උල්කාපාත ජුවලරි

SK29

Well-known member
  • Apr 14, 2017
    7,196
    8,553
    113
    okak aran dewalayak daganin. dewatha eliyak follow karal gatte kiyala
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,142
    6,582
    113
    East Blue (Goa Kingdom)
    okak aran dewalayak daganin. dewatha eliyak follow karal gatte kiyala
    පොඩි කැට හොයා ගන්න පුළුවන් වේවි ,

    මාස දෙක තුනකට කලින් දැක්කා
    වැඩේ කියන්නේ හරහට යන්නේ ,(පොඩි කාලේ දැක්ක එක පාරක් ඒකත් හරහට වගේ දැක්කේ )
    පොල් ගස් මට්ටමෙන් ගිහින් 200m විතර දුරෙන් වැටෙන්න ඇති
    උස පොල් ගහක ඉඳන් 200m වගේ වෙන්න කියන්නේ horizontal line එකේ ඉඳන් අංශක 30 ක වගේ angle එකකින් .ගියේ
    ඒ වැටුන හරියේ ගෙවල් වල අය එක්ක ලොකු අහ්ශ්‍රයක් නැහැ . නැත් නම් ගිහින් බලනවා . හොයන එක ලේසි වෙන එකක් නැහැ ,
    බිමට වැටෙන්න කලින් නිවුන . ඒ කියන්නේ dust ඇත්තේ ගොඩක් දුරට . හොයන්න බැහැ වැටුනත් .
     
    • Like
    Reactions: SK29