උල්කා වැස්සක් මෙම සතියෙ...

Rajitha dilshan

Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    උල්කා වැස්සක් මෙම සතියෙ...

    geminids2013.jpg


    එළැඹෙන අගොස්තු 10, 11, 12, 13, 14 යන දිනවලදි වසරේ සුවිශෙෂි වු-පර්සීඩ් උල්ක වර්ෂාව ඔබ සැමට දැක බලාගත හැකිවනු ඇත.
    විශේෂයෙන් 11, 12 හා 13 යන දින මෙම සුවිශේෂි උල්කා වර්ෂාවෙ උච්චතම අවස්තාව ලෙස තාරකා විද්‍යාඥයො අනුමාන කරති.


    මෙවැනිම වු -පර්සීඩ් උල්කා වර්ෂාවක් සක්‍රිය වු කාලයක 2014 අගොස්තු 11 වැනිදා රජරට ජනතාව භීතියට පත්වු ගිගුරුමක් රජරට පෙදෙස් කම්පනය කර තිබිණි.


    ''ස්විෆ්ට් ටටල්'' වල්ගා තරුවෙ දුලි අංශු බහුල ප්‍රදේශය හරහා වසරකට වරක් පෘථිවිතලය පසු කරන විට නිර්මාණය වන මෙම සිදුවිම් ගිලිහි වැටෙන තාරකා ලෙසද සමහරු හදුන්වති.පර්සීඩ් උල්කා වර්ෂාව මෙවර ඉතා සුවිශේෂි වන බවට හා පැයකට උල්කා වැටීම් 100 ට වඩා වැඩි ප්‍රමාණයක් දැකගත හැකි වේ යැයි අනුමාන කෙරේ.

    වර්ෂ 2126 වසරෙදි මෙම ''පර්සීඩ් උල්කාපාතයකින් මිහිතලයට නොසිතු බලපැමකට මුහුණ දිමට සිදුවිය හැකි යැයි පරික්ෂකයො පිරිසක් මීට මාස කීපයකට ප්‍රථම පෙන්වා දුන්හ.