Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උල්කාපාත වර්ෂාව හෙට සිට (Perseid meteor shower)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උල්කාපාත වර්ෂාව හෙට සිට (Perseid meteor shower)

පර්සීඩ් උල්කාපාත වර්ෂාව හෙට සිට (Perseid meteor shower)

පර්සීඩ් උල්කාපාත වර්ශාවේ ඡායාරූපයක් - මෙම ඡායාරූපය ඩේවිඩ් කින්ග් හම් නම් ඡායාරූප ශිල්පියා විසින් 2012 වසරේ අගෝස්තු 12 දින අමෙරිකාවේ වයෝමින්ග් ප්‍රාන්තයේදී ගන්නා ලද එකකි (Photo Credit:
David Kingham/DavidKingham Photography

ප්‍රකට උල්කාපාත වර්ෂාවක් වන පර්සීඩ් උල්කාපාත වර්ෂාව හෙට (10 වැනිදා) සිට 13 වැනිදා දක්වා උපරිම ත්වීරතාවයෙන් දර්ශනය වන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය ප්‍රකාශ කරයි.

පසුගිය ජුලි මාසයේ සිට ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වුණ මෙම උල්කාපාත වර්ෂාවෙන් අගෝස්තු 10 වැනිදා වන විට පැයකට උල්කාපාත 15 ක් පමණ ද අගෝස්තු 11, 12 සහ 13 යන දිනයන් වන විට පැයකට උල්කාපාත 50 ක් පමණ වශයෙන්ද දර්ශනය වන බවත් අහස හරහා ඇදී යන දීප්තිමත් ආලෝකධාරා වශයෙන් මෙම උල්කාපාත පියවි ඇසට දැකගත හැකි වන බව ද ග්‍රහලෝකාගාරය ප්‍රකාශ කරයි. වළාකුළුවලින් තොර පැහැදිලි අහසක් පැවතිය හොත් ඉහත දිනයන්හිදී මධ්‍යම රාත්‍රියේ සිට පසුදා පාන්දර වනතෙක් ඊසාන දිග අහස නිරීක්ෂණය කිරීමෙන් මෙය දැක බලා ගත හැකිය.

Swift-Tuttle නම් වල්ගාතරුවේ ගමන් මාර්ගය තුලින් සෑම වසරකම පෘථිවිය ගමන්කිරීම නිසා පර්සීඩ් උල්කා වර්ශාව හටගන්නා බව නාසා ආයතනය පවසයි. ස්විෆ්ට්-ටට්ල් වල්ගාතාරකාව සූර්යයා වටා ගමන්කරන අතර එහි ගමන්මාර්ගය හා පෘථිවියේ කක්ශය සෑම වසරකම අගෝස්තු මාසයේදි එකිනෙක කැපී යයි. විශාල න්යශ්ඨියකින් හෙබි ස්විෆ්ට්-ටටල් වර්ගාතරුවේ න්‍යශ්ඨියෙන් ගැලවී යන පාශාණ කොටස් එම ගමන් මාර්ගයේ තිබෙන අතර පෘථිවිය එම මාර්ගය හරහා යාමේදී මෙම සුන්බුන් වායුගෝලයට ඇතුලුවී දැවී යාමේදී උල්කාපාත ලෙස දර්ශණය වේ. ස්විෆ්ට්-ටට්ල් න්‍යශ්ඨියෙන් සුන්බුන් විශාල ප්‍රමාණයක් නිකුත්වන නිසා ඉහල තීව්‍රතාවයකින් යුතු උල්කා වර්ශාවක් ඇතිවන බව නාසා ආයතනය පවසයි.

හොදනම් රේපක් දිලායන්න අමතක කරන්නේපා

තව කාටහරි බලන්න බම්ප් එකක් දාලා යන්න

[QUOTE="IDG, post: 15423716, member: 411624"] [b]උල්කාපාත වර්ෂාව හෙට සිට (Perseid meteor shower)[/b] [B][SIZE=6][COLOR=DarkSlateGray]පර්සීඩ් උල්කාපාත වර්ෂාව හෙට සිට (Perseid meteor shower) [/COLOR][/SIZE][/B] [CENTER][URL="http://4.bp.blogspot.com/-XMhehWe_SRQ/UgRLN2GUnlI/AAAAAAAAEdw/1HDiCSLVCyg/s1600/6C8539373-perseid-meteor-kingham-620.blocks_desktop_small.jpg"][IMG]http://4.bp.blogspot.com/-XMhehWe_SRQ/UgRLN2GUnlI/AAAAAAAAEdw/1HDiCSLVCyg/s1600/6C8539373-perseid-meteor-kingham-620.blocks_desktop_small.jpg[/IMG][/URL][B][COLOR=blue] [SIZE=5][COLOR=DarkSlateGray] පර්සීඩ් උල්කාපාත වර්ශාවේ ඡායාරූපයක් - මෙම ඡායාරූපය ඩේවිඩ් කින්ග් හම් නම් ඡායාරූප ශිල්පියා විසින් 2012 වසරේ අගෝස්තු 12 දින අමෙරිකාවේ වයෝමින්ග් ප්‍රාන්තයේදී ගන්නා ලද එකකි[/COLOR][/SIZE][/COLOR][SIZE=5][COLOR=DarkSlateGray][FONT=inherit] (Photo Credit: [RIGHT]David Kingham/DavidKingham Photography[/RIGHT])[/FONT][/COLOR][/SIZE][/B][SIZE=5][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy]ප්‍රකට උල්කාපාත වර්ෂාවක් වන පර්සීඩ් උල්කාපාත වර්ෂාව හෙට (10 වැනිදා) සිට 13 වැනිදා දක්වා උපරිම ත්වීරතාවයෙන් දර්ශනය වන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය ප්‍රකාශ කරයි. පසුගිය ජුලි මාසයේ සිට ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වුණ මෙම උල්කාපාත වර්ෂාවෙන් අගෝස්තු 10 වැනිදා වන විට පැයකට උල්කාපාත 15 ක් පමණ ද අගෝස්තු 11, 12 සහ 13 යන දිනයන් වන විට පැයකට උල්කාපාත 50 ක් පමණ වශයෙන්ද දර්ශනය වන බවත් අහස හරහා ඇදී යන දීප්තිමත් ආලෝකධාරා වශයෙන් මෙම උල්කාපාත පියවි ඇසට දැකගත හැකි වන බව ද ග්‍රහලෝකාගාරය ප්‍රකාශ කරයි. වළාකුළුවලින් තොර පැහැදිලි අහසක් පැවතිය හොත් ඉහත දිනයන්හිදී මධ්‍යම රාත්‍රියේ සිට පසුදා පාන්දර වනතෙක් ඊසාන දිග අහස නිරීක්ෂණය කිරීමෙන් මෙය දැක බලා ගත හැකිය. Swift-Tuttle නම් වල්ගාතරුවේ ගමන් මාර්ගය තුලින් සෑම වසරකම පෘථිවිය ගමන්කිරීම නිසා පර්සීඩ් උල්කා වර්ශාව හටගන්නා බව නාසා ආයතනය පවසයි. ස්විෆ්ට්-ටට්ල් වල්ගාතාරකාව සූර්යයා වටා ගමන්කරන අතර එහි ගමන්මාර්ගය හා පෘථිවියේ කක්ශය සෑම වසරකම අගෝස්තු මාසයේදි එකිනෙක කැපී යයි. විශාල න්යශ්ඨියකින් හෙබි ස්විෆ්ට්-ටටල් වර්ගාතරුවේ න්‍යශ්ඨියෙන් ගැලවී යන පාශාණ කොටස් එම ගමන් මාර්ගයේ තිබෙන අතර පෘථිවිය එම මාර්ගය හරහා යාමේදී මෙම සුන්බුන් වායුගෝලයට ඇතුලුවී දැවී යාමේදී උල්කාපාත ලෙස දර්ශණය වේ. ස්විෆ්ට්-ටට්ල් න්‍යශ්ඨියෙන් සුන්බුන් විශාල ප්‍රමාණයක් නිකුත්වන නිසා ඉහල තීව්‍රතාවයකින් යුතු උල්කා වර්ශාවක් ඇතිවන බව නාසා ආයතනය පවසයි. [/COLOR][/SIZE][CENTER][SIZE=5][COLOR=Navy][IMG]https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcS8p2XaO05XIPEjrIvREp-GvaKlLZekjPHs1k16AhEPwiOm3COQoQ[/IMG][/COLOR][/SIZE] [IMG]http://static.guim.co.uk/sys-images/Guardian/Pix/pictures/2013/8/8/1375979901876/A-Perseid-meteor-over-a-c-012.jpg[/IMG] [/CENTER] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE][COLOR=#000000][B][COLOR=blue][SIZE=6][COLOR=DarkRed]හොදනම් [COLOR=Red]රේපක්[/COLOR] දිලායන්න අමතක කරන්නේපා [/COLOR][/SIZE][/COLOR][/B][/COLOR] [COLOR=#000000][B][COLOR=blue][SIZE=6][COLOR=DarkRed] තව කාටහරි බලන්න [COLOR=Red]බම්ප්[/COLOR] එකක් දාලා යන්න[/COLOR][/SIZE][/COLOR][/B] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom