිහ ටික වෙලාවක් කල්පනා කරල ගෑනිට කිවුවලු
“මම සර්පයාව ඉනේ බැඳ ගන්නව , ඇහුවොත් මං කියනව මේක සර්ප හමින් කරපු බෙල්ට් එකක් කියල”
එතකොට ගෑනි ඇහුවලු “ඉතින් උරුලෑවට මොකද කරන්නෙ?” කියල.
මිනිහට මල පැනල කිවුවලු “තමුසෙ ඔක රෙද්ද අස්සෙ ගහගන්නව” කියල,
ගෑනි ඇහුවලු “එතකොට ගඳට මොකද කරන්නෙ” කියල,
එතකොට මිනිහ මෙහෙම කිවුවලු
“ගඳට උරුලෑව මැරුනොත් ඉතින් කරන්න දෙයක් නෑ”
source
REP & Comment දල යන්න අමතක කරන්න එපා