okak aran dewalayak daganin. dewatha eliyak follow karal gatte kiyala
පොඩි කැට හොයා ගන්න පුළුවන් වේවි ,
මාස දෙක තුනකට කලින් දැක්කා
වැඩේ කියන්නේ හරහට යන්නේ ,(පොඩි කාලේ දැක්ක එක පාරක් ඒකත් හරහට වගේ දැක්කේ )
පොල් ගස් මට්ටමෙන් ගිහින් 200m විතර දුරෙන් වැටෙන්න ඇති
උස පොල් ගහක ඉඳන් 200m වගේ වෙන්න කියන්නේ horizontal line එකේ ඉඳන් අංශක 30 ක වගේ angle එකකින් .ගියේ
ඒ වැටුන හරියේ ගෙවල් වල අය එක්ක ලොකු අහ්ශ්‍රයක් නැහැ . නැත් නම් ගිහින් බලනවා . හොයන එක ලේසි වෙන එකක් නැහැ ,
බිමට වැටෙන්න කලින් නිවුන . ඒ කියන්නේ dust ඇත්තේ ගොඩක් දුරට . හොයන්න බැහැ වැටුනත් .