Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
54 minutes ago
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උල්කාපාත අවදානමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උල්කාපාත අවදානමක්

තවත් උල්කාපාත අවදානමක් අතළග

දිනය මේ වසරේ මැයි 31 වැනිදායි {යකෝ හෙට නේද}

මේ විශ්වයේ කිසිම දෙයක් සදාකාලික නැහැ එ බව සාක්ෂ්‍යත් කරමින් පෘථිවිය ඇතුලු සෞරග්‍රහ මණ්ඩලය පමණක් නොව අප සිටින කෂිර පථය නමැති චක්‍රාවාටයත් හැමදාමත් තියෙන්නේ මරැ කටක. යෝධ ආකාශ වස්තු අපේ ඇඟේ හැප්පෙන නොහැප්පෙන ගානට ගමන් කරනවා. ඒ විතරක් නොවෙයි චාක්රාවාටය හිමින්ම ඇදලා අරගෙන අප සියලු දෙනා ගිල දමන්න හැකි තරම් විශාල කලු කුහර මේ විශ්වයේ තිබෙනවා.

සැතපුම් 2කටත් වඩා විශාල යෝධ උල්කාපාතයක් මැයි මාසයේ 31 වැනිදා රාත්‍රි 9.50 ට පෟථිවිය පසුකර යන්නට සුදානම් බව ඇමරිකාවේ මැස චුසෙට්ස් ප්‍රාන්තයේ කුඩා ග්‍රහ වස්තු පිළිබද කේම්බ්‍රිඡ් මධ්‍යස්ථානයේ විද්වතුන් පසුගියදා හෙලි කළා. එය පෟථිවිය පසු කරන විට පිහිටන්නේ අපට සැතපුම් තිස්හය ලක්ශයක් ඈතින්. එය පෟථිවිය සහ සඳ අතර පවතින දුර මෙන් පසළොස් ගුණයක දුරක් විද්‍යාඥයන් මේ උල්කාපාතයට දි ඇති නම 1998 QE2 යන්නයි.

පසුගිය මාසයේදිත් QE2 නමැති උල්කාපාතයත් පෟථිවිය පස කරගෙන ගියා මැයි 31 වැනිදා එන උල්කාපාතය ඒ වගේ නව ගුණයක් විශාලයි. කේම්බ්‍රිඡ් මධ්‍යස්ථානය කුඩා ආවකාශ වස්තු ගැන උනන්දු වන විද්‍යාඥයන් අලුතින් සොයා ගන්නා කුඩා උල්කාපාත හදුන්වන්නේ QE2 නමැති සංකේත නාමයෙන් එයට කිසියම් සංඛ්‍යාවක් එකතු කළවිට එයින් තේරැම් යන්නේ එය සොයාගත් අවුරුද්ද එය බවයි

අලුත් උල්කාපාතය පෟථිවිය පසු කර යන අවස්ථාව අඩි 230 ක් පළල ඩිෂ් ඇන්ටනාවක් මගින් නිරික්ෂනය කරන්න කටයුතු යොදා තිබෙනවා

1998 අගෝස්තු 19 වැනිදා මුල් වරට සොයා ගත් මේ උල්කාපාතය නිරික්ෂණය කරන්නේ නාසා ආයතනයේ මිනිසුන් රහිත අභ්‍යවකාශ යානා පිළිබද හාරකරැවන් වන JPL අංශයේ ආචාර්ය ලොරන්ස් බෙනර් ඇතුලු පිරිසක්. මතක තඛාගන්න කිර්තිමත් ලාංකිය විද්‍යාඥයකු වු ආචර්ය සරත් ගුණපාල වැඩ කරන්නෙත් නාසා ආයතනයේ JPL අංශයේම බව

කියවලා මටත් සලකලා යන්න

[QUOTE="D.shan, post: 15059319, member: 378369"] [b]උල්කාපාත අවදානමක්[/b] [SIZE="4"][SIZE="5"] [COLOR="Blue"]තවත් උල්කාපාත අවදානමක් අතළග[/COLOR][/SIZE][/SIZE] [IMG]http://i44.tinypic.com/2nqeknk.jpg[/IMG] [SIZE="4"][COLOR="Red"]දිනය මේ වසරේ මැයි 31 වැනිදායි :dull:{යකෝ හෙට නේද}[/COLOR][/SIZE] [SIZE="4"]මේ විශ්වයේ කිසිම දෙයක් සදාකාලික නැහැ එ බව සාක්ෂ්‍යත් කරමින් පෘථිවිය ඇතුලු සෞරග්‍රහ මණ්ඩලය පමණක් නොව අප සිටින කෂිර පථය නමැති චක්‍රාවාටයත් හැමදාමත් තියෙන්නේ මරැ කටක. යෝධ ආකාශ වස්තු අපේ ඇඟේ හැප්පෙන නොහැප්පෙන ගානට ගමන් කරනවා. ඒ විතරක් නොවෙයි චාක්රාවාටය හිමින්ම ඇදලා අරගෙන අප සියලු දෙනා ගිල දමන්න හැකි තරම් විශාල කලු කුහර මේ විශ්වයේ තිබෙනවා. සැතපුම් 2කටත් වඩා විශාල යෝධ උල්කාපාතයක් මැයි මාසයේ 31 වැනිදා රාත්‍රි 9.50 ට පෟථිවිය පසුකර යන්නට සුදානම් බව ඇමරිකාවේ මැස චුසෙට්ස් ප්‍රාන්තයේ කුඩා ග්‍රහ වස්තු පිළිබද කේම්බ්‍රිඡ් මධ්‍යස්ථානයේ විද්වතුන් පසුගියදා හෙලි කළා. එය පෟථිවිය පසු කරන විට පිහිටන්නේ අපට සැතපුම් තිස්හය ලක්ශයක් ඈතින්. එය පෟථිවිය සහ සඳ අතර පවතින දුර මෙන් පසළොස් ගුණයක දුරක් විද්‍යාඥයන් මේ උල්කාපාතයට දි ඇති නම 1998 QE2 යන්නයි. [/SIZE] [SIZE="4"]පසුගිය මාසයේදිත් QE2 නමැති උල්කාපාතයත් පෟථිවිය පස කරගෙන ගියා මැයි 31 වැනිදා එන උල්කාපාතය ඒ වගේ නව ගුණයක් විශාලයි. කේම්බ්‍රිඡ් මධ්‍යස්ථානය කුඩා ආවකාශ වස්තු ගැන උනන්දු වන විද්‍යාඥයන් අලුතින් සොයා ගන්නා කුඩා උල්කාපාත හදුන්වන්නේ QE2 නමැති සංකේත නාමයෙන් එයට කිසියම් සංඛ්‍යාවක් එකතු කළවිට එයින් තේරැම් යන්නේ එය සොයාගත් අවුරුද්ද එය බවයි අලුත් උල්කාපාතය පෟථිවිය පසු කර යන අවස්ථාව අඩි 230 ක් පළල ඩිෂ් ඇන්ටනාවක් මගින් නිරික්ෂනය කරන්න කටයුතු යොදා තිබෙනවා 1998 අගෝස්තු 19 වැනිදා මුල් වරට සොයා ගත් මේ උල්කාපාතය නිරික්ෂණය කරන්නේ නාසා ආයතනයේ මිනිසුන් රහිත අභ්‍යවකාශ යානා පිළිබද හාරකරැවන් වන JPL අංශයේ ආචාර්ය ලොරන්ස් බෙනර් ඇතුලු පිරිසක්. මතක තඛාගන්න කිර්තිමත් ලාංකිය විද්‍යාඥයකු වු ආචර්ය සරත් ගුණපාල වැඩ කරන්නෙත් නාසා ආයතනයේ JPL අංශයේම බව [/SIZE] [SIZE="3"][COLOR="DarkRed"]කියවලා මටත් සලකලා යන්න[/COLOR][/SIZE];) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom